Lanka Rasanjana

Lanka Rasanjana

If you want to have something you never had , do somethingyou never did

Operating as usual

05/05/2024

💙❤️මෙතනින් group එකට add වෙන්න💙💪🏽💪🏽

අනිවාර්යෙන්ම එන්න ..ඔයාට මිලකරන්න බැරි තරම් වටින දෙයක් ඉගෙන ගන්න පුලුවන්වෙනවා

තවත් කාටහරි වැදගත්වෙයි කියලා හිතෙනවානම් අනිවාර්යෙන්ම share කරන්න

කොහොමත් ගොඩ දාගන්න වැඩත් තියනවා time එක manage karagena කොහොම හරි ගොඩ යන්න ඕන කියලා හිතන අය අනිවාර්යෙන්ම එන්න

මේ link එකෙන් group එකට add වෙන්න

https://chat.whatsapp.com/HeFeJiN8IJb4MjGefY1mnq

❤️🩵💙

04/05/2024

❤️ ගොඩක් වෙලාවට වැඩිහිටියන් කියන දෙයක් තමයි පොඩිකාලෙම English හාදාගත්තනම් කියලා , 🅰️

💛 මෙන්න ඒකට අපේ පොඩ්ඩන්ට හොඳම අවස්තාවක් .⏰

💚 School syllabus එකට සමගාමිව English Grammar, Speaking , vocabulary, pronunciation,presentation….මේ හැම දෙයක් එක්කම English බොහොම අපුරුවට හදලා දෙන ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහනක් ( හැබැයි සාමාන්‍ය පන්ති ගාස්තු)✅✅

💙 හැම දරැවෙක්ම දක්ෂයෙක් , අපි ඔයාලව අතිදක්ෂයෝ කරනවා.💯💯

🧡 Nanol English Training Center සහ SANIT campus එකතුවෙලා හැම දරැවෙක්ම අධීක්ෂණය කරනවා. 💯

💕 දරුවන්ගේ දක්ෂතාවලට certificates , medals, awards ලබාදෙනවා , ඒ සඳහා සැම වසරකම certificates awarding ceremony , Graduation ceremony සංවිධානය කරනවා . 🏆🏆🏆

💞 English කියන දේ අපි දරුවන්ට සාමාන්‍ය දෙයක් බවට පත් කරලා දෙමු ,

💝 දැනටමත් English කියන්නෙ විද්‍යාවේ, ගණිතයේ, පරිගණක විද්‍යාවේ, වෛද්‍ය විද්‍යාවේ, ගුවන් විද්‍යා ක්ෂේත්‍රයේ , සංචාරක සහ හොටෙල් ක්ෂේත්‍රයේ සහ තාක්ෂණ විද්‍යාවේ නිල භාෂාව බවට පත්වි හමාරයි.. 🎯🎯🎯

💜 අනාගතයේ English නිසා කිසිම දරුවෙකු අසරණ නොවන ලෙස බෙහොම ශක්තිමත් පදනමක් අපි අනිවාර්යෙන්ම හදලා දෙනවා .🏆

💖 English එපාවෙන්නේ නැති online කියලා දැනෙන්නේවත් නැති හරි අපුරු වැඩසටහනක් .🥇🥇🥇

💚 අදම දරැවාගේ ශ්‍රේණියට අදාළ WhatsApp කණ්ඩායමට add වෙන්න .. අරම්භක වැඩසටහනට මව හෝ පියා අනිවාර්යයෙන්ම සහභාගිවන්න..💝💝💝

💛🧡💙 English ප්‍රශ්ණය ඉවරයි.. මේ ඇත්තටම දරුවෙකුට පන්තියක් නෙමෙයි මුළු අනාගතයටම තෑග්ගක් . 🎁🎁🎁

✅ පහත WhatsApp ලින්ක් වලින් දරුවාගේ ශ්‍රේණියට අදාළ කණ්ඩායමට add වෙන්න .

