MR/Sapugoda Sri Rathanapala k.v

MR/Sapugoda Sri Rathanapala k.v Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MR/Sapugoda Sri Rathanapala k.v, School, Kamburupitiya.

02/05/2026

❤️

2026.04.09 වන දින පාසලේ පැවැති      🏵️🏵️ අවුරුදු වසන්තය 🏵️🏵️ ලබන්නා වූ අළුත් අවුරුද්ද....සියළුම   දෙනාට            සුභ අ...
10/04/2026

2026.04.09 වන දින පාසලේ පැවැති
🏵️🏵️ අවුරුදු වසන්තය 🏵️🏵️
ලබන්නා වූ අළුත් අවුරුද්ද....
සියළුම දෙනාට
සුභ අළුත් අවුරුද්දක් වේවා 💐
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට
කැපවීමෙන් දායක වූ ,
° විද්‍යාලීය ගරු විදුහල්පතිතුමාටත්
° නියෝජ්‍ය හා සහකාර
විදුහල්පතිවරුන්ටත්
° අධ්‍යයන කාර්ය මණ්ඩලය හා අනධ්‍යයන
කාර්යය මණ්ඩලයේ සියළු දෙනාටත්
° දෙමාපියන්ටත්
° ආදරණීය දරුවන්ටත්
° නන් අයුරින් සහය වූ සියළු දෙනාටමත් ස්තූතිය පුද කරමු......
------- විද්‍යාලීය මාධ්‍ය අංශය -------

2026.03.31 වන දින පැවැතිපෙර පෝදා වැඩසටහන...වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දුන් සියළු දෙනාටම ස්තූතියි...🙏
01/04/2026

2026.03.31 වන දින පැවැති
පෙර පෝදා වැඩසටහන...
වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දුන් සියළු දෙනාටම ස්තූතියි...🙏

මාර/ සපුගොඩ ශ්‍රී රතනපාල විද්‍යාලයේ අද දින (2026.03.04) වැඩභාරගත්අභිනව විදුහල්පතිතුමා වන ක්‍රිෂාන් ජයසේකර මහතාට....     ...
04/03/2026

මාර/ සපුගොඩ ශ්‍රී රතනපාල විද්‍යාලයේ
අද දින (2026.03.04) වැඩභාරගත්
අභිනව විදුහල්පතිතුමා වන
ක්‍රිෂාන් ජයසේකර මහතාට....
පාසලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සුභාශිංසන එක්කරමු 💐💐💐

2010 වර්ෂයේ සිට 2026 වර්ෂයේ අද දින(2026-03-04) දක්වා රතනපාල විද්‍යාලය හි නියමුවා ලෙස අතිශය කැපවීමෙන් සේවය කළ    අරුණ එපි...
04/03/2026

2010 වර්ෂයේ සිට
2026 වර්ෂයේ අද දින(2026-03-04) දක්වා
රතනපාල විද්‍යාලය හි නියමුවා ලෙස
අතිශය කැපවීමෙන් සේවය කළ
අරුණ එපිටකඩුව විදුහල්පතිතුමනි,

වසර 16ක් පුරා ,
ඔබතුමා පාසලට ලබා දුන් දූරදර්ශී නායකත්වය,
අධ්‍යාපන ගුණාත්මකභාවය උසස් කිරීම සඳහා ගත් පියවර,
විනය සහ ගුණධර්ම වර්ධනයට කළ මගපෙන්වීම,
ගුරු මණ්ඩලය හා ශිෂ්‍යයන් එකමුතු කර ගොඩනඟාගත් ශක්තිමත් පාසල් සංස්කෘතිය.....
මේ සියල්ල අප පාසලේ ඉතිහාසයේ සුවිශේෂී පවුරක් ලෙස සදා සටහන් වේ.

ඔබතුමාගේ මානවීය ගුණාංග, සාධාරණත්වය හා අවබෝධයෙන් යුත් නායකත්වය...
අප සැමගේ හදවත්වල ගැඹුරින් රැඳී පවතිනු ඇත.
එම අමිල සේවයට අපගේ ගෞරවපූර්වක උපහාරය පුද කරමු🙏🙏

අද දින ඕවිටිගමුව පාසල හි
නව විදුහල්පතිතුමා ලෙස
පත්වීම පිළිබඳව හෘදයාංගම සුභාශිංසන පිරිනමමු......💐💐
නව පාසලේද ඔබතුමාගේ දක්ෂ නායකත්වයෙන් තවත් විශිෂ්ට සාර්ථකත්වයන් අත්කර ගන්නට ලැබේවායි අපි ආශීර්වාද කරමු. 🌷
🔹🔹නව විදුහල්පතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියළු දෙනා ඔබතුමන්ට සුභාශිංසන එක්කරමු 🌷🌷

මෙම චාම් උත්සව අවස්ථාව සාර්ථක කර ගැනීමට සහය ලබාදුන් නව විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සියළු දෙනාටත් පාසලේ දරුදැරියන්ටත් ස්තූතිය පුද කරමු....

2026.02.13 වන දින පාසලේ ... 2026(2025) අ.පො.ස  සා.පෙළ දරුවන්ටආශිර්වාද සෙත් පිරිත් වැඩසටහන..        🔸 සියළුම ආදරණීය දරුවන...
14/02/2026

2026.02.13 වන දින
පාසලේ ...
2026(2025) අ.පො.ස සා.පෙළ දරුවන්ට
ආශිර්වාද සෙත් පිරිත් වැඩසටහන..
🔸 සියළුම ආදරණීය දරුවන්ට සුභාෂිංශන එක් කරමු.

14/02/2026

මතකවලට සදාතනික නාමයන්....

ඇදුරු ප්‍රණාම 2026.02.12* අප‌‌ පාසලේ දිගු කාලයක් සේවය කර විශ්‍රාම යන අ‌පගේ,ලලිත්‌ කුමාරසිරි ගුරු පියාණන්..ඔබේ  ගුණ සැමදා...
13/02/2026

ඇදුරු ප්‍රණාම
2026.02.12
* අප‌‌ පාසලේ දිගු කාලයක් සේවය කර විශ්‍රාම යන අ‌පගේ,
ලලිත්‌ කුමාරසිරි ගුරු පියාණන්..
ඔබේ ගුණ සැමදා හදවත්වල රැදී තියේවි..
💐💐💐
* දිර්ඝ කාලයක් පාසල‌ට සේවය කල ,වෙනත් පාසල්‌ වෙත මාරුවීම් ලැබූ,
° උද්‍යානි ගුරු මෑණියන්
° චමිලා ගුරු මෑණියන්
° තුෂාරා ගුරු මෑණියන්
° ලෂාන්ති ගුරු මෑණියන්
° මහේෂ් ගුරු පියාණන්
සැමට මෙලෙස තුති ගුණ එක්කරමු.....

* දීර්ඝ කාලයක් පාසලේ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සේවය කල,
‌‌‌‌‌‌‌‌ ° කමල් මහතා
° සම්පත් මහතා
° සුදර්මන් මහතා
° ඉනෝකා මහත්මිය
ඔබ සැමගේ ගුණ මෙලෙස සිහිපත් කරන්නෙමු..... ඔබ සැමට පාසල වෙනුවෙන් කල සේවයට තුති පුදමු.... 💐

30/01/2026

දියණියන්ට සුබ අනාගතයක්......
💃

Address

Kamburupitiya

Website

Alerts

Be the first to know and let us send you an email when MR/Sapugoda Sri Rathanapala k.v posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MR/Sapugoda Sri Rathanapala k.v:

Shortcuts

Share

Category