Shilpa Higher Education Center

Shilpa Higher Education Center � සිසුන් සඳහා භෞතික පන්තිද ,
�ZOOM තක්ෂණය ඔස්සේ කණ්ඩායම් පන්ති ද පැවැත්වේ.
�එන්න � රහට ඉගෙන ග

Quality හෙටකට science 🔥
14/01/2026

Quality හෙටකට science 🔥

🏮2026 ට කදාන නගරයට අලුත් ගණිත පංතියක්ගණන් නැතුව හරියටම ගණිතය ඉගෙන ගන්නපංති ආරම්භය 2026 *ජනවාරි 10 සෙනසුරාදා* *කදාන ශිල්ප...
07/01/2026

🏮2026 ට කදාන නගරයට අලුත් ගණිත පංතියක්

ගණන් නැතුව හරියටම ගණිතය ඉගෙන ගන්න

පංති ආරම්භය 2026 *ජනවාරි 10 සෙනසුරාදා* *කදාන ශිල්ප* ආතනයේදී........

පංති කාල සටහන

🔰10 වසර : සෙන. ප.ව. 3 - 6
🔰11 වසර : සෙන. ප.ව. 6 - 9

*_A එකකට යන හරි පාර හරියටම දැනගන්න_*

අදම ඔබේ *_දරුවාගේ නම, ශ්‍රේණිය, පාසල_ 0752411924* අංකයට whatsapp කරන්න.

*පළමු දින නොමිලේ...*

මෙහෙයවීම :
හෙෂාන් ප්‍රසංග
BSc. Eng(Hons)(UG), University of Ruhuna
Dip. In. Psychology and Counseling, SITC
Dip. In. Cyber Security and Ethical Hacking, SITC

📌2026 ට  brand new English experience එකක් 📌ආදරණීය දෙමව්පියණි,School syllabus විතරක්ම ඉගෙනගෙන එපා වෙලාඉන්න දරුවො හැමෝමටම...
05/01/2026

📌2026 ට brand new English experience එකක් 📌
ආදරණීය දෙමව්පියණි,
School syllabus විතරක්ම ඉගෙනගෙන එපා වෙලාඉන්න දරුවො හැමෝමටම:
✅Speaking ( කථනය)
✅Listening ( සවන්දීම)
✅Presentations ( ඉදිරිපත්කිරීම්)
✅Grammar ( ව්‍යාකරණ)
මේ හැමෙදේම කථිකාඡාර්ය කෙනෙක්ගෙන් ඉගාන ගන්න අවස්ථාව !
👉අපි පංතිය තුලම වාරවිභාග පවත්වනවා.
👉 පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා.
👉 ප්‍රගතිය බලාගන්න report card එකක් ලැබෙනවා.
👉 පැහැදිලි නිබන්දන ලබාදෙනවා
ජනවාරි මාසයේ අලුත්ම ඉංග්‍රීසි අත්දැකීමකට
කදාන - ශිල්ප ආයතනය
9 10 11 A/L 2026 & 2027

Call 077 917 8251 for more details

10  ./ 11වසර  හරියට පටන්ගන්න ...    ප්‍රදේශයේ අද්විතීයම විද්‍යා සන්නාමය   🔥ලහිරු මුදන්නායක  නව පන්ති ආරම්භය  ශිල්ප - කදා...
05/01/2026

10 ./ 11වසර හරියට පටන්ගන්න ...

ප්‍රදේශයේ අද්විතීයම විද්‍යා සන්නාමය

🔥ලහිරු මුදන්නායක

නව පන්ති ආරම්භය ශිල්ප - කදාන

රැල්ලට නොයා විද්‍යාව හරියට ඉගෙන ගන්න ...

💥කදාන නගරයේ බිහිවන අලුත්ම ගණිත සන්නාමය.💥ඔබේ දරුවාව ගණිත විශයේ පෙරලිකාරයෙක් කරන්න මම සූදානම්.......O/L ගණිතයට A එකකට යන ...
04/01/2026

💥කදාන නගරයේ බිහිවන අලුත්ම ගණිත සන්නාමය.💥

ඔබේ දරුවාව ගණිත විශයේ පෙරලිකාරයෙක් කරන්න මම සූදානම්.......

O/L ගණිතයට A එකකට යන හරි පාර හරියටම දැන ගන්න *10 සහ 11 *වසරෙ ඔයා 2026 ජනවාරි 10 සෙනසුරාදා සවස 3* *කදාන ශිල්ප ආයතනයට* ඇවිල්ලම බලන්න.