🌸 6 ශ්‍රේණියේ දුලා පුතාලා මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලගෙ ගෘප් එකට ඇඩ් වෙන්න . 💜💖
https://chat.whatsapp.com/BIBvcACTzbB01gwYSqGG5u

🌸 7 ශ්‍රේණියේ දූලා පුතාලා මේ ලින්ක් එක ක්ලික් කරල ඔයාලගෙ ගෘප් එකට ඇඩ් වෙන්න
https://chat.whatsapp.com/K7CvRFCULWHCZmvRfxOc0i

🌸 8 ශ්‍රේණියේ දූලා පුතාලා මේ ලින්ක් එක ක්ලික් කරල ඔයාලගෙ ගෘප් එකට ඇඩ් වෙන්න
https://chat.whatsapp.com/JQxwv3mZ8lZ3HROE6cPMRz

🌸 9 ශ්‍රේණියේ දූලා පුතාලා මේ ලින්ක් එක කලික් කරල ඔයාලගෙ ගෘප් එකට ඇඩ් වෙන්න
https://chat.whatsapp.com/Gs48XBE64fvGkBehrRTCoC

🌸 10 ශ්‍රේණියේ දූලා පුතාලා මේ ලින්ක් එක ක්ලික් කරල ඔයාලගෙ ගෘප් එකට ඇඩ් වෙන්න
https://chat.whatsapp.com/IJraRXlIYsXDewiIHc7IY1

LANKA RASANJANA
🔹Lecturer and language trainer
🔹Bsc University of Peradeniya
🔹Teaching qualifications University of Cambridge
🔹Teacher training university of westminister
🔹Diploma in Teaching English UK level 5
🔹Author of 64 book
🔹Creator of 17 programs
🔹Leadership Trainer
🔹Motivational speaker
🔹Peack performance coach
🔹Honorary professor rate awardee

🌸 6 ශ්‍රේණියේ දුලා පුතාලා මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලගෙ ගෘප් එකට ඇඩ් වෙන්න . 💜💖💚

02/05/2024
02/05/2024

අද fb live එකට කවුද එන්නේ ලමයි..??
Topic -විශ්වය සමග සංවාදයක්(mind and universe)
9.00pm

Photos from Lanka Rasanjana's post 26/04/2024

ITN Sri Lanka..

03/04/2024

100%ක් ඉංග්‍රීසි පුලුවන් වෙන ක්‍රමය🦅❤️🩵❤️

🎈🎁❤️ පලමු දවසේ ඉඳලාම ඔබට ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න පුලුවන්.👍

🎤මෙය ගුරුවරයා පමණක් කතා කරන පන්තියක් නොවී සිසුන් කතා කරන පුහුණු පාඨමාලාවක් වීම අපේ විශේෂත්වයයි.✈️

📩කටපාඩම් කරගත්තු වාක්‍ය කිහිපයක් වෙනුවට සිංහලෙන් හිතෙන ඕනෑම දෙයක් ඉංග්‍රිසි වලට හරවා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය අත්දකින්න.🔑🛎️

💡අවුරුදු 5-6ක පුංචි දරුවන් බොහොම අපූරුවට මේ අමාරුයි කියන ඉංග්‍රීසි කතා කරනවානම් ඇයි ඊට වඩා වයසින් වැඩි කෙනෙකුට මේ දෙය බැරි⁉️️

🌏පුංචි දරුවෙකුට අල්ලාගන්න පුලුවන් උන, ඔයාට මගහැරුන, හැමදේටම ඕන මේ ජාත්‍යන්තර භාෂාව ලේසියෙන්ම අල්ලා ගන්නා ක්‍රමවේදය අපි කියලා දෙන්නම්.🆗

🕘පලමු දවසේ අනිවාර්යෙන්ම සහභාගී වන්න✅

වයස් බේදයක් නැත. 👩‍👩‍👧‍ 👦ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුලුවන්.👩‍🚒👩‍🏫👩‍💻

