SmartWay Academy

SmartWay Academy ඔබේ සිහිනයට බුද්ධිමත් මාවත පෙන්වන අපි SmartWay Academy

ඔයත් 2027 A/L කරන්න ඉන්න කෙනෙක්ද?එහෙනම් මේ තමයි ඔයාගේ ජීවිතය වෙනස් කරන හොදම අවස්ථාව.උසස් පෙළ විභාගය වසරක් ඇතුළත අවසන් කර...
20/07/2026

ඔයත් 2027 A/L කරන්න ඉන්න කෙනෙක්ද?

එහෙනම් මේ තමයි ඔයාගේ ජීවිතය වෙනස් කරන හොදම අවස්ථාව.

උසස් පෙළ විභාගය වසරක් ඇතුළත අවසන් කරලා සරසවි සිහිනයට හෝ රැකියා උසස්වීමකට කෙටි මාවතකින් යන්න දැන් ඔයාට පුලුවන් .

ඒ වෙනුවෙන් අදම SmartWay Academy අපිත් එක්ක එකතුවෙන්න .

ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කලා , වාණිජ එක් අවුරුදු Theory + Revision + Paper class පාඨමාලාව සඳහා දැන් ඔයාට ලියාපදිංචි වෙන්න පුලුවන් .

🌟 කලා විෂය ධාරාව යටතේ,

සිංහල , බෞද්ධ ශිෂ්ඨාචාරය ,භූගෝල විද්‍යාව, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,
තර්ක ශාස්ත්‍රය , දේශපාලන විද්‍යාව ,ගෘහ ආර්ථික විද්‍යාව,
කෘෂි විද්‍යාව , ඉතිහාසය

විශයනුත්,

🌟 වාණිජ විෂය ධාරාව යටතේ ,

ගිණුම්කරණය , ව්‍යාපාර අධ්‍යයනය , ආර්ථික විද්‍යාව යන විශයනුත්

🌟 පොදු විෂයයන් යටතේ ,
සාමාන්‍ය ඉංග්‍රීසි සහ සාමාන්‍ය පොදු පරීක්ෂණයට අවශ්‍ය කරුණු අපෙන් ඉගෙනගන්න පුලුවන් .

SmartWay අපෙන්,සෑම විෂයකටම කෙටි සටහන් පොතක් සහ පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ.

මූලික දැනුමක් අවශ්‍ය නැති නිසා, වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ වෙන්න පුලුවන් .

මාස 12 පුරාවටම Free Recordings ලබාගන්නත් පුළුවන් .

ලංකාවේ දක්ෂතම ගුරුවරුන් සහ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් මෙහෙයවන රාත්‍රී Online පන්ති Zoom තාක්ෂණයෙන් සිදුකරන්නත් සූදානම් .

ඉතින් ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය කුමක් උනත්,

2027 දී උසස් පෙළින් විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යන්න අදම අපත් සමග එක්වන්න.

වැඩි විස්තර සඳහා අමතන්න,
0704644520
0710650400

SmartWay Academy ❤️

ඔබේ සිහිනයට කෙටිම මාවත.

❤️🙏
29/06/2026

❤️🙏

20/06/2026
07/06/2026

ඔයත් 2028 A/L කරන්න ඉන්න කෙනෙක්ද?

එහෙනම් මේ තමයි ඔයාගේ ජීවිතය වෙනස් කරන හොදම අවස්ථාව.

වසර දෙකක් තිස්සේ ඇදෙන උසස් පෙළ විභාගය,

වසරක් ඇතුළත අවසන් කරලා සරසවි සිහිනයට හෝ රැකියා උසස්වීමකට කෙටි මාවතකින් යන්න දැන් ඔයාට පුලුවන් .

2028 වෙනකම් ඉන්නේ නැතුව, 2027 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී ඉන්න ඔයාට පුලුවන් .

ඒ වෙනුවෙන් අදම SmartWay Academy අපිත් එක්ක එකතුවෙන්න .

ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කලා , වාණිජ එක් අවුරුදු Theory + Revision + Paper class පාඨමාලාව සඳහා දැන් ඔයාට ලියාපදිංචි වෙන්න පුලුවන් .

🌟 කලා විෂය ධාරාව යටතේ,

සිංහල , බෞද්ධ ශිෂ්ඨාචාරය ,භූගෝල විද්‍යාව, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,
තර්ක ශාස්ත්‍රය , දේශපාලන විද්‍යාව ,ගෘහ ආර්ථික විද්‍යාව,
කෘෂි විද්‍යාව , ඉතිහාසය

විශයනුත්,

🌟 වාණිජ විෂය ධාරාව යටතේ ,

ගිණුම්කරණය , ව්‍යාපාර අධ්‍යයනය , ආර්ථික විද්‍යාව යන විශයනුත්

🌟 පොදු විෂයයන් යටතේ ,
සාමාන්‍ය ඉංග්‍රීසි සහ සාමාන්‍ය පොදු පරීක්ෂණයට අවශ්‍ය කරුණු අපෙන් ඉගෙනගන්න පුලුවන් .

SmartWay අපෙන්,සෑම විෂයකටම කෙටි සටහන් පොතක් සහ පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ.