*දරුවාගෙ නම, ශ්‍රේණිය හා පාසල* 0752411924 අංකයට අදම Whatsapp කරන්න

*අපි ගණන් නොව ගණිතය ගැන කතාකරමු.*

11/12/2025

🔥

“ විද්‍යාව  දිනන මන්තරේ “අති විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ පලමු සම්මන්ත්‍රණය ..... කදාන ශිල්ප ආයතනයේදී පැවත්වුනි ☘️☘️
15/02/2023

“ විද්‍යාව දිනන මන්තරේ “අති විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ පලමු සම්මන්ත්‍රණය ..... කදාන ශිල්ප ආයතනයේදී පැවත්වුනි ☘️☘️

〽️ROAD TO "A" ⚡️       අති විශේෂ සම්මන්ත්‍රණ මාලාව     ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️පෙබරවාරි  මස 15 වන බදාදා සිට සෑම බදාදා දිනකම උද...
14/02/2023

〽️ROAD TO "A" ⚡️
අති විශේෂ සම්මන්ත්‍රණ මාලාව
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

පෙබරවාරි මස 15 වන බදාදා සිට සෑම බදාදා දිනකම උදේ 8.30 සිට 1 දක්වා ........
💡කදාන .ශිල්ප ආයතනයේදී .〽️.
මෙම සම්මන්ත්‍රණ මාලාවේදී ,

1. මිනිස් පද්ධති
2.බලය /නිව්ටන් නියම/ඝර්ශණය
3.හයිඩ්‍රෝකාබන /අම්ල හා භශ්ම
4.ආලෝකය
5.තර0ග චලිතය
6.ආවර්තිතා වගුව /ස0යෝග
7.මවුලය
8.ඉලෙක්ට්‍රොනික විද්‍යාව
9.විදයුතය
10.ශාක හා සත්ත්ව පටක
11.ජීවයේ රසායනික පදනම
12.ජීවී ලෝකය /ගහනසමතුලිත්තාවය

සෑම බදාදා දිනකම පිලිවෙලින් ආවරනය වන පාඩමා මාලාව මගින් නිසැක A සාමර්තයක් වෙත .....

පලමු සම්මන්ත්‍රණය නොමිලේ
මිනිස් පද්ධති (අහාර ජිරණ /ශ්වසන පද්ධතිය ) ආවරණය කරේ ...

විශය , රසට ආසාවෙන් ඉගෙනගන්න හරිම තැනට බදාදාට එන්න .....

නිබන්දන සහිත ප්‍රවේශය 400/=

විමසීම්
071-0421514
ලහිරු සර් .......

සම්මන්ත්‍රණයට සහබාගී වීමට කැමති දරුවන් 071-0421514. අ0කයට
නම :
පාසල:

WhatsApp කරන්න .....

" මිත්‍යාවෙන් තොර ලොවක් ඇත එහෙත් විද්‍යාවෙන් තොර ලොවක් නොමැත". ☘️☘️☘️

පහල ලින්ක් එකෙන් group එකට එකතු වෙන්න 💡💡✍️

https://chat.whatsapp.com/FIuuTSrS8Jk5oKFzZrg47P

⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

〽️ROAD TO "A" ⚡️       අති විශේෂ සම්මන්ත්‍රණ මාලාව     ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️පෙබරවාරි  මස 15 වන බදාදා සිට ..       💡කදාන .ශි...
12/02/2023

〽️ROAD TO "A" ⚡️
අති විශේෂ සම්මන්ත්‍රණ මාලාව
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

පෙබරවාරි මස 15 වන බදාදා සිට ..
💡කදාන .ශිල්ප ආයතනයේදී .〽️.
මෙම සම්මන්ත්‍රණ මාලාවේදී ,

පලමු සම්මන්ත්‍රණය නොමිලේ

විශය , රසට ආසාවෙන් ඉගෙනගන්න හරිම තැනට බදාදාට එන්න .....

නිබන්දන සහිත ප්‍රවේශය 300/=

විමසීම්
071-0421514
ලහිරු සර් .......

සම්මන්ත්‍රණයට සහබාගී වීමට කැමති දරුවන් 071-0421514. Number
නම :
පාසල:

WhatsApp කරන්න .....