අපි කරන්න ඕන, එක එක දේවල් හිත හිතා ඉන්නේ නැතිව අපේ ඉලක්ක වලට යන එක. ➡️🙋

ජීවිතයේ අපූරු වෙනසක්. අපේ පෞරුශත්වයට ධනාත්මක එකතු වීමක් 🔡📥

ඕන තැනක කැපිල පෙනෙන සුදුසුකමක්. 🔧👍

මෙය අනිවාර්‍යෙන්ම ජීවිතයේ හැරවුම් ලක්ශයක්❤️❤️❤️💚💛🧡

🏆️රටේ පවතින මේ තත්ත්වය නිසාම ඔයා හිතන්නේ වත් නැති පුංචි මුදලකට සම්පුර්ණ පුහුණු පාඨමාලාවම කරගන්න පුලුවන්.💡🥇

අදම ලියාපදිංචි වන්න .📞

0778 100 200 අංකයට WhatsApp මැසේජ් එකක් එවන්න

08/03/2024
04/02/2024

අද….. set wenna ළමා………යි
කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවානම් share කරන්න…

22/01/2024

IELTS නිවැරදි syllabus එකකට නිවැරදි ක්‍රමයකට ඉතා පහසුවෙන් ජය ගත හැකි කඩඉමකි.

අවශ්‍ය වන්නේ ඉතා පැහැදිලි සහ නිවැරදි දැනුමක්.

IELTS වලදි මූලිකවම අවධානය යොමු කළ යුතු භාවිත දෙකකි.

💎 A- භාෂාමය කුසලතාවය.
💎 B- එය තමාට ඇති බව සාධනය කිරීමේ හැකියාව.

❇️ සමහර අයට A ඇත B නැත.
❇️ සමහර අයට A නැත B ඇත.
❇️ සමහර අයට A ද නැත B ද නැත.
❇️සමහර අයට A සහ B යම් මට්ටමකට ඇත. ප්‍රමාණවත් නැත.

මේ සඳහා වැඩ කොටසක් ඇත. මේ සඳහා ඉලක්කයක් සහ කැපවීමක් අවශ්‍යයි.

මෙය ඉතා පහසුවෙන් ජයගත හැකි කඩඉමක් බව මා 100% ක් විශ්වාස කරමි.
කරුණු ඇති සැටියෙන් දැන ගැනීම සඳහා අපි නොමිලේ පවත්වන වැඩමුළුවට සහභාගි වෙමු.

ඔබේ නම 0715656683 අංකයට Whatsapp කරන්න. IELTS ලෙස සඳහන් කිරීමට අමතක කරන්න එපා.

10/01/2024
24/12/2023

💯අනිවාර්‍යෙන්ම English ටික හදා ගන්න. 👉

🌏රටවල් 64ක නිල රාජ්‍ය භාෂාව English. 📝

📧English කියන්නේ උසස් අධ්‍යාපනයේ ,නායකත්වයේ ,විද්‍යාවේ ,ගුවන් ක්ෂේත්‍රයේ ,ව්‍යාපාර ලෝකයේ , වෛද්‍ය විද්‍යාවේ, ඉංජිනේරු විද්‍යාවේ සහ සංචාරක කර්මාන්තයේ නිල සන්නිවේදන මාධ්‍ය වී හමාරයි. 💬📖️

➡️ඕනෑම ක්ෂේත්‍රයක ඉහලටම යන්න English අතයාවශ්‍ය වෙලා තියනවා. ⚓️

➡️පිට රටවල් වල විතරක් නෙවෙයි ලංකාවෙත් ඉහල වැටුප්තලයන් සඳහා English අනිවාර්ය වෙලා තියනවා. 📚
⚛️හොඳ රැකියා අවස්ථා සඳහා සියලුම සම්මුඛ පරීක්ෂ 100%ක් ම English වලින් කරන්නේ ඒ නිසයි. ✅

