Sri Rahula Collge Kandy Official

Sri Rahula Collge Kandy Official School organization

06/05/2026

🔥🏏 VICTORY IS OURS! 🏆💙

The battle is done… and the champions have risen!
Sri Rahula College Katugastota outplayed Sri Sumangala College Kandy in an unforgettable Big Match showdown! 💥

From powerful batting 💣 to lethal bowling 🎯 and electric fielding ⚡ — this was a

COMPLETE TEAM PERFORMANCE!

💪 The boys showed true grit, passion, and Rahula spirit all the way!

🎉 Congratulations to the players, coaching staff, and every supporter who stood behind the team!

💙 Once a Rahulan, Always a Rahulan! 💙

💙
🏏
🏆


🔥 Sri Rahula Collge Kandy Official

21/06/2025

ආදරණීය ආදී රාහුල තූර්‍ය වාදක හා ශිෂ්‍යභට මහත්වරුන්ට සුභ දවසක් වේවා..

අප සංගමයේ විශේෂ රැස්වීමක් 2025/06/22 වන ඉරු දින උදෑසන 10.00ට ආදි ශිෂ්‍ය සංගම් රැස්වීම් ශාලාවේදී පැවැත්වෙන අතර ඒ සඳහා ආද‍රණීය ඔබ සැමගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කෙරේ.

එදින ශිෂ්‍යභට කණ්ඩයේ හා තූර්‍ය වාදක කණ්ඩයේ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බැවින් සමකාලීනයන් සමගෙ මෙම විශේෂ රැස්වීමට සහභාගී වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.

20/05/2025

හිතේ තියන Design එකට, දිගු කාලයක් පාවිච්චි කරන්න පුලුවන්, High Quality Wristbands හදා ගන්න ලංකාවේ තියන හොඳම තැන තමයි Dotcom Advertising

📞 075 078 0226

Fundraising වලට ඔයාලගේ School එකට University එකට වගේම Anniversary එකටත් High Quality Wristbands කර ගන්න තැනක් හොයනවා ද ?

ඔයාලා ලංකාවේ කොහේ හිටියත් , ඔයාලට කැමති විදිහට Wristband එක Design කරලා, ඔයාගේ නිවසටම Wristbands ටික Delivery කර ගන්නත් දැන් ඔයාට පුලුවන්.

24/12/2024

*උණුසුම් සුභ පැතුම්...!*🏏✨

කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය සහ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය අතර පැවැති ක්‍රිකට් තරගයේ දී රාහුල විද්‍යාලයේ පහන් දම්සර සොයුරා කඩුලු 7 ක් ලබා ගැනීමට සමත් විය..🏅✨

*ඔබට රහල් ප්‍රජාවගේ උණුසුම් සුබ පැතුම්...!✨*

*The Media Unit Of Sri Rahula College*

Rahal_media 2023 - 2024





🇲🇱🇲🇱

එදා වගේම... නටන්නගයන්න, විනෝද, වෙන්නආයෙමත් ඒ වගේම ලස්සනම ලස්සන දවසක් එනවා හරියටම දෙසැම්බර් මාසේ 14 වෙනිදාසවස 05ට oak Ray...
02/12/2024

එදා වගේම...
නටන්න
ගයන්න, විනෝද, වෙන්න
ආයෙමත් ඒ වගේම
ලස්සනම ලස්සන දවසක්
එනවා හරියටම
දෙසැම්බර් මාසේ 14 වෙනිදා
සවස 05ට oak Ray regency හීදී
එහෙනම් ආයෙමත් එදා එන්න බැරිවුණ
හැමෝමත් එක්කම
❤️සොඳුරු මතකයන් මුණගැසෙන
සොඳුරු නවාතැනේදී මුණ ගැසෙමු ❤️
ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා
Maroon Night 2024

Olcott school 😍
25/11/2024

Olcott school 😍

We invited to attend this event ❤️🙏
11/11/2024

We invited to attend this event ❤️🙏

Keep it up girls 😍💪
11/11/2024

Keep it up girls 😍💪

*සමස්ත ලංකා සංගීත තරගය '24*✨🎷🎼සමස්ත ලංකා සංගීත තරගය, ගී අනුවාදන (සැක්සෆෝන්) අංශයේ දෙවන ස්ථානය ශ්‍රී රාහුල විද්‍යාලයේ සංග...
29/10/2024

*සමස්ත ලංකා සංගීත තරගය '24*✨🎷🎼

සමස්ත ලංකා සංගීත තරගය, ගී අනුවාදන (සැක්සෆෝන්) අංශයේ දෙවන ස්ථානය ශ්‍රී රාහුල විද්‍යාලයේ සංගීත කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලදි...
🥈✨

*විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ සංගීත කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්...!!*

26/10/2024

Address

Sri Rahula College Katugstota
Kandy
2000

Telephone

+94710182810

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rahula Collge Kandy Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category