Sudarshani Sewing Academy

Sudarshani Sewing Academy I Hope To Share My 20 Years Worth Of Experience In Sewing And Fashion Designing Through This Page

Thank you so much for inviting me  for the miss Grand Sri Lanka - 2026 National costume round as a judge ...
19/08/2026

Thank you so much for inviting me for the miss Grand Sri Lanka - 2026 National costume round as a judge ...

18/08/2026

Miss Grand Sri Lanka -2026

ඔබට Physically අප වෙතටම පැමිණ  සාරි හැට්ට පාඨමාලාව හැදෑරීමට කැමතිනම් ,ඔන්න ඔබට තවමත් අවස්ථාව තියෙනවා කඳාන අපගේ ඇකඩමියකට ...
13/08/2026

ඔබට Physically අප වෙතටම පැමිණ සාරි හැට්ට පාඨමාලාව හැදෑරීමට කැමතිනම් ,ඔන්න ඔබට තවමත් අවස්ථාව තියෙනවා කඳාන අපගේ ඇකඩමියකට පැමිණ පාඨමාලා හදාරන්න. .

අගෝස්තු මස 6 වන දින Online තුළින් ආරම්භ කරන අපගේ සාරිහැට්ට පාඨමාලාව සඳහා සම්බන්ධ වෙලා නැති ඔබට තවත් දින කිහිපයක් පමණයි ස...
29/07/2026

අගෝස්තු මස 6 වන දින Online තුළින් ආරම්භ කරන අපගේ සාරිහැට්ට පාඨමාලාව සඳහා සම්බන්ධ වෙලා නැති ඔබට තවත් දින කිහිපයක් පමණයි සම්බන්ධ වීමට අවස්ථාව තිබෙන්නේ...
මෙම වර්ෂය සඳහා අපගේ අවසාන සාරිහැට්ට පාඨමාලාව තමයි මේ ආරම්භ වන්නේ මෙම අවස්ථාව මගහරවා ගන්න එපා ඔබත් ඉක්මනින් අපත් සමග එකතු වන්න.

ඔබ මේ දකින්නේ අපගේ මෙවර අවසාන වන 9 වෙන කණ්ඩායමේ සිසුවියන් මසන ලද Saree blouse කිහිපයක්.

ඔබ ලෝකයේ දකින ඕනෑම සාරිහැට්ටයක් මහන්න සිහින දකින කෙනෙක් නම්..ඒ සිහිනයක් සැබෑ කරගත හැකි එකම ස්ථානය තමයි Sudarshani Sewing Academy
Call us for further information
0777 009923

29/07/2026

Congratulations Chrishani..
Diploma Awarding Ceremony and Fashion Show - 2026🧑‍🎓

One of the best designers..🏆️
Congratulations ....
Student - Chrishani Nimesha de costa
Threaded Elegance
Kandana.
Contact - 070 318 8500

model - Omalsha Model With Ruki - Model Academy & Agency

26/07/2026

Congratulations Lakshika...
Diploma Awarding Ceremony and Fashion Show - 2026🧑‍🎓

One of the best designers..🏆️
Congratulations ....
Student - Lakshika Silva
Liora closet
Kandana.
Contact - 0772430381

model - Sithumi Nilesha Model With Ruki - Model Academy & Agency

Address

176/A Rilaulla
Kandana
11320

Website

Alerts

Be the first to know and let us send you an email when Sudarshani Sewing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category