🔖ලෝකය පුරාම බිලියන 1.5 ක් මිනිසුන් English භාෂාවක් විදිහට භාවිතා කරනවා. 🔠
🏷️මේ ගොඩට හැමදාම ලක්ෂ ගණනින් එකතු වෙනවා. 🆗

🔐අවුරුදු 5 පොඩි දරුවා පවා ඉතා හොඳට මේ භාෂාව ප්‍රගුණ කරනවා. 🤵

🔑වැඩිහිටි අපිට මේක බැරි වෙන්නේ කොහොමද?? ⁉️️

✳️ඇත්තටම English කියන්නේ ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ලේසි, සරල භාෂාවක්. ඕනෑම දෙයකට පුංචි කැපකිරීමක් කරන්න ඕන.⚙️ ඔබගේ වටිනා කාලයෙන් දින 20ක් (පැය 2 ×20) ආයෝජනය කරන්න පුලුවන් නම් English වලට හොඳ අත්තිවාරමක් ලේසියෙන්ම හදාගන්න පුලුවන්. 💠

🔶English වලට තියන බය,සැක,ලැජ්ජාව බැහැයි කියල හිතෙන එක ,කොච්චර ඉගෙන ගත්තත් වරදිනවා කියන එක මෙකී නොකී හැම ගැටලුවක් ම 💯ක් විසඳගන්න පුලුවන්. 🎁

▶️මේ අත්තිවාරම English වල ඔබට නව පෞරුශත්වයක් ගොඩනගනවා නොඅනුමානයි. ♾

⚠️️සම්ප්‍රදායෙන් බැහැර වූ ඇල් මැරුනු ,නීරස ක්‍රමවේදයන් වෙනුවට ඔබව නව මානයකට අරගෙන යන අපේ පාඨමාලාව සිය දහස් ගණනකට English වල ඉතා ප්‍රභල ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්නට උපකාරී වෙලා තියනවා. ♨️

💡එය සජීවී ව අත්දකින්න අපගේ පාඨමාලාවට එක වරක් සහභාගී වී බලන්න. අනිවාර්යෙන්ම ඔබට English පුලුවන් වෙනවා. පාඨමාලාව ඉවර උනාම නෙවෙයි පලවෙනි දවසේ ඉඳලා පුලුවන් වෙනවා. 🔔🧡💚❤️

අපි මුල ඉඳලාම English ටික හදාගමු.🧭

අළුත්ම course එකට register වෙන්න ඔබේ නම 0778100200 ට WhatsApp කර FREE link එක ලබාගන්න
💙🩵❤️💙❤️🩵💙❤️🩵

04/12/2023

100%ක් ඉංග්‍රීසි පුලුවන් වෙන ක්‍රමය🦅❤️🩵❤️

🎈🎁❤️ පලමු දවසේ ඉඳලාම ඔබට ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න පුලුවන්.👍

🎤මෙය ගුරුවරයා පමණක් කතා කරන පන්තියක් නොවී සිසුන් කතා කරන පුහුණු පාඨමාලාවක් වීම අපේ විශේෂත්වයයි.✈️

📩කටපාඩම් කරගත්තු වාක්‍ය කිහිපයක් වෙනුවට සිංහලෙන් හිතෙන ඕනෑම දෙයක් ඉංග්‍රිසි වලට හරවා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය අත්දකින්න.🔑🛎️

💡අවුරුදු 5-6ක පුංචි දරුවන් බොහොම අපූරුවට මේ අමාරුයි කියන ඉංග්‍රීසි කතා කරනවානම් ඇයි ඊට වඩා වයසින් වැඩි කෙනෙකුට මේ දෙය බැරි⁉️️

