SL VP6

SL VP6 This page for G.C.E A/L student,science stream

2025 /2026 /2027 උසස්පෙළ විභාගයට විද්‍යා ගණිත අංශයෙන් මුහුන දෙන ආදරණීය  දරුවනි සහ දෙමව්පියනි.*'භෞතික විද්‍යාව යනු සොභාදහ...
06/04/2025

2025 /2026 /2027 උසස්පෙළ විභාගයට විද්‍යා ගණිත අංශයෙන් මුහුන දෙන ආදරණීය දරුවනි සහ දෙමව්පියනි.

*'භෞතික විද්‍යාව යනු සොභාදහමේ කලාවයි'*

උසස්පෙළ භෞතික විද්‍යාව. ජිවිතය හා බද්ධ වූ විශයක්
එමෙන්ම එම කඩ ඉම ඉතා පහසුවෙන් ජය ගත හැකියි.

මේ සඳහා අවශ්‍ය වනුයේ, ක්‍රමාණුකුලව විෂය කරුණු ධාරණය සහ ඒ සදහා ආකර්ෂනියව පළපුරුදු ගුරුවරයෙක්ගේ මෙහෙය වීමයි.

පසුගිය වසර කිහිපයේ ඉගැන්වීමෙන් දරුවන්ගේ මා දකින් ගැටලු කිහිපයක් සදහන් කරන්නම් ,

* නිවැරදිව විෂය කරුණු ග්‍රහණය නොකරගෙන තිබිම
* පිළිතුරු ලිවිමට දක්වන මැළිබව
* නියමිත කාලයකදී ප්‍රශ්න වලට මුහුණ දීමට නොහැකිවීම (පිලිතුර ලිවීමට ගතවන කාලය වැඩි විම )
* විෂය කරුණු ආවරණය වී පැවතියද එහි විවිධ ගැටලු විසඳා නොතිබීම ( අත්දැකීම් නොමැති බව )
* නියමිත කාලයකදි ලබාදෙන ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී නොතිබිම
වැනි කරුණු වේ ,

අපගේ භෞතික විද්‍යාපාඨමාලාවට මුහුණ දෙන ඔබ.

* ක්‍රමානුකූල ප්‍රශ්ණ පත්‍රවලට නියමිත කාලයකදී මුහුණ දීමෙන් විභාග රටාවට හුරු කරවීම.
* මගහැරී ඇතිි හෝ. නව විශය කරුණු සරලව ධාරනය කල හැකි වීම.
* වසර 25ක පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්ණ සාකච්ජා කීරීම .

දැක් විය හැකියි.

ඉහලින්ම ජීවිතය ජය ගන්න. එකතු වෙන්න අප සමඟ
(සැ . යු - මෙම පාඨමාලාව භෞතික විද්‍යාව සඳහා ඉහළ සාමාර්ථ ලබාගැනීම අපෙක්ෂා කරන සිසුන් සදහා පමණි)

පහත ලින්ක් හරහා ඔබට අපගේ whatsapp group හා සම්බන්ධ විය හැකිය .

නොමිලේ Theory / Practicle / pass papers සඳහා විඩියෝ මෙම සමුහ තුල පලකෙරුනු ඇත .

2025 A/L ගම්පොළ එවිඩන්ට් ආයතනයේ ,

https://chat.whatsapp.com/IjE5zqmWTHT1gnJqYkGMan

2026 ගම්පොළ එවිඩන්ට් ආයතනයේ

https://chat.whatsapp.com/CceN0tPfonmFzJFuBxb97I

2027 ගම්පොළ එවිඩන්ට් ආයතනයේ

https://chat.whatsapp.com/HhMReS4ZcKa8rJSSJWvfok

*2025 / 2026 /2027 පොදු සමුහය ලංකාවේ ඔනෑම දරුවෙක්ට සම්බන්ධ විය හැකි සේම නොමේලේ theory / practicale / pass papers සකච්ජා කොට විඩියෝ පලකෙරුනු ඇත*

Call now !
20/03/2025

Call now !

03/03/2025

ශිතකරණයෙන් සිසිල් වන්නේ කොහොමද?

28/02/2025

of physics

Call now- 076 666 28 05
03/05/2024

Call now- 076 666 28 05

06/03/2023
26/01/2023

Study now

23/01/2023

Call now

Call now-076 666 28 05
31/12/2022

Call now-076 666 28 05

Address

2/17 National Housing Scheme , Walikanda
Kandy
20000

Telephone

+94766662805

Website

Alerts

Be the first to know and let us send you an email when SL VP6 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SL VP6:

Shortcuts

Share

Category