Sri Wardhanarama Dhamma School - Kandana

Sri Wardhanarama Dhamma School - Kandana ශ්‍රී වර්ධනාරාම දහම් පාසල

🪷 2026/09/06 වන දින ශ්‍රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,දර්ශන චතුරංග පුතුගේ උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ ද...
06/09/2026

🪷 2026/09/06 වන දින ශ්‍රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,

දර්ශන චතුරංග පුතුගේ උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ දෙමව්පියන් විසින් දෙන ලදී... 💐🤍

මෙම පුණ්‍ය කටයුත්ත සදහා දායක වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් තුණුරැවන්ගේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ රැකවරණයත්, සෙංකඩගලපුර උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමූ. තෙරැවන් සරණයි!!!
සතවස්සා ච ආයූ ච ජීව සිද්ධි භවන්තුතේ
ශතවර්ෂයක් ජීවත් වේවා..! යහපතක්ම වේවා..! 🙏

~ ප්‍රධානාචාර්ය හිමි ~

🪷 2026/08/30 වන දින ශ්‍රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,අරුණ හසන්ත මහාතා විසින්  දෙන ලදී... 💐🤍මෙම පුණ්‍...
03/09/2026

🪷 2026/08/30 වන දින ශ්‍රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,

අරුණ හසන්ත මහාතා විසින් දෙන ලදී... 💐🤍

මෙම පුණ්‍ය කටයුත්ත සදහා දායක වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් තුණුරැවන්ගේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ රැකවරණයත්, සෙංකඩගලපුර උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමූ. තෙරැවන් සරණයි!!!
සතවස්සා ච ආයූ ච ජීව සිද්ධි භවන්තුතේ
ශතවර්ෂයක් ජීවත් වේවා..! යහපතක්ම වේවා..! 🙏

~ ප්‍රධානාචාර්ය හිමි ~

🪷 2026/08/23 වන දින ශ්‍රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,ආරියරත්න මහතා විසින්  දෙන ලදී... 💐🤍මෙම පුණ්‍ය ක...
28/08/2026

🪷 2026/08/23 වන දින ශ්‍රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,

ආරියරත්න මහතා විසින් දෙන ලදී... 💐🤍

මෙම පුණ්‍ය කටයුත්ත සදහා දායක වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් තුණුරැවන්ගේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ රැකවරණයත්, සෙංකඩගලපුර උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමූ. තෙරැවන් සරණයි!!!
සතවස්සා ච ආයූ ච ජීව සිද්ධි භවන්තුතේ
ශතවර්ෂයක් ජීවත් වේවා..! යහපතක්ම වේවා..! 🙏

~ ප්‍රධානාචාර්ය හිමි ~

නිකිණි පොහොය බෞද්ධයන් වන අප හට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ. මෙම දිනය තුළ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිද...
27/08/2026

නිකිණි පොහොය බෞද්ධයන් වන අප හට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ. මෙම දිනය තුළ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදු වී ඇත.

අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර සප්තපර්ණි ගුහාවේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සහ අනඳ මා හිමියන් අරහත් භාවයට පත්වීම සිදු වූයේ මෙවන් පොහොය දිනක‍ දීය.

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම සිදු වූයේ ද අද වන් උතුම් පොහොය දිනක දීය.

පෙර වස් මග හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසු වස් සමාදන් වීම සිදු කරනුයේ ද මෙම පොහොය දිනයේදී ය.

මෙම උතුම් පොහොය දිනයේ සිත නිවන සුන්දර දහමින් සිතැඟි සියල්ල ඉටු වෙමින් ඔබ සැමට සිල් රැක, භාවනා කර, පින් රැස් කරගන්නට හැකි වේවා!

_* *_
_* *_
_* *_
_* *_
_* *_

🪷 2026/08/16වන දින ශ්‍රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,සිත්මි දියණියගේ 13 වන උපන්දිනය නිමිත්තෙන් ඇයට ආශ...
17/08/2026

🪷 2026/08/16වන දින ශ්‍රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,

සිත්මි දියණියගේ 13 වන උපන්දිනය නිමිත්තෙන් ඇයට ආශිර්වාද පිනිස සුජීව චාමර දුණුකුමර හා චාමිලා මිහිරාණි දෙමව්පියන් විසින් දෙන ලදී... 💐🤍

මෙම පුණ්‍ය කටයුත්ත සදහා දායක වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් තුණුරැවන්ගේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ රැකවරණයත්, සෙංකඩගලපුර උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමූ. තෙරැවන් සරණයි!!!
සතවස්සා ච ආයූ ච ජීව සිද්ධි භවන්තුතේ
ශතවර්ෂයක් ජීවත් වේවා..! යහපතක්ම වේවා..! 🙏

~ ප්‍රධානාචාර්ය හිමි ~

09/08/2026

🌟 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට සුබ පැතුම්! 🌟

ආදරණීය දුවේ පුතේ, ❤️

වසර ගණනාවක් පුරා ඔබ කැපවීමෙන්, උනන්දුවෙන් හා අධිෂ්ඨානයෙන් කළ අධ්‍යයනයේ ප්‍රතිඵල නෙළාගන්නා ඒ වැදගත් අවස්ථාව දැන් උදා වී ඇත.

📚 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🌸

ඔබගේ දැනුමට විශ්වාසය තබා,
සන්සුන් මනසකින් විභාගයට මුහුණ දෙන්න.
ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවී,
විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකි වේවා! 🙏✨

ඔබේ උත්සාහයට ජය!
ඔබේ අනාගතයට ජය!
ඔබට සුබ අනාගතයක් වේවා! 🎓🏆

🌟 Best of Luck for Your G.C.E. Advanced Level Examination! 🌟

— උණුසුම් සුබ පැතුම් — 💐

🌟 5 වසර ශිෂ්‍යත්ව විභාගයට සුබ පැතුම් 🌟පුංචි දුවේ, පුතේ, ❤️ඔබ මෙතෙක් පැමිණි ගමනේදී කළ කැපවීම, උත්සාහය සහ මහන්සිය ඔබේ ශක්ත...
09/08/2026

🌟 5 වසර ශිෂ්‍යත්ව විභාගයට සුබ පැතුම් 🌟

පුංචි දුවේ, පුතේ, ❤️

ඔබ මෙතෙක් පැමිණි ගමනේදී කළ කැපවීම, උත්සාහය සහ මහන්සිය ඔබේ ශක්තියයි. 💪📚

හෙට විභාගයට යන්නේ බියෙන් නොව, ආත්මවිශ්වාසයෙන් යුතුවයි.
ප්‍රශ්න පත්‍රය හොඳින් කියවා, කාලය නිසි ලෙස කළමනාකරණය කරමින්, ඔබ දන්නා දේ උපරිමයෙන් ලියන්න. ✍️✨

🙏 ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටත්, තෙරුවන් සරණත් ලැබී,

ඔබ සැමගේ සියලු බලාපොරොත්තු ඉටුවී,
විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශක්තිය, ධෛර්යය හා නුවණ ලැබේවා! 🌸

🏆 ඔබ සැමට ජයග්‍රාහී ශිෂ්‍යත්ව විභාගයකට සුබ පැතුම්! 🏆

“විශ්වාසයෙන් යන්න — ඔබට පුළුවන්!” 💙📚✨

සුබ පතන්නේ,
ඔබගේ දහම්පාසල් ආචාර්යමණ්ඩලය / ශිෂ්‍ය නායක මණ්ඩලය

06/08/2026
🪷 2026/07/02 වන දින ශ්‍රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,යසසිත් පුතාගෙ 7 වන උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ දෙ...
03/08/2026

🪷 2026/07/02 වන දින ශ්‍රී වර්ධනාරාම දහම් පාසල් සිසු දැරියන්ට උදෑසන ආහාරය,

යසසිත් පුතාගෙ 7 වන උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ දෙමව්පියන් විසින් දෙන ලදී... 💐🤍

මෙම පුණ්‍ය කටයුත්ත සදහා දායක වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් තුණුරැවන්ගේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ රැකවරණයත්, සෙංකඩගලපුර උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමූ. තෙරැවන් සරණයි!!!
සතවස්සා ච ආයූ ච ජීව සිද්ධි භවන්තුතේ
ශතවර්ෂයක් ජීවත් වේවා..! යහපතක්ම වේවා..! 🙏

~ ප්‍රධානාචාර්ය හිමි ~

Address

ශ්‍රී වර්ධනාරාම දහම්පාසල , හපුගොඩ, කඳාන
Kandana
11320

Opening Hours

07:00 - 12:00

Telephone

+94713814826

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Wardhanarama Dhamma School - Kandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Wardhanarama Dhamma School - Kandana:

Shortcuts

Share

Category