St.Sebastian's College Old Student's

St.Sebastian's College Old Student's This is the way your voice opens to the world through a new dimension ..! මේ නව මානයක් ඔස්සේ, ඔබේ හඬ ලෝකයට විවර වන මාවතයි ..!

📢 විශේෂ ආරාධනයයි ..!🏫❤️💚 St. Sebastian’s College, Kandana, Old Student’s Associationගරු සභාපති හා විදුහල්පති අරුණෝදය පෙර...
26/09/2026

📢 විශේෂ ආරාධනයයි ..!

🏫❤️💚 St. Sebastian’s College, Kandana,
Old Student’s Association

ගරු සභාපති හා විදුහල්පති අරුණෝදය පෙරේරා පියතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ආදී ශිෂ්‍ය සංගමයේ මාසික සභා රැස්වීම,

📅 දිනය : සැප්තැම්බර් 29 වන අඟහරුවාදා
⏰ වේලාව : සවස 6.00
📌️ ස්තානය : කදාන සා.සෙබස්තියන් මහා විද්‍යාලය

මේ සඳහා පසුගිය මහා සභා වාරයේ තේරී පත්වූ සියලුම නවක නිලධාරීන්ටත්, සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සියලුම ආදී සිසුන්ටත් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

එමෙන්ම, අපගේ ආදී ක්‍රීඩා සංසදයේ සහෝදර සාමාජික මහත්වරුන්ටත්, ආදී ශිෂ්‍ය භට කණ්ඩායමේ සහෝදර සාමාජික මහත්වරුන්ටත් මෙම අවස්ථාව සඳහා විශේෂයෙන් ඇරයුම් කර සිටිමු. 🤝

මෙම හමුවේදී,

📚 අධ්‍යාපන කටයුතු
🏃‍♂️ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය
🎖️ පාසලේ බාහිර විනය හා අනෙකුත් කටයුතු
📋 ඉදිරි මාස 4 සඳහා ක්‍රියාකාරී සැලසුම්
🕯️ලෝක ළමා දිනය / ලෝක ගුරු දිනය / පාසැල් දේවස්ථානයේ මංගල්‍යය හා ඒ සියල්ල අලලා පැවැත්වෙන Food Festival වැඩසටහන, එළඹෙන ඔක්තෝම්බර් මස 09 (සිකුරාදා) දින පැවැත්වෙන බැවින් ඒ පිළිබඳව ද කතිකාවට ගැනීමට නියමිතය.

මේ සියල්ල අලලා ඉදිරි වැඩපිළිවෙළ සකස් කිරීමට අපේක්ෂා කරමු.

පාසලේ අනාගතය වෙනුවෙන් අප සැමගේ අදහස්, සහයෝගය හා සහභාගීත්වය ඉතා වැදගත්ය.

එබැවින් මෙම වැදගත් අවස්ථාවට ඔබ සැමගේ සහභාගීත්වය ගෞරවයෙන් අපේක්ෂා කර සිටිමු. 🙏

❤️💚 එක්ව සිතමු • එක්ව සැලසුම් කරමු • එක්ව අපේ පාසල වෙනුවෙන් වැඩ කරමු

ගෞරවයෙන්,
රවිඳු ඩයස්
ලේකම්
St. Sebastian’s College, Kandana, Old Student’s Association

fans St.Sebastian’s Old Cadet Association Kandana St. Sebastian's Rugby Association St.Sebastian's College - Kandana 077 710 8855 St. Sebastian's College - Kandana St.Sebastian's College Old Student's

🏅Outstanding Achievements by Our Fellow Sebastians ..! 🏆   At the Master's (Veterans’) Athletics Championship, held on 1...
20/09/2026

🏅Outstanding Achievements by Our Fellow Sebastians ..! 🏆

At the Master's (Veterans’) Athletics Championship, held on 19th and 20th September at the Bogambara Stadium , Kandy, our fellow Sebastians showcased their exceptional sporting talents.

🥇 Chandana Prasad
🔹 Discus Throw – Gold Medal
(New Meet Record)

🥇 Eryl Tyron
🔹 4 × 100m Relay – Gold Medal

🥈 Nalaka Prasad
🔹 Javelin Throw – Silver Medal

🥉 Nalaka Prasad
🔹 Discus Throw – Bronze Medal

🎉 The St. Sebastian's College, Kandana, Old Student's Association extends its warmest congratulations to all our outstanding athletes!

