Vortex Lanka Vocational Training Center

Vortex Lanka Vocational Training Center

Share

Education and Vocational Training Center

02/06/2022

ඩෙසර්ට් පාඨමාලාව 🍩🍧
රසවත් අතුරැපස ලස්සනට රහට හදමු.
ආරම්භය -2022/06/15
වෙලාව - ප.ව 7.00 -9.00

02/06/2022

ඉංග්‍රීසි පාඨමාලාව සිංහලෙන් ඉංග්‍රීසි හැඩ කරමු...
ඉක්මනින් ලියාපදිංචි වන්න
ආරම්භය -2022/06/13
වෙලාව - ප.ව 7.00 -10.00

30/05/2022

බයිට් සහ ස්වීට් පාඨමාලා
1 කණ්ඩායම - 2022/06/18
ප.ව 1.00 -3.00 2 කණ්ඩායම - 2022/06/20
ප.ව 9.00 -11.00

30/05/2022

බෝතල් ආහාර පාඨමාලාව
ආරම්භක දිනය / වෙලාව
1 කණ්ඩායම 2022/6/18 පෙ.ව 8.00.-12.00
2 කණ්ඩායම -2022/6/18 ප.ව 7.00-11.00

12/05/2022

🍞 බේකරි කර්මාන්තයට ස්ථිරවම එන්න හිතන ඉන්න කෙනෙක් නම් ඔයා ,.......... මේ පාඨමාලාවෙන් අපි ලබාදෙන දැනුම ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

♦️ මේ ක්ෂේත්‍රයේ තියෙන විශේෂත්වය තමයි ඕනෑම තත්ත්වයක් යටතේ ජොබ් තියෙන ක්ෂේත්‍රයක්.

⛳ අපි දන්නවා සංචාරක කර්මාන්තය කොරෝනා එක්ක වැටුණත් බේකරි කාරයෝ ටික වැටුණේ නෑ.එහෙම නැත්නම් බේකරි වල වැඩ කරපු අයගේ ජොබ් නැති වුණෙත් නෑ

♦️ ඉතින් මොන කථාද ඉගෙන ගත්තොත් දැනුමේ වටිනාකම මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වේවි.........❗

⛳...........වැඩ පුළුවන් පිරිස් නැතිව ලංකාවේ ගොඩක් ආයතන, hotels තියනවා.ඒ වගේමයි දක්ෂ pastry chef ලට පිටරටවල ජොබ් ඕනෙතරම්.............❗

🪂 ඔන්ලයින් කියලා ගැටළුවක් වෙන්නෙ නෑ අපේ chef එක්ක කතා බස් කරලා හරියටම මේ උසස් පාඨමාලාව ඉගෙන ගන්න.

♦️ ඔයාලට ජොබ් එකක් හොයාගන්න බැරිනම් අපි ඔයාලට ජොබ් එකක් හොයලා දෙන්න පොරොන්දු වෙනවා. 🤝

12/05/2022

🔻 මේක ගොඩක් ළමයින්ගේ ඉල්ලීම නිසයි අපි කරන්න හිතුවේ.

🤝 අපේ chef ලත් එක්ක වැඩ කරලා වැඩ ඉගෙන ගන්න කැමැති පිරිසකුත් ඉන්නවානේ එයලගෙ ඉල්ලීම් සලකලයි අපි මේ වැඩමුළු සැලසුම් කළේ.

⏳ අනෙක් අපේ online පාඨමාලා මාස දෙකක් වගේ යනවා නේ යනවනේ සමහර අයගේ අවශ්‍යතා එක්ක ඒ කාලය දිග වැඩියි.

🚶මෙහෙමයි ගොඩක් දුර කෙනෙක්නම් ඔයාට පුලුවන් ඔන්ලයින් වුණත් මේ පන්තියට සම්බන්ධ වෙන්න.

🙋 ව්ශිෂත්වය තමයි දින දෙකක් තුළ ඔයාලට ලොකු දැනුමක් ගන්න ලැබෙන එක.

🔺 හැබැයි අපි ගොඩක් ළමයි ගන්නෙ නෑ බඳවාගැනීම සීමිතයි ඒ නිසා ඉක්මනින්ම කතා කරලා ☎️ අවස්ථාව වෙන් කරගන්න.

Photos from Vortex Lanka Vocational Training Center's post 12/05/2022

👇 මේ දක්වලා තියෙන්නේ අපේ පලවෙනි සහ දෙවෙනි කණ්ඩායම් වල pastry පාඨමාලාව හදාරපු ළමයි ගෙදරදි හදලා අපිට එවපු පින්තූර..........

👈👉 උනන්දුවක් තියෙනවා නම් අපි දෙන දැනුම හොඳටම ප්‍රමාණවත් ඔයාලට ගෙදරදි පුහුණු වෙලා මේ වැඩේ අල්ලගන්න.🤙

👍 එත්තටම කෙපවිමක් අසවක් තිබුණ ළමයි අපෙ මෙම online පටමලවෙන් උපරිම ප්‍රයොජන ගත්ත.

Photos from Vortex Lanka Vocational Training Center's post 12/05/2022

👍 මේ නිෂ්පාදන වලට ඇත්තටම ලංකාවේ වෙනමම හොඳ වෙළඳ පොළක් තියෙනවා

🍩 ඇත්තටම තනිකර පාන් පිටි බේකරි කෑම වලට වඩා සහල් පිටි මිශ්‍ර වෙලා එද්දී පෝෂ්‍ය ගුණය අතිනුත් ඉහලයි.

💰 ඒකයි මේකට තියෙන වෙළෙඳපොළ......... ඉල්ලුම...........💰💰💰💰 වැඩියි.

🙆 අනික ගොඩක් දෙනෙක් කරන්නෙත් නෑ කරන්න දන්නෙත් නෑ .❓

🥰 ඇත්තටම ලංකාවේ සහල් පිටි bakery, course එකක් විදියට කරන්නේ......... අපේ ආයතනය විතරයි.☝️

💥 මේ නිෂ්පාදන එකක් දෙකක් වගේ ඔයා ඉගෙන ගත්ත තෙන් එති .

💁 ඒත් බලන්න අපි පාඨමාලාවක් විදියට සැලසුම් කරලා නිශ්පදන වර්ග 39 ක් උගන්වනවා.

🤹 ️එක පාඨමාලාවක් ඇතුලේ සියලුම කොටස් ආවරණය කරලා මේවා හදන හරිම ටෙක්නික් එක අපි කියලා දෙනවා .

🙋 ඊටත් වඩා ලොකු ම විශේෂත්වය අපි මේක ඉතාමත් අඩු ගාස්තුවක් යටතේ කරන්නේ එහෙමයි කියලා මේකෙ වටිනාකම......... අවතක්සේරු කරන්න එපා.😐

💝 මොකද අපිට ඕනෙ ව්‍යවසායකයො.......... හැකි තරම් ලක් මවට 🇱🇰 බිහි කරන්න.💝

💦 අනික මේ නිෂ්පාදන ජනප්‍රිය කරන්න.

💎 අපේ අරමුණ ශ්‍රේෂ්ඨ........ නිසයි අඩු ගාස්තු යටතේ ඔයාලට ඉගෙන ගන්න අවස්තාව දීලා තියෙන්නේ.💎

Photos from Vortex Lanka Vocational Training Center's post 12/05/2022

👇 මෙතැන තියෙනවා................ පාඨමාලා අන්තර්ගතය.අපෙ ප්‍රියන්ත මහත්මයා තමයි උපදේශකතුමා.

🛡️ නිෂ්පාදන වර්ග 50ක් කියලා දෙනවා ඇත්තටම ඉගෙන ගෙන ඔයාලට හොඳ ව්‍යාපාරයක් කරන්න පුළුවන් .

🛡️ අපේ මේ පාඨමාලාවන් සැලසුම් කරද්දී අපි ගොඩක් ළමයින්ගෙ පැත්තෙන් හිතෙනවා.

👍 අවශ්‍ය දැනුම අඩු නැතිව එකතු කරන්නේ ඒකයි.................

💁 ඒ වගේමයි ඔයාලට ලබා දෙන දේ එක්ක සසඳද්දී අපි අය කරන ගාස්තු ඉතාම අඩුයි .

🛡️ඒ ඇයි කියලා දන්නවනේ කියලා දන්නවනේ ඔයාලා මේ රටට ඕනේ........ ව්‍යවසායකයෝ පොකුරු පිටින් බිහි කරන්නයි අපිට අවශ්‍ය ය.

12/05/2022
Photos from Vortex Lanka Vocational Training Center's post 12/05/2022

💖 සතුට කියන දේ රූප වලින් පෙන්වන්න පුළුවන් නම්........එක තමයි මේ 👇

🔰මේ ෆොටෝ ටික නිකම්ම නිකං ෆොටෝ නෙවෙයි.මේ තියෙන්නෙ ආයතනයක් විදිහට අපි ලබපු සතුට. 💞

🔰ඇයි කිව්වොත් මේ තියෙන්නෙ නිවැරදි මාවත පෙන්වා දුන්න අපි.............. බිහිකරපු වියවසායකයින් ගේ නිෂ්පාදන.❣️

💝 අපෙ ළමයි අපෙන් ඉගෙන ගෙන වැඩක් කරද්දි , ඔයාලා දියුණු වෙද්දී , මේ ආයතනයත් එක්ක එකතු වෙලා අපි කරන රැකියාව ගැන ලොකු සතුටක්..........💝 වගේම අහිංසක පුංචි ආඩම්බරයකුත්............ 💝 අපිට අපි ගැන ඇතිවෙනවා ඇත්තටම......💝

12/05/2022

👇 නිෂ්පාදන වර්ග......... එකසිය දහයක් (110) ඇතුලත් වෙනවා.

🏺️🍶 කල්තබා ගැනීම බෝතල් කරණය පිළිබඳව සියලුම සිද්ධාන්ත කරුණු ,සකච්ච කරනවා ...........🍯

💁ඒ වගේම සියලුම නිෂ්පාදන ප්‍රායෝගිකව කරලා පෙන්වනවා .

👩‍🍳 ඔබට මේ සම්බන්ධව ඇති සියලුම ගැටලුවලට මේ පාඨමාලාව විසඳුම් ලබා දෙනවා ........⛱

🔷 වැදගත්ම දේ තමයි අපි ලබාදෙන තාක්ෂණික දැනුම........💯

🔷 ලොකු වටිනාකමක් තියෙන දෙයක් ඉතාම අඩුවට අපි ලබා දෙද්දී ඔයාලා හිතෙන්න එපා අපේ තාක්ෂණ දැනුම මොට කරලා ඇති කියලා.

🔷 අපෙ පාඨමාලා ඉගෙනගත්තු ළමයින් ගෙන් අහලා බලන්න..........🦻

🔷 ලංකාවේ විතරක් නෙමෙයි විදේශීය........ වෙළෙඳපොළටත් නිෂ්පාදනය ......යවන ළමයි ඉන්නවා අපෙන් ඉගෙන ගෙන.

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


47/1/1, Arambegama, Pilimathalawa
Kandy
20450

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00