English with Lanka Rasanjana

English with Lanka Rasanjana

Share

If You want to have Something You Never Had , Do Something You Never Did
English ඉගෙන ගන්න Practically කතා කරන්න. Let's Speak English Today.

Certificate එකකට එහා ගිය ඉංග්‍රීසි කතා කරවන ලංකාවේ එකම පුහුණු පාඨමාලාව.

15/05/2026

All use කරන විදිහ ගැන ලස්සන grammar point එකක්

23/04/2026

KEY DIFFERENCE

⭕️ Drop by = Short visit
⭕️ Hang out = Spend time together

20/04/2026

The car doesn’t start කියන්න එපා.

මොනවහරි දෙයක් හැමදම වෙන්නෙ නැත්නම් / හැමදම කරන්නෙ නැත්නම් ඒක general habbit එකක් නම් Don't හරි Doesn't හරි භාවිතා කරනවා.

හැබැයි යම් දෙයක් සිද්ද වුනා, ඒක තව දුරටත් සිද්ද වෙන්නෙ නැ unexpected problem එකක් නිසා (අනපේක්ෂිත ගැටළුවක්)
Refusal එකක් නිසා (ප්‍රතිකේෂ්ප වීමක් නිසා)
frustration එකක් නිසා (අපේක්ෂාභංගත්වයක් නිසා) තවදුරටත් ඒ ක්‍රියාව සිද්ධ වෙන්නෙ නැත්නම් Won't යොදනවා.

උදාහරණයක් විදියට කවුරුහරි කෙනෙක් ඉන්නවා හැමදාම කතා කරන්නෙ නැ Doesn't speak ,Don't speak යොදනවා

කතා කළ එක්කෙනෙක් හිටි හැටියේ කතා කරන්නෙ නැ දැන්,මොනවහරි හේතුවක් නිසා එතකොට අපි වොදන්නේ Won't speak

17/04/2026

පොඩි වැරදි ලොකුවට පේනවා …Tell සහ say පටලගන්න එපා💙

14/04/2026

උතුරන්නම හරියන්න ඕන ❤️💙❤️💙🌺🌺🌺.

08/04/2026

“Even”ගොඩක් අය වරද්දන වචනයක්

07/04/2026

❤️100% විශ්වාසයෙන් English හදා ගන්න දැන් ඔයාටත් අවස්තාව. හරියට English බැරි වුන නිසා මගහැරුන අවස්ථාවන්ට English වලින්ම කතා කරන්න.

🏅පාසල්කාලේ ඉදන්ම විෂයක් විදියට English ඉගෙන ගන්න උත්සහ කරපු ඔයාට English භාශාවක් විදිහට පාවිච්චි කරන්න අපි පුහුණු කරනවා, ඔයා මීට කලින් English කතා කරන්න බැරිවුන හේතුව මේ දවස් 20ක පුහුණු වැඩසටහන ඇතුලත ඔයාටම අපි පෙන්වනවා. විෂයක් විදියට English ඉගෙන ගන්න උත්සහ කරලා බැරිවුනා සිසුන් ලක්ෂ ගානකට මේ පාඨමාලාව හරහා අපි භාෂාවක් විදියට English උගන්වලා තියනවා කියල අපි ආඩම්බරයෙන් කියනවා.

📌මේ Program එක සාමාන්‍ය ගුරුවරයා විතරක් කතා කරන English Class එකකින් වෙන්නේ එකයි

🌍ඕනේම අලුත් භාෂාවක් කතා කරන්න ඉගෙන ගන්න ලෝකයේ තියෙන හොඳම සහ ඵලදායී ක්‍රම අත්දකින්න ඔයාට පුළුවන්, මේ පාඨමාලාව හරහා හැම කෙනෙකුටම විශේෂ අවධානයක් යොමු කර ඉංග්‍රීසි කතාවට ඔබව හුරු කරවනවා.
මේ මෙය ගුරුවරයා විතරක් කතා කරන පන්තියක් නෙමෙයි , සිසුන් කතා කරන පුහුණු පාඨමාලාවක්
ඔයාට අනිවාර්යෙන්ම English පුලුවන් වෙනවා. මේ ඔයාගේ අන්තිම English පංතිය.

🙋අවුරුදු 5-6ක පුංචි දරුවන් බොහොම අපූරුවට මේ අමාරුයි කියන ජාත්‍යන්තර භාෂාව කතා කරනවානම් ඇයි ඊට වඩා වයසින් වැඩි කෙනෙකුට මේ දෙය බැරි ?

ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබද අවුරුදු 20කට වැඩි අත්දැකීම සහිත සිසුන් 100000+ ගණනකට ඉංග්‍රීසි උගන්වා ඇති සුදුසුකම් සහිත ගුරුවරයෙක් යටතේ හරියටම පුහුණු වෙමු .
පලෙවනි දවසේ FREE🔥🔥 join වෙලා බලන්න .

English වල මොන ගැටලුව තිබුනත් 100% ක් විසඳලා දෙනවා. Join වෙලා බලන්න ඔයාටම තේරුම් යනවා .
🚨පලමු දවසේ ඉඳලාම ඔබට ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න පුලුවන් වීම අපේ විශේෂත්වයයි.👍
කටපාඩම් කරගත්තු වාක්‍ය කිහිපයක් වෙනුවට සිංහලෙන් හිතෙන ඕනෑම දෙයක් ඉංග්‍රිසි වලට හරවා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය අත්දකින්න.🔑🛎️

🕘පලමු දවසේ අනිවාර්යෙන්ම සහභාගී වන්න✅

🎯වයස් බේදයක් නැත. 👩‍👩‍👧‍ 👦

🎯ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුලුවන්.👩‍🚒👩‍🏫👩‍💻

🎯අපි කරන්න ඕන, එක එක දේවල් හිත හිතා ඉන්නේ නැතිව අපේ ඉලක්ක වලට යන එක. ➡️🙋

🎯ජීවිතයේ අපූරු වෙනසක්. ඔබේ පෞරුශත්වයට ධනාත්මක එකතු වීමක් 🔡📥

🎯ඕන තැනක කැපිල පෙනෙන සුදුසුකමක්. 🔧👍

🎯මෙය අනිවාර්‍යෙන්ම ජීවිතයේ හැරවුම් ලක්ශයක්❤️❤️❤️💚💛

🏆️රටේ පවතින මේ තත්ත්වය නිසාම ඔයා හිතන්නේ වත් නැති පුංචි මුදලකට සම්පුර්ණ පුහුණු පාඨමාලාවම කරගන්න පුලුවන්.💡🥇
අදම ලියාපදිංචි වන්න .📞
0778 100 200 ට English Port කියලා WhatsApp මැසේඡ් එකක් එවන්න. English වල මෙතෙක් තිබුනු ගැටළුවලට අපි bye කියමු..Good luck everyone ❤️❤️👍

Lanka Rasanjana

🔹Lecturer and language trainer
🔹Bsc University of Peradeniya
🔹Teaching qualifications University of Cambridge
🔹Teacher training university of Westminster
🔹Diploma in Teaching English UK level 5
🔹Author of 64 books
🔹Peack performance coach
🔹PhD (linguistics)

30/03/2026

මනුස්සයෙකුට වේදනාවක් ගේන කෙනෙක් වෙන්න එපා කවමදාවක්. ලස්සනට ජිවත්වෙමු😥💙❤️🙏

28/03/2026

💕🎈💪🏽ඵලදායිතාවය උපරිම අගයකට වැඩිකර ගනිමින් විභාග,රැකියා,ව්‍යාපාර ආදියෙන් විශිෂ්ඨ ජයක් ලබමින් සතුටින් සැහැල්ලුවෙන් සමබර ජීවිතයක් ගත කිරීමට කැමති ඕනෑම කෙනෙක් දැනගත යුතු න්‍යායන් ඔස්සේ ඔබව සැබෑ වෙනසකට ලක්කරන උසස් මනෝවිද්‍යාත්මක වැඩමුළුවකි Grow Up. 🦅✈️

නොවැටී නැගිටිමු.💙

නොමිලේ සහභාගි විමට WhatsApp group එකකට Add වෙන්න . හොඳ දෙයක් නිසා යාලුවෙකුට share කරන්න අමතක කරන්න එපා. ඔයා කොහොමත් ඡය ගන්නවාමයි💪🏽💪🏽💪🏽

Group 1

https://chat.whatsapp.com/JBJ6DHPQw8xJjYeOTULD1v

Group 2

https://chat.whatsapp.com/HPGuYSDqN6z98qLO1Ht2az

Lanka Rasanjana

🔹Lecturer and language trainer
🔹Bsc University of Peradeniya
🔹Teaching qualifications University of Cambridge
🔹Teacher training university of westminister
🔹Diploma in Teaching English UK level 5
🔹Author of 64 books
🔹Peack performance coach
🔹PhD (linguistics)

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Vihara Road
Kandy
20000