21/05/2026
📚✨ 10 සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා නොමිලේ ගණිත සම්මන්ත්‍රණය ✨📚
විභාගයට සූදානම් වෙන ඔබේ දරුවාට ගණිතය පහසුවෙන් ඉගෙන ගන්න සහ විශිෂ්ට ප්‍රතිඵල ලබාගන්න මෙම සම්මන්ත්‍රණය මහඟු අවස්ථාවක්! 💯
🗓️ දිනය: 2026 ජූනි 07
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය: LCL Campus, No.542/2, Peradeniya Road, Kandy
👨🏫 මෙහෙයවීම:
රජයේ පිළිගත්, ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු (Paper Marking) වල නිරත පළපුරුදු ආචාර්යවරුන් විසින්
🎯 ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✅ විභාග උපක්‍රම
✅ සංකීර්ණ පාඩම් සරලව පැහැදිලි කිරීම
✅ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📞 සහභාගීත්වය තහවුරු කිරීමට 2026.06.04 ට පෙර අමතන්න:
☎️ 081 22 39 089
📱 077 38 38 136
🚨 ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න!
21/05/2026
Chartered studentsලාට subject knowledge විතරක් නෙමෙයි 👀
Strong skills set එකකුත් ඕන 💼📊
✔ Analytical Skills
✔ Communication
✔ Time Management
✔ Excel Skills
👉 Build your skills & build your future!
20/05/2026
NVQ කියන්නේ theory වලට වඩා practical skills develop කරලා job-ready වෙන්න පුළුවන් qualification එකක් 💼✨
With NVQ, you can gain recognized skills, practical experience, and better career opportunities 🚀
👉 Enroll now & build your future!
20/05/2026
🧵✨ Sales & Customer Service Excellence Workshop ✨🧵
Textile outlet staff සඳහා විශේෂයෙන්ම සැලසුම් කළ එක්දින ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක්!
📌 Customer handling සිට upselling techniques දක්වා
📌 Professional sales skills වර්ධනය කරගන්න
📌 Better customer experience එකක් ලබාදෙන්න
📌 Outlet sales performance වැඩි කරගන්න
මෙම workshop එකෙන් ඔබට ඉගෙනගත හැක්කේ:
✔️ Customers professional ලෙස approach කිරීම
✔️ Customer needs හඳුනාගෙන suitable products recommend කිරීම
✔️ Product presentation skills
✔️ Upselling & Cross-selling techniques
✔️ Complaint handling methods
✔️ Teamwork & customer service excellence
👥 Suitable for:
* Textile Sales Staff
* Customer Service Assistants
* Cashiers
* Floor Supervisors
* Showroom Assistants
* New Sales Employees
📅 Date: 2026.06.11
💰 Course Fee: Rs.4500/=
📍 No.542/2, Peradeniya Road, Kandy
📞 081 22 39 089 | 077 38 38 136
🚀 “Winning Customers Through Better Sales & Service”
Seats are limited — Register Now!
19/05/2026
Do you know the 3 main types of accounts in Accounting? 📘
Understanding these basics is very important for AAT students!
Accounting වල ප්‍රධාන Accounts වර්ග 3 ගැන දන්නවාද? 🤔
AAT ඉගෙනගන්න අයට මේ basics දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.
👉 Personal
👉 Real
👉 Nominal
19/05/2026
💻🔧 St. Anthony's College Kandy හි පැවැත්වූ Free IT Clinic වැඩසටහන සඳහා Computer Repair සහ Technical Support කටයුතු සඳහා LCL Campus හි ICT NVQ සිසුන් හා කාර්ය මණ්ඩලය සක්‍රීයව සහභාගී විය.
මෙම වැඩසටහන තුළින් පරිගණක දෝෂ හඳුනාගැනීම, Hardware & Software troubleshooting, maintenance සහ technical assistance සේවාවන් සපයමින් ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමටද අවස්ථාව ලැබුණි. 💡🖥️
අපගේ සිසුන්ගේ වෘත්තීය කුසලතා සහ කණ්ඩායම් වැඩ කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට ස්තූතියි! 🙌
St. Anthony's College, Kandy
18/05/2026
IBSL කියන්නේ Banking & Finance sector එකේ professional career එකක් ගොඩනගා ගැනීමට හොඳම මාර්ගයක්. 💼✨
Industry recognized qualification එකක් සමඟ ඔබේ future opportunities වැඩිකරගන්න.
IBSL helps you gain the knowledge and skills needed to succeed in the banking industry.
👉 Start your professional journey with IBSL today!
16/05/2026
🎓 Build your future with a professional degree in Accounting & Business Management!
📚 Join BBA in Accounting today and unlock exciting career opportunities.
14/05/2026
Chartered qualification එකක් කියන්නේ globally recognized professional pathway එකක් 🌍📊
High salary 💰 | Career growth 📈 | Job security 💼
👉 Start your journey today!