2026 A/L Business Studies
අවසන් මොහොතේ පේපරේ ගොඩදාගන්න
සෙට් වෙන Class 1 ක😎🤏
දවසට පේපර් 1 ක් , සම්පූර්ණ පේපර් 10 ක්🫥
✅Paper Class ආරම්භය මැයි 17
ප්‍රතිඵල පෙන්වන Business පංතිය
මහනුවර දිස්ත්‍රික් 15 ඇතුළු 100 % ක සමත් ප්‍රතිඵල අප සතුයි
මනරංජන ප්‍රදීප්
Pradeep Manaranjana - Business Studies
🕊ඔවු ,🌻 අපි දැන් "ඒ" පාරේ🤴
25/04/2026
මහනුවර දිස්ත්‍රික් 15 සමග ප්‍රතිඵල 100%ක් පෙන්නපු Business Class එකේ ප්‍රතිඵල වෙනස් කරන Paper Class 1️⃣👑
වෙනස් Business ගමනට එක් වන්න.
තව මාස 3 යි
14/04/2026
සුබම වෙන්න් ඕනි හැමෝටම
මහනුවර qualityම Business පංතිය බව පළමු කණ්ඩායම් පංතියෙන්ම තහවුරු කළ වගයි
ලොකුම Results දෙන
පොඩිම Group Class 1 👑 ට ඔබත් එකතු වෙන්න
-දරුවන්ගේ ප්‍රතිඵල වෙනුවෙන් කැප වු දෙමාපියන් , පාසල හා අනෙකුත් සියලු ගුරුවරුන් කෘතඥ පූර්වකව සිහිපත් කරමි.-
06/04/2026
ලොකුම Results දෙන
පොඩිම Group Class 1 👑
මම ඉගැන්වූවා පමණි, ප්‍රතිඵල 💯 දරුවන්ගේ
නමුත් ඔවුන් යා යුතු මාවත පෙන්වා ඇත. 😎🤏
-දරුවන්ගේ ප්‍රතිඵල වෙනුවෙන් කැප වු දෙමාපියන් , පාසල හා අනෙකුත් සියලු ගුරුවරුන් කෘතඥ පූර්වකව සිහිපත් කරමි.-
04/04/2026
🛑 වැරදුන තැනින් ආයෙත් පටන් ගමු. 2026 A/L ලියන දරුවන් සදහා මාස 04 න් Accounting ගොඩදාන විශේෂ වැඩසටහනට සම්බන්ධ වීමට පහත group වලට Add වෙන්න.
✅ මොණරාගල DCS ( Physical )
https://chat.whatsapp.com/ID6UACFz5tXKqeflu4Sv4t?mode=gi_t
✅ දිවයිනටම Online
https://chat.whatsapp.com/BSPOGMCACef5hX0lvGrpLA?mode=gi_t
🛑 මේ මාස 04 තුල සතියකට දින තුන බැගින් මාසෙකට දවස් 12 වැඩ කරලා Theory , Revision ,Papers සියල්ල ආවරණය කරගන්න දැන්ම සම්බන්ධ වෙන්න.
📞 විමසීම් -071 4874963
🖌️ තනූජ බණ්ඩාර සර්
( BBA sp , Uop )
01/04/2026
මෙහෙය වූ පළමු කණ්ඩායම් පංතියෙන්ම ජ'පුරට පාර කීව අපි
❤️👑
✅Speed Revision
මාස 3 කින් පාඩම් 6 ක්
✅Theory
කළමනාකරණය ඇරඹුණා පමණි
🔰Revision
🔰Theory
🔰පාඩමින් පාඩමට ප්‍රශ්නපත්‍ර
🔰ඉලක්ක ප්‍රශ්නපත්‍ර
📍සුධර්මාරාමය - මහනුවර
📍නිව් සිප්මා - මහනුවර
📍වයිස්මෝ - කුණ්ඩසාලේ
14/03/2026
ඇහැට හුරුකර ගමු 😉
Wait....
Manaranjana Pradeep
07/03/2026
මහනුවර Qualityම Business Class එක
සෑම ඉරිදා දිනකම සවස 1.00 ට
Manaranjana Pradeep
03/03/2026
2028 AL
නව පංති ආරම්භය - මාර්තු 04 බදාදා උදේ 9 ට
වයිස්මෝ- කුණ්ඩසාලේ
Manaranjana Pradeep
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Teldeniya