" මිත්‍යාවෙන් තොර ලොවක් ඇත එහෙත් විද්‍යාවෙන් තොර ලොවක් නොමැත". ☘️☘️☘️

පහල ලින්ක් එකෙන් group එකට එකතු වෙන්න 💡💡✍️

https://chat.whatsapp.com/FIuuTSrS8Jk5oKFzZrg47P

⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

වතුර පිරවූ වීදුරුවක් තම අත මත තබාගත්, මහාචාර්යවරයෙකු තම දේශනය ආරම්භ කළේය...සියල්ලන්ටම පෙනෙන ලෙස වතුර වීදුරුව ඔසවා ගත්  ඔ...
12/02/2023

වතුර පිරවූ වීදුරුවක් තම අත මත තබාගත්, මහාචාර්යවරයෙකු තම දේශනය ආරම්භ කළේය...

සියල්ලන්ටම පෙනෙන ලෙස වතුර වීදුරුව ඔසවා ගත් ඔහු මෙසේ පැවසීය..

“මේ වීදුරුවෙ තියෙන වතුර කොච්චර විතර බර ඇද්ද..?”

“ග්‍රෑම් 50ක්”
“ග්‍රෑම් 100 ක්”
“ග්‍රෑම් 125 ක්”
ලෙස සිසුන් පිළිතුරු දුන්නේය...

එම පිළිතුරු වලට මහචාර්යවරයා මෙසේ පිළිවදන් දුන්නේය..

“මාත් හරියටම දන්නේ නෑ මේ වීදුරුවෙ කොච්චර වතුර තියෙනවද කියල..
ඒත් මට ඔයාලගෙන් එක දෙයක් දැනගන්න ඕනෙ..
මම මේ වතුර වීදුරුව මිනිත්තු කීපයක් මේ විදිහට අල්ලගෙන හිටියොත් මොනව වෙයිද....?"

“මුකුත් වෙන එකක් නැහැ”
සිසුන් පිළිතුරු දුනි..

“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර මේ විදිහට අල්ලන් හිටියොත් මොකද වෙන්නෙ..?"

“සර්ගෙ අත රිදෙන්න පටන් ගනියි..”
සිසුන් නැවතත් පිළිතුරු දිනි...

“හරියටම හරි එතකොට මම මේ වතුර වීදුරුව දවසක් විතර අල්ලගෙන හිටියොත් මොකද වෙන්නෙ..?”
මහචාර්යවරයා නැවතත් විමසීය..

“සර්ගෙ අත හිරි වැටිලා දරුණු ලෙඩක් උනත් හැදෙන්න පුළුවන් අනිවාර්යයෙන් ඉස්පිරිතාලෙක උනත් නවතින්න වෙයි...”
කටකාර සිසුවෙක් පැවසූ විට සියළුදෙනා සිනාසුනි...

"හරිම හොඳයි... එතකොට මේ හැම වෙලාවකම වීදුරුවෙ බර වෙනස් වුනාද.. ?"

“නැහැ” සිසුන් පිළිතුරු දිනි..

“එහෙනම් අතේ කැක්කුමක් හැදිල මට ඉස්පිරිතාලෙ නවතින්න වෙන හේතුව මොකක්ද...?”

සිසුන් ගොලුවිය...
පසුව එක් සිසුවෙක් හඬගා මෙසේ කීය....

“සර් ඔය වීදුරුව අල්ලන් ඉන්න නිසා තමා එහෙම දෙයක් වෙන්නෙ.. ඒක නිසා වීදුරුව බිමින් තියන්න...”

“හරියටම හරි..."

ජීවිතේට එන ප්‍රශ්නත් මේ වගේ තමයි...
මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම අපිට ඒක දරාගන්න පුළුවන්..
ඒත් ඒවා පැයක් විතර ඔලුව ඇතුළෙ තියාගත්තාම රිදෙන්න ගන්නව..
තවත් කාලයක් තියාගත්තාම රිදෙන එක වැඩි වෙනව.. අන්තිමට මුකුත්ම කරගන්න බැරි වෙනවා....

ඔයාලගෙ ජීවිත වලට එන ප්‍රශ්න ගැන හිතන එක වැදගත්, ඒත් ඊට වඩා වැදගත් දවස අවසානයේ නින්දට යද්දි ඔබ ඒ ප්‍රශ්න හිතින් අහක් කරගන්න එක...

මතක තියාගන්න...
"හැකි හැමවෙලේම, වීදුරුව බිමින් තියන්න...”

ජය ❤❤
Jordan M Fernandes

Address

Kandana
11320

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 08:00 - 23:00

Telephone

+94710421514

Website

Alerts

Be the first to know and let us send you an email when Shilpa Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shilpa Higher Education Center:

Shortcuts

Share