02/07/2026
🎯 ඔයාගේ O/L ප්‍රතිඵලය කොහොම වුණත් වගකීම, විශ්වාසය සහ කැපවීම මත ඕනෑම ළමයෙකුට A/L වලට A3ක් ගන්න පුලුවන්.
🧑🎓 ඉතිං ඔයා A/L වලට Art කරනවනම් එහෙම නැත්තම් Tec කරනවනම් ඔයා Geography විෂය තෝරගන්නවනම් ඒකට A සමාර්ථයක් ගන්න එකේ වගකීම, විශ්වාසය සහ කැපවීම අපේ Geo පන්තියේ තියෙනවා.
🚶ඉතිං මේක ඔයා එන්නම ඕනේ GEO පන්තිය
🔰 2028 A/L වලට අපි අලුතින් පංති පටන් ගන්නවා. ඔයත් එන්න අපේ Geo පන්තියට.
🌏 H&S Dance Studio (රත්න හාඩ්වෙයාර් සිව්වන මහල කඹුරුපිටිය) - ජූලි 04 සෙනසුරාදා උදේ 8.30 - 11.30
📲 ඔයා එන්න කලින් 070 4598257 මේ number එකට whatsapp massage එකක් දාලා පැමිණීම තහවුරු කරන්න.
අපේ Geo🍃🌎 පන්තිය
Udara Vithanage - B.ed (Hons) sp Geography : University of Peradeniya