26/09/2026
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ අද අලුයම 4.30ට පමණ සිදුවූ ගෑස් පිපිරීමකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පවසන්නේ ගෑස් නලයක කාන්දුවක් පිපිරීමට හේතුවී ඇති බවයි. තුවාල ලැබූවන් පොළොන්නරුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, 2 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. 7
රෝහල් වැනි ස්ථානවල ගෑස් ආරක්ෂාව සම්බන්ධයෙන් තවත් අවධානයක් අවශ්‍යද?