🌏පුංචි දරුවෙකුට අල්ලාගන්න පුලුවන් උන, ඔයාට මගහැරුන, හැමදේටම ඕන මේ ජාත්‍යන්තර භාෂාව ලේසියෙන්ම අල්ලා ගන්නා ක්‍රමවේදය අපි කියලා දෙන්නම්.🆗

🕘පලමු දවසේ අනිවාර්යෙන්ම සහභාගී වන්න✅

වයස් බේදයක් නැත. 👩‍👩‍👧‍ 👦ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුලුවන්.👩‍🚒👩‍🏫👩‍💻

අපි කරන්න ඕන, එක එක දේවල් හිත හිතා ඉන්නේ නැතිව අපේ ඉලක්ක වලට යන එක. ➡️🙋

ජීවිතයේ අපූරු වෙනසක්. අපේ පෞරුශත්වයට ධනාත්මක එකතු වීමක් 🔡📥

ඕන තැනක කැපිල පෙනෙන සුදුසුකමක්. 🔧👍

මෙය අනිවාර්‍යෙන්ම ජීවිතයේ හැරවුම් ලක්ශයක්❤️❤️❤️💚💛🧡

🏆️රටේ පවතින මේ තත්ත්වය නිසාම ඔයා හිතන්නේ වත් නැති පුංචි මුදලකට සම්පුර්ණ පුහුණු පාඨමාලාවම කරගන්න පුලුවන්.💡🥇

අදම ලියාපදිංචි වන්න .📞

0778 100 200
0813 808095
0812 205805

20/11/2023

💕🎈💪🏽ඵලදායිතාවය උපරිම අගයකට වැඩිකර ගනිමින් විභාග,රැකියා,ව්‍යාපාර ආදියෙන් විශිෂ්ඨ ජයක් ලබමින් සතුටින් සැහැල්ලුවෙන් සමබර ජීවිතයක් ගත කිරීමට කැමති ඕනෑම කෙනෙක් දැනගත යුතු න්‍යායන් ඔස්සේ ඔබව සැබෑ වෙනසකට ලක්කරන උසස් මනෝවිද්‍යාත්මක වැඩමුළුවකි Grow Up. 🦅✈️

නොවැටී නැගිටිමු.💙🩵

14/10/2023

Online class එකකට සහභාගිවුනු ස්වාමින් වහන්සේ නමක්🙏🙏🩵💛

කවුද කියන්නේ online වලින් English හදාගන්න බැහැ කියලා.පලවෙනි දවසේ නොමිලේම ඇවිල්ලා බලන්න.පුංචිම හරි වශ්වාසයක් ආවොත් English ටික 100% ගොඩ දාලා දෙනවා.. ඒ වගකිම අපි අනිවාර්යෙන්ම භාරගන්නවා..❤️💙🩵💙❤️

රට යන්නත් ,හොඳ job එකක් කරන්නත්, ඉගෙන ගන්නත් business වැඩ වලටත් ,නැතුවම බැරි English කෙනෙක් නොසලකා හරිනවා කියන්නේ මේ කියන හැම කාරණාවක්මත් නොසලකා හරිනවා කියන එකයි. 😞😞

සමහර දේවල් ලබා ගන්න කැපකිරීමක් කරන්න වෙනවා. 🦅🦅❤️❤️දවස් 20 ක් online එන්න..

ඔයාලගේ පුංචි කැපකිරීමකට 100%ක සාධාරණයක් ඉෂ්ට වෙන අපූරු වැඩපිලිවෙලක් අපි ලඟ තියනවා .😇🤝

කිසිම තැනක ඉංග්‍රීසි නිසා ඔයා අසරණ වෙන්නේ නැහැ.💪🏽💕

කල්දාන ගොඩක් දේවල් අත්හැරිලාම යන නිසා මේ පාර අනිවාර්යෙන්ම පටන්ගමු.🩵💙💛

0778100200 ට WhatsApp message එකක් එවන්න

09/10/2023
07/10/2023

🩵 ENGLISH💙physical classes
/අලුත්ම ක්‍රමයකට ලේසිම විදිහකට spoken English🎁💯

👩‍🎓උසස් අධ්‍යාපනයට,
👨‍⚕️රැකියාවට,
👨‍💻ව්‍යාපාරයට සහ නවීන ජීවන රටාවට අවශ්‍ය ඉංග්‍රීසි කතාව සහ ලිවීම.

