04/09/2024
දුෂ්කර පාසල් වල ඉගනුම ලබන අපගේ සහෝදර නංගිලා මල්ලිලා වෙනුවෙන් අප විසින් පවත්වන 'ප්‍රයාම' සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව එම පාසල් වල ඉගැනුම ලබන අඩු ආදායම් ලාභී පවුල්වල නංගිලා මල්ලිලා වෙනුවෙන් පාසල් උපකරන ලබා දීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇත .
අකුරු ඇහිඳින දෑත් වලට සවියක් වීමට පොතකින් පෑනකින් හෝ දායක වීමට කැමති පරිත්‍යාගශීලී සහෝදර ඔබගේ දායකත්වයන්ද අප හට ලබා දිය හැක .
ඔබගේ දායකත්වයන් 12.09.2024 දිනට පෙර අපට ලබාදෙන්න
අරෝශ් - (77) 925 0839
තරිදු - (77) 868 6255