Your achievements make us truly proud. ❤️💚

🏆 Wishing You Continued Success ..! 👏🇱🇰

📢 SEBASTIAN RECONNECT 2026Reconnecting Sebastians Worldwide 🌍St.Sebastian's CollegeKandanaOld Student's Association❤️💚 ආ...
09/09/2026

📢 SEBASTIAN RECONNECT 2026

Reconnecting Sebastians Worldwide 🌍

St.Sebastian's College
Kandana
Old Student's Association

❤️💚 ආදරණීය සෙබස්තියානු ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවනි,

අපගේ ආදරණීය St.Sebastian's College, Kandana වෙතින් අධ්‍යාපනය ලබා මේ වන විට පාසලින් ඉවත්ව සිටින ඔබ සැමට Old Student's Association සමඟ නැවත සම්බන්ධ වීමට ආරාධනා කරමු. 🤝

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අප විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් හඳුනාගෙන, නිවැරදි හා යාවත්කාලීන සාමාජික සංගණනයක් සකස් කිරීමත්, ලොව පුරා විසිරී සිටින අපගේ Sebastian Family එක නැවත එකට සම්බන්ධ කිරීමත් ය.

🌍 ඔබ ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පදිංචිව සිටියත්, දුර බැහැර පදිංචිය, රැකියාවේ කාර්යබහුලත්වය හෝ වෙනත් හේතුවක් නිසා සංගමයේ කටයුතුවලට පැමිණීමට අපහසු වුවත්, පාසලට පැමිණීමකින් තොරව WhatsApp හරහා මෙම සාමාජිකත්ව ක්‍රියාවලියට සම්බන්ධ විය හැක.

✈️ එමෙන්ම විදේශගතව සිටින අපගේ සෙබස්තියානු ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද, ශ්‍රී ලංකාවට පැමිණීමකින් තොරව මෙම ක්‍රියාවලියට සම්බන්ධ වීමට අවස්ථාව ඇත.

💳 Annual Membership Fee

රු. 1,200/= වසරකට
(රු.100/= මසකට)

🏦 Official Bank Account

Account Name:
SSC Kandana, OB Association

Account No.:
175-2-001-9-4267352

Bank:
People’s Bank – Kandana

📌 සාමාජික ගාස්තුව ඉහත ගිණුමට බැර කිරීමෙන් පසු Bank Deposit Slip / Payment Confirmation එක WhatsApp හරහා අප වෙත එවන්න.

ඔබගේ තොරතුරු සහ ගෙවීම තහවුරු කිරීමෙන් අනතුරුව, සංගමය මගින් ඔබගේ සාමාජිකත්වය තහවුරු කර Official Membership Number එකක් ලබාදීමට කටයුතු කරනු ඇත.

📲 For Registration & More Information:

👤 Secretary – රවිඳු ඩයස්
📞 +94 77 710 8855

👤 Vice President – සමන් ප්‍රියලාල්
📞 +94 77 455 2050

👤 Treasurer – රියෙන්සි ප්‍රනාන්දු
📞 +94 71 483 4507

❤️💚 ඔබ කොතැනක සිටියත්, ඔබ අපේ සෙබස්තියානු පවුලේම කොටසකි.

🤝 Once a Sebastian, Always a Sebastian.

🌍 SEBASTIAN RECONNECT 2026
Reconnecting Sebastians Worldwide

St.Sebastian's College – Kandana
Old Student's Association ❤️💚

✨ Something special is coming… 👀A new chapter is about to begin.A new connection is about to be made.And a whole generat...
06/09/2026

✨ Something special is coming… 👀

A new chapter is about to begin.
A new connection is about to be made.
And a whole generation of Sebastians may soon come together again. ❤️💚

🌍 Different places. Same roots. One family.

Can you guess what’s coming?

SEBASTIAN RECONNECT 2026
Reconnecting Sebastians Worldwide

🔔 Stay tuned… The best is yet to come! 👀🔥

📲 For more information :

👤 Secretary – Ravindu Dias
📞 077 710 8855
👤 Vice President – Saman Priyalal
📞 +94 77 455 2050
👤 Treasurer – Rienzi Fernando
📞 +94 71 483 4507


fans

📢 කදාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මව් ආදී ශිෂ්‍ය සංගමය ..!━━━━━━━━━━━━━━━━━━🏛️ නව නිලධාරී මණ්ඩලය – 2026/2028  අද දින පැ...
30/08/2026

📢 කදාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මව් ආදී ශිෂ්‍ය සංගමය ..!