💯💪ඉංග්‍රීසි භාෂාව තනිව හැසිරවීමට 100% ක් පුහුණු කිරීම.

🔷🧡💚අවසාන දිනය වන විට සිංහලෙන් හිතෙන ඕනෑම දෙයක් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමට අනිවාර්යෙන්ම හැකි වීම.🥰🥰

👍🧞‍♀️සිංහලෙන් හිතෙන ඕනෑම දෙයක් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කල හැකි වන පරිදි සැකසූ විශේෂ පාඩම් මාලාවක්.

👄✍️ මුල සිටම කතාවට, ලිවීමට අවශ්‍ය ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගැන්වීම.

🙋‍♂️ඉංග්‍රීසි භාෂාවට ඇති ආගන්තුකභාවය නැති කිරීමට සැකසූ පාඩම් 35ක්

✈️⚓️💎📙📕📔📘අදාල පාඩම් වලට ක්‍රමාණුකූලව සැකසූ විශිෂ්ඨ පොත් පෙලක්

🔗❤️♨️සාර්ථකත්වයට ගමන් කරන පුද්ගලයෙක් දැනගතයුතු බොහෝ කරුණු වලින් පෝෂණය කිරීම.

🏢කාර්‍‍යාල ඉංග්‍රීසි වලට සැකසූ විශේෂ පාඩම්.

❤️🔷💚නවතම One on One පුහුණු ක්‍රමවේදය නිසා ඉංග්‍රීසි දැනුම බිංදුවේ ඇති කෙනෙකුට පවා පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි වීම.

👨‍👩‍👧‍👧සමාජ සිරිත් විරිත් , ව්‍යාපාරික සිරිත් විරිත් සහ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ වන අයුරු පුහුණු කිරීම.

NANOL English Training Centre
0778100200
0813808095

07/09/2023

There are many reasons to be happy.. ❤️🩵💙🩵❤️❤️🩵💙

Photos from Lanka Rasanjana's post 05/09/2023
Dream and targets episode 1 24/10/2020

කොරොනා ගොඩාක් මිනිසුන්ව අසරණකරන්නෙ හරි පුදුම විදිහට..අපිට හිතන්න ගොඩක් දෙ ඉතිරිකරලා. දෙයක් කියන්නම ඔන ..කොරොනා උදුරාගන්නේ මිනිසුන්ගේ dreams නෙමෙයි targets..අත්හරින්න එපා......

Dream and targets episode 1 knowing The diffrent between the dream and the targets is definitely useful for those who have real dreams.

Want your school to be the top-listed School/college?

Videos (show all)

❤️ ගොඩක් වෙලාවට වැඩිහිටියන් කියන දෙයක් තමයි පොඩිකාලෙම English  හාදාගත්තනම් කියලා , 🅰️💛 මෙන්න ඒකට අපේ පොඩ්ඩන්ට හොඳම අවස්ත...
තමන් එක්ක ෆයිට් එකක් තියෙන කෙනා දිනනවාමයි…
Stand by me
English port
A result of inner English port and inner circle programs 🩵💙🙏🙏🙏🙏🦅🦅🦅🦅🦅
Physical training ❤️💙 Power English 🦅🦅🦅
💙ENGLISH 🩵 online සහ physical පංති💯අනිවාර්‍යෙන්ම English ටික හදා ගන්න. 👉🌏රටවල් 64ක නිල රාජ්‍ය භාෂාව English. 📝📧English ක...

Website

Address

Vihara Road
Kandy
20000