Isitha Educational Institution

Isitha Educational Institution

Share

Identifying children with special needs and simply developing their children by developing their education and behaviors from the beginning.

25/08/2022

එන්න අප හා එක්වන්න ඔබගේ දරුවාත් සංවර්ධන කර ගැනීමට හැකියාව ඇත.. අධ්‍යාපන කටයුතු සාර්ථක කරමින් දරුවන්ගෙ චාලක කුසලතා ද සංවර්ධන කරනු ලබයි
අමතන්න අපට
0762885352
WhatsApp 0762885352

23/06/2022

ඔටිසම් යනු කුමක්ද?
ඔටිසම් යනු දිගුකල් පවත්නා සමාජීය සන්නිවේදන අක්‍රමිකතාව යති.ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයින් මෙ තත්වයෙන් යුක්ත වේ. බොහෝමයක් දරුවන්ට චාලක කුසලතා සැලසුම් කිරීම සහ නින්ද පිළිබඳ දුෂ්කරතා පවතියි.
මෙම තත්ත්වය අවුරුදු 3 සිට හදුනාගත හැකි නම් මෙම තත්ත්වයෙන් මිදීමට හැකියාව පවතියි. ඔබ මෙය දැන සිටියා ද? ඔබේ දරුවාත් සමග පිඩාවට පත් තිබේ ද?
දැනටමත් අප ආයතනය තුළ මෙවැනි දරුවන් සංවර්ධන කරනු ලබයි.දරුවන්ගෙ චර්යාවන් හා සමාජිය අන්තර් සම්බන්ධතා, අධ්‍යාපන කටයුතු සාර්ථක කර දරුවන් සංවර්ධන වෙමින් සිටි යි .
ඔබටත් අප ආයතනය සමඟ සම්බන්ධ වී දරුවන් සංවර්ධන කර ගැනීමට හැකියාව පවතියි.එන්න අප හා සම්බන්ධ වන්න.
අපට අමතන්න 0762885353
WhatsApp 0762885352

15/06/2022

ADHD යනු,
අවධානය ඌනතා අධික්‍රියාකාරී අක්‍රමවත් බවයි.එනම් මෙවැනි දරුවන් ට අවධානය රදවා ගැනීමට නොහැකි.එම නිසා මතය හා ඉගෙනීමට ගැටළු ඇති කරයි.මෙම දරුවන් කම්මැලි හො නරක ළමයකු නොවේ.
මොවුන් පාසැල් වැඩ කිරීමට අපහසුය, නිකරුනේ කාලය ගත කිරීමට කැමති, පොත් පත් පිලිවෙලක් නොමැත, ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අපහසුය, පංති කාමර තුළ ගුරුවරුන් ට හා අනෙක් දරුවන් ට බාධාවක් වන ලෙස හැසිරීම,අධික කෙන්තිය වැනි ලක්ෂණ වලින් යුක්ත වේ.
අධි ක්‍රියාකාරී දරුවන් දිගු වෙලාවක් තම ආසන වල වාඩිවී නොසිටියි.ඇතැම් විට පංති කාමර තුළ දී ඔවුන් ගෙ පැන්සල් තුඩවල් උල් කිරීම හෝ නිතර නිතර ම ඇවිදිමින් ක්‍රියාකාරී ව ගත කරයි.
ADHD සහිත දරුවන් තුළ අධ්‍යාපන කටයුතු අසාර්ථකයි.කියවීම ගැටළු, අකුරු වල දුර්වලතා, ගණිතමය ගැටළු, පිලිතුරු දීම හා ලිවීමෙ ගැටවු වලට මුහුණ දෙමින් සිටි යි.
ඔබගේ දරුවාත් මෙවැනි අපහසුතා වලට මුහුණ දෙමින් සිටි නම් එන්න අප හා එක්වන්න.අප ආයතනය තුළ මෙවැනි දරුවන් සඳහා ඉගැන්වීම් කටයුතු හා චර්යාවන් සංවර්ධනය කරමින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරනු ලබයි.(තනි වශයෙන් ඉගැන්වීම් කටයුතු කරන අතර පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලැබේ.)
අමතන්න අප
0762885352

15/06/2022

පාසල් තුළ, පංති කාමර තුළ දී නිවසෙ දී.. මෙවැනි දරුවන් දක්නට ලැබේ.ගුරුවරුන්, දෙමාපියන් අපහසුතා වලට මුහුණ දීමට සිදුවිය ඇත.එන්න අප ආයතනය තුළ මෙවැනි දරුවන් සංවර්ධන කිරීම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඉගැන්වීම් සිදු කරන ලැබේ.
අමතන්න අප ට 0762885352

10/06/2022

දරුවන් තුළ පවතින ඉගෙනුම දුබලතා හදුනා ගනිමින් සංවර්ධන කරනු ලබයි.මෙවැනි දරුවන් අප ආයතනය තුළ සංවර්ධන වෙමින් සිටියී.ඔබත් මෙවැනි දරුවන් සඳහා පිඩාවට පත්ව සිටි නම් එන්න අප හා සම්බන්ධ වන්න

10/06/2022

Identifying children with special needs and simply developing their children by developing their education and behaviors from the beginning.

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Gampaha Marybiso
Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00