━━━━━━━━━━━━━━━━━━

🏛️ නව නිලධාරී මණ්ඩලය – 2026/2028

අද දින පැවැති මහා සභා රැස්වීමේදී, කදාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මව් ආදී ශිෂ්‍ය සංගමයේ ඉදිරි වසර දෙක සඳහා (2026/2028) පහත සඳහන් නිලධාරී මණ්ඩලය ... ඡන්ද විමසීමෙන් හා යෝජනා ස්ථිරත්වයෙන්, ව්‍යවස්ථානුකූලව තේරී පත්විය.

🔹 ගරු සභාපති – අරුණෝදය පෙරේරා පියතුමා
🔹 ගරු උප සභාපති – සමන් ප්‍රියලාල් මහතා
🔹 ගරු ලේකම් – රවිඳු ඩයස් මහතා
🔹 ගරු උප ලේකම් – ජූඩ් සුමේධ මහතා
🔹 ගරු භාණ්ඩාගාරික – රියෙන්සි ප්‍රනාන්දු මහතා
🔹 ගරු ගිණුම් පරීක්ෂක – අජිත් නිලංක මහතා
🔹 ගරු සංවිධායක – සනත් වීරප්පෙරුම මහතා
🔹 ගරු ක්‍රීඩා භාර ලේකම් – රංග කොඩිතුවක්කු මහතා
🔹 ගරු අධ්‍යාපන භාර ලේකම් – ශාන්ත අබේසේකර මහතා
🔹 ගරු විනය භාර ලේකම් – සුදත් ප්‍රසන්න මහතා

━━━━━━━━━━━━━━━━━━

🙏 නව නිලධාරී මණ්ඩලයට අපගේ උණුසුම් සුභ පැතුම් ..! 🌹

🤝 විද්‍යාලයේත්, මව් ආදී ශිෂ්‍ය සංගමයේත් අභිවෘද්ධිය වෙනුවෙන් එකමුතුව, කැපවීම හා සහයෝගයෙන් යුතුව ඉදිරි වසර දෙක සාර්ථකව මෙහෙයවීමට නව නිලධාරී මණ්ඩලයට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

🌟 එකමුතුවෙන් • ශක්තිමත්ව • විද්‍යාලය වෙනුවෙන් • ඉදිරියට ..! 🌟

💙🤍 ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් අපි එකමුතුවෙමු ..! 🤍💙

Victory is not only measured by points, but by the unity, passion, and determination shown on the field. Each house gave...
14/03/2026

Victory is not only measured by points, but by the unity, passion, and determination shown on the field. Each house gave their best, proving that true sportsmanship and brotherhood define our great alma mater🏅

Congratulations to Plato House and heartfelt appreciation to all houses for making the Annual Inter House Sports Meet 2026 a proud and memorable celebration 🏆

See you in the next year ❤️💚💛💙

Best wishes from the Old Students’ Media Unit🥇 Championship won by Plato House❤️Congratulations on winning the Inter-Hou...
13/03/2026

Best wishes from the Old Students’ Media Unit

🥇 Championship won by Plato House❤️

Congratulations on winning the Inter-House Sports Meet 2026.

Your hard work and teamwork made this great victory🏆.

All four houses showed great spirit and encourage for the sports-meet.Truely appreciated.You all make our alma matter proud 🙏

13/03/2026

Inter House Sports Meet 2026 is today! 🏅

Let the spirit, energy, and teamwork shine! 🏆

It’s Game Day! 🏅Annual Sports Meet 2026 - where teamwork, effort, and victory come together 🇧🇬
13/03/2026

It’s Game Day! 🏅
Annual Sports Meet 2026 - where teamwork, effort, and victory come together 🇧🇬

It’s finally here - The Game Day!
Annual Sports Meet 2026 brings together determination, courage, and teamwork.

A day where effort turns into achievement and memories last forever

🏏 Support for the Inter-House Sports Meet 2026 🏫A generous donation was made today by Super Eleven Cricket Team – Kandan...
06/03/2026

🏏 Support for the Inter-House Sports Meet 2026 🏫

A generous donation was made today by Super Eleven Cricket Team – Kandana 🤝 in support of the expenses for match officials (umpires) of the ongoing Inter-House Sports Meet at St. Sebastian’s College, Kandana 🏃‍♂️🏅.

The donation was officially handed over to Rev. Fr. Arunodha Perera, Principal of the College.

Such thoughtful support from the community and sports teams plays a vital role in the successful organization of school sporting events and encourages our young athletes to perform their best 💪🥇.

🙏 Our sincere appreciation and gratitude to the Super Eleven Cricket Team – Kandana for their generous contribution and continued support towards school sports.

🏏

Address

Kandana

Telephone

+94777108855

Website

Alerts

Be the first to know and let us send you an email when St.Sebastian's College Old Student's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to St.Sebastian's College Old Student's:

Shortcuts

Share