K L M Korean Acadamy

K L M Korean Acadamy KOREAN TEECHING

07/05/2023
07/04/2023

මැරෙන්න පෙර හයකට ජීවිතය දුන් පින්බර දියණිය

මොලේ මියගිය ගොස් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක ගෙන් ඇයගේ පවුලේ අයගේ අවසරය ඇතිව ලබාගත් හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි තවත් කාන්තාවකට කොළඹ ජාතික රෝහලේ දී බද්ධ කර ඇය සුවය ලබමින් සිටින බව මෙම ශල්‍යකර්මයට හවුල් වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාදීපයට පැවසීය.

හදවත් රෝගයකින් හා පෙනහළු ආබාධයකට ලක්ව සිටි රෝගියකුට එක් වරම මෙම අවයව බද්ධ කරනු ලැබුවේ මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට බවද වෛද්‍ය විශේෂඥවරු පවසති.

ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ මේ රට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව හදවත සහ පෙනහලු දෙක එක්වරම බද්ධ කර සැත්කම සිදු කර ඇති අතර, මෙම සැත්කම සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ උපරිම දායකත්වය ලබා දී තිබේ.

මීට අමතරව මොලේ මියගිය මෙම සිසුවියගේ ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගීන් දෙදෙනකුට සහ අක්මා රෝගියකුට බද්ධකර ජීවිතයත් මරණයත් අතර එම රෝගීන් තිදෙනාද සුවය ලබමින් සිටින බව එම විශේෂඥ වෛද්‍ය වරයා කීය.

මෙම සිසුවියගේ ඇට මිදුළු ද රෝගීන්ට බද්ධ කිරීම සඳහා ලබාගෙන ඇත.

සිසුවිය ජීවතුන් අතර සිටියදී ලබාදුන් පොරොන්දු පත්‍රයක් අනුව ඇස් දෙක ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කරඇති අතර එයින් දෑස් නොපෙනෙන දෙදෙනකුට ලෝකය දැක ගැනීමේ වාසනාව ඉදිරියේදී හිමිවනු ඇත.

මෙසේ සිරුරේ අවයව බද්ධ කිරීමට ලබාගත්තේ නිකවැරටිය,අඹන්පොළ පළමු පටුමගේ පදිංචිව සිටි ඒ. එච්. ටී. විහගනා නුවන්මිනි ආරියසිංහ නැමැති සිසුවිය ගෙනි

මෙම සිසුවියගේ මොලේ අභ්‍යන්තර ඇතිව තිබූ ගෙඩියත් නිසා රෝගී ව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මිය ගොස් තිබිණි.

විහගනා සිසුවිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක වන අතර ඇය පසුගියදා පැවති උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාණිජ විද්‍යා විෂයයන්වලින් පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් පසු වූවාය



(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

07/04/2023

දළදා සමිදු පිහිටයි ❤🙏

🇰🇷සිසුන් බඳවා ගැනීම මාර්තු මස 26 සහ 27 වන දින සිදුකෙරේ 🇰🇷සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනේ🇰🇷🇰🇷පාඨමාලාවට සහභාගි වන සිසුන්...
19/03/2023

🇰🇷සිසුන් බඳවා ගැනීම මාර්තු මස 26 සහ 27 වන දින සිදුකෙරේ

🇰🇷සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනේ🇰🇷

🇰🇷පාඨමාලාවට සහභාගි වන සිසුන් පහත ලින්ක් එකෙන් වට්සැප් සමූහයට එකතුවන්න🇰🇷👇👇👇👇

https://chat.whatsapp.com/HFYe7zQQYrpLnfrnLduYxb

🇰🇷 වැඩි දුර විස්තර සදහා 0701310850 whatsapp පනිවිඩයක් යොමු කරන්න🇰🇷

Address

Kamburupitiya
Kamburupitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94784639800

Website

Alerts

Be the first to know and let us send you an email when K L M Korean Acadamy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category