The English Teacher

The English Teacher

Share

The best best English teacher

21/12/2022

Never Give Up 💙

18/12/2022

ARGENTINA ARE THE WORLD CHAMPIONS!!! ❤️

07/12/2022

♦ ලොවම පිළිගත් සුදුසුකම් සහිත කෙටිකාලීන ඉංග්‍රීසි ගුරු පුහුණුව. Cambridge TKT (English Teacher training)
♦ පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන රැකියාවක් ලෙස ඉංග්‍රීසි උගන්වන්න, අවම වශයෙන් මසකට රුපියල් 100,000 ආදායමක් උපයන්න.
♦ ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා අවශ්‍ය ඔබේ කුසලතා, දැනුම වැඩි දියුණු කරන්න.
♦ ඉංග්රීසි ගුරුවරයෙක් ලෙස ලොවම පිළිගත් Cambridge විශ්ව විද්‍යාලයේ සුදුසුකම Cambridge TKT සහතික පත්‍ර ලාබියෙකු වන්න
♦ ප්‍රථමික, ද්වීතීක, උසස් අද්‍යාපන, වැඩිහිටි ඔනෑම වයස් කාණ්ඩයකට ඉගැන්වීමට අවශ්‍ය දැනුම හා හැකියාව මෙන්ම නොමිලේ ලබා දෙන නිබන්දන.
♦ අවශ්‍ය අය සදහාinternational schools, pre-schools, private schools and English educational institutes වල රැකියා සදහා යොමු කෙරේ.
♦ ප්‍රවීන ඉංග්‍රීසි ගුරුවරයෙකු මෙන්ම ගුරු පුහුණු උපදේශක Ravi sir විසින් මෙහෙයවන ඉංග්‍රීසි ගුරු පුහුණු වැඩසටහනට ඔබත් සම්බන්ද වන්න ජීවිතය ජය ගන්න.
♦ Register වීමට හා වැඩි විස්තර සදහා ඔබගේ නම සහ නගරය 077 8 400 808 අංකයට Whatsapp කරන්න.

18/11/2022

ආදරණීය දෙමාපියනි, English විෂයයක් නොවේ එය භාෂාවකි. එබැවින් එය ප්රායෝගිකව ඉගැන්වීම අත්යවශ්ය වන අතර සිසුන් පුහුණු කළ යුතුය. එතෙක් ඔවුන් වසර ගණනාවක් ඉංග්රීසි ඉගෙන ගත්තත් ඔවුන්ට කතා කිරීමට හැකියාවක් නැහැ. ප්රායෝගික පුහුණුව තුළින් ඔවුන්ට ඔවුන්ගේ ඉංග්රීසි කතා කිරීමේ, ලිවීමේ, සවන්දීමේ සහ කියවීමේ කුසලතා වැඩි දියුණු කළ හැකිය. එය නිවැරදිව කළ හැක්කේ දක්ෂ පළපුරුදු, සුදුසුකම් ලත් ගුරුවරයෙකුට පමණි. ඒකට සුදුසුම කෙනා රවී සර්. සර්ගෙන් මාසයක් ඔබේ දරුවාට උගන්වන්න, ඔබට වෙනස දැකිය හැකිය. පළමු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ. පළමු මාසයට පසු ඔබට පන්තිය අවශ්යද නැද්ද යන්න තීරණය කළ හැකිය. ඔබේ පන්ති වේලාව වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න. 6 -11 ශ්රේණිය නිවසට පැමිණීම, මහනුවර අවට පමණි.
Dear Parents, English is not a subject it is a language. So it is essential to teach it practically and students should be trained. Until then, even though they have studied English for many years, they are not able to speak it. Through practical training, they can improve their English speaking, writing, listening and reading skills. Only a skilled, experienced, qualified teacher can do it right. Ravi sir is the best person for that. Teach your child from Sir for a month and you will see the difference. The first month is completely free. After the first month you can decide if you want the class or not. Call now to book your class time. Grade 6 -11 homecoming, Kandy area only.

12/11/2022

6-11 ශ්රේණි වල පාසල් සිසුන් සදහා විශේෂ ඉංග්රීසි පොත. බොහෝ සිසුන්ට ඉංග්රීසි විෂය අසීරු වීමට ප්රදාන හේතුව වන්නේ නිසි ව්යාකරණ දැනුමක් නොමැති කමයි. පාසල් විෂය නිර්දේශය තුළදී වත් උපකාරක පන්ති වලදී වත් එම ව්යාකරණ පාඩම් ක්රමවත්ව නොලැබීම එයට ප්රදාන කාරණය වෙයි. මෙම පොතේ පාසල් සිසුන් සදහා අත්යවශ්ය ව්යාකරණ පාඩම් 60 කට ආසන්න ප්රමාණයක් ඇතුළත් වේ. එසේම ඉංග්රීසි ව්යාකරණ ප්රශ්න, ඉංග්රීසි ව්යාකරණ පරිවර්තන, ලිවීමේ අභ්යාස, කියවීමේ අභ්යාස සහ විභාග ප්රශ්න පිළිතුරු සමඟ ඇතුළත් කර ඇත.

12/11/2022
Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Peradeniya Road
Kandy
20000