Kandy School Students' Association

Kandy School Students' Association

Share

මහනුවර පාසල් ශිෂ්‍ය සංගමය විසින් සිද?

01/06/2022

🛑සියලුම දෙනා⁣ම මේ සදහා හැකි අයුරින් සහභාගී වෙන්න...🛑

Join group chat on Telegram 31/05/2022

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑


අප්‍රේල් 7 වෙනි දින රට පුරා පැවැත්වු සිසු විරෝදය උදේසා මහනුවරින් එහි ආරම්භකයින් වුයේ අපගේ සමූහයන් එකතුවයි. මහනුවර ශිෂ්‍ය ප්‍රජාව ලෙස වැඩිම නියෝජනයක් සතු වුයේ අප සමුහ තුළිනුයි. එහෙත් එදින ඇතිවූ ගැටලුකාරී තත්වයන් සදහා අප සමූහ වලින් කිසිදු පෙළඔවීම්ක් සිදු කරේ නැත. උද්ඝෝෂණ ව්‍යපාරයට පෙර,පසු මෙන්ම පැවැත්වෙන වේලාවන් හීදිද ඒවා වළක්වා ගැනීමට උපරිම වශයෙන් කටයුතු කර ඇත.

මෙලෙස සංගමයක් ලෙස එය වර්ධනය කර එය නීත්‍යානුකූල සංවිධානයක් කර වීමේ මූලික අභිලාෂය වුයේ මහනුවර විවිධ පිරිස් නිදහස් නිර්පාක්ශික අරගලය මුවාවෙන් ශිෂ්‍යයන් උපයෝගී කොටගෙන ඔවුන්ගේ කූට දේශපාලන හෝ වෙනත් ක්‍රියාවන් වලට ශිෂ්‍යයන් යොදාගැනීම වළක්වා ගැනීමටයි. දැනටමත් විවිධ පිරිස් කූඩා කුඩා සිසු කණ්ඩායම් උපයෝගි කොටගෙන එම ක්‍රියාමාර්ග වල නියෙළමින් පවතී.

එසේම මහනුවර පාසල් ශිෂ්‍යයන් ලෙස ශිෂ්‍යයින්ට ඇති ගැටලු පිළිබඳව මෙන්ම තවත් ශිෂ්‍යයන් වශයෙන් කළ හැකි බොහෝ⁣ දේ මේ ඔස්සේ අපි සාකච්ඡා කිරීමට යෝජනා කොටගෙන ඇත.

එමනිසා දේශපාලන අත පෙවීම් වලට හසුනොවී සත්‍ය නිර්පාක්ශික අරගලය ඔස්සේ බිහිවූ මෙම සමූහ තුළට ශිෂ්‍යයන් වශයෙන් සම්බන්ධ වී සිසු අයිතීන් ආරක්ෂා කර ගැනීමට එකතු වන ලෙස මහනුවර ශිෂ්‍යයන්ට
අරාධනා කරන අතරම වැඩිහිටියන් මේ පිළිබඳව දැනුවත් කීරීම මෙම කෙටි පණිවිඩයේ මූලික පරමාර්ථයයි.

ස්තූතිය..!

(ඒ වාගේම නිර්පාක්ශික අරගලයට ජය...🖤💪🔥)

1. 2000 කට අදික සාමාජකින් සංඛ්‍යාවක් සිටින අපගේ ටෙලිග්‍රෑම් සමූහය :- https://t.me/+mEuHF5R0OJZjNjdl

2. ටෙලිග්‍රෑම් නාළිකාව :- https://t.me/KSSA2022

3. නිළ Facebook පිටුව :- https://www.facebook.com/KSSA20/

4. අපගේ Whatsapp සමුහ :-

https://chat.whatsapp.com/FiURryJapkR7eC6mm4zXw4

https://chat.whatsapp.com/L5P3IHFd3B18HkiFG7mplQ

https://chat.whatsapp.com/F08bfABOAirLLObRg5gaQO

https://chat.whatsapp.com/BygxWqdCwWL0HihkwmB7UJ

https://chat.whatsapp.com/FQkaxgXD1ZkIU71nueZXDb

Join group chat on Telegram

Photos from Kandy School Students' Association's post 29/05/2022

👇🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴👇

28/05/2022

මේ පිළිබඳව සහ ලියාපදිංචිය සම්බන්ධ සියළු තොරතුරු දැනගැනීමට ශිෂ්‍ය සංගමය සමඟ ඔබත් එක්වන්න..

2000කට ආසන්න සාමාජිකයන් ප්‍රමාණයක් සිටින අපගේ ටෙලිග්‍රෑම් සමූහය :-
https://t.me/+mEuHF5R0OJZjNjdl

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address

Kandy
20000