09/06/2025
අපේ ඉතිහාසයේ පූජනීයතම සිදුවීමක් වන ශ්‍රී ලාංකීය භූමියට බුදු සසුනේ ආලෝකය පතුරුවන්නට අරහත් මහින්ද තෙරුන් වහන්සේ පැමිණීම, සන්සුන් සමාජයක් බිහිවීමට මූලික විය. මේ පූජනීය පොසොන් පෝය දිනයේ, පඤ්චශීලයෙහි ආරක්ෂාවෙන්, සමාධි සහ ප්‍රඥාව පෝෂණය කරමින්, මෛත්‍රීය සහ කරුණාවෙන් පිරුණු හදවතින් ජීවිතය සදාචාරයෙන් පිරවෙමු. සත්‍යය, ධර්මය සහ සාමය සෙවීමට අරමුනක් කරගෙන, සියලු සත්වයන්ට සාමය, ආත්මීය සන්සුන්භාවය සහ නිවන් මග පෙන්නුම් කරන සිත් සන්සුන් කරන දිනයක් වේවා!
❤️🇬🇦✈️