04/03/2026
ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්.කොලබිස්ස ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ඉපැරණි බෝධි ප්‍රාකාරය ප්‍රතිනිර්මාණය කිරීම
ගම්මානයන්හි සියලු සත්පුරුෂයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් කටයුතු සිදුවෙන අයුරු.
Coordinated by the International Buddhist Studies Center. Reconstruction of the ancient Bodhi wall at the Kolabissa Sri Bodhirukkarama Temple
How the construction work is being carried out with the labor contribution of all the good people in the villages.
23/02/2026
Dear kind Chinese friends, parents, and children, may you all have a prosperous New Year.🙏🏻🙏🏻🙏🏻
15/02/2026
කොළඹිස්ස ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දිට්ඨා සුළි කුණාටුවෙන් හානියට පත් ඉපැරණි බෝධි ප්‍රාකාරය යළි ප්‍රතිනිර්මාණය කිරීමේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය මෙසේ සිදුවූ වගයි;;
The laying of the foundation stone for the reconstruction of the old Bodhi wall, which was damaged by Cyclone Dittha, at the Sri Bodhirukkarama Temple in colabissa took place as follows;
2026/02/14
12/02/2026
දිට්ඨා සුළි කුණාටුවෙන් හානියට පත් බෝධි ප්‍රාකාරය ප්‍රතිනිර්මාණය කිරීමේ සමාරම්භයට සූදානම වන ගම්වාසීන් හා තරුණල කැල
බෝධිරුක්ඛාරාම විහාරස්ථානය කොලබිස්ස
Villagers and youth prepare for the inauguration of the reconstruction of the Bodhi wall damaged by Cyclone Dittha. Bodhirukkaramaya Temple, Kolabissa
25/01/2026
සිංගප්පූරුවේ පදිංචි ගරු දෝන් මහත්මා සහ ඔහුගේ මිතුරන්ගේ මූල්‍ය දායකත්වයෙන් දිට්ඨා සුළි කුණාටුවෙන් අසරණභාවයට පත් මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට දෙල්තොට ප්‍රදේශයේ ජනතාවට වියළි ආහාර පරිත්‍යාගය. Donation of dry food to the people of Pathahewaheta Delthota area in Kandy district who were left helpless by Cyclone Dittha, with the financial contribution of Hon. Don sir a resident of Singapore, and his friends.🙏🏻👏🏻🙏🏻
04/10/2025
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පුරාණ වෙහෙර විහාර හා දේශීය වෙද නිවාසවල ඉවත් කර තිබූ ඉපැරණි.වෛද්‍ය පුස්කොළ පොත් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට රැගෙන ගොස් එම ඉපැරණි පොත් වල සටහන්ව ඇති දේශීය දුර්ලභ ඖෂධ ගස් ලැයිස්තුගත කිරීම.ඒ සඳහා මෙම විශේෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ සහයෝගයෙන් එම කටයුතු ඉතා සාර්ථකව සිදුකෙරිණි. Preparation of a list of medicinal plants mentioned in ancient palm-leave manuscripts found disregarded in some temples and private houses in the Central Province of Sri Lanka
It was supported by experts in the field and successfully completed.