20/08/2026
🎓 ශිෂ්‍යත්ව විභාගයෙන් පසු - Grade 5 ICT පාඨමාලාව! 🚀
IICT Institute of Information & Communication Technology මගින් මෙහෙයවන ICT for Kids විශේෂ පාඨමාලාව සඳහා දැන්ම ලියාපදිංචි වන්න.
පාඨමාලා තොරතුරු:
• දිනය සහ වේලාව: සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 10:00 සිට දහවල් 12:00 දක්වා
• ආරම්භය: සැප්තැම්බර් පළමු සතියේ සිට
• කාළසීමාව: මාස 3 - 4
• පාඨමාලා ගාස්තුව: මාසයකට රු. 1000/= යි
විශේෂත්වයන්:
• පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
📞 අදම ලියාපදිංචි වීමට අමතන්න:
📱 071 8476587 | 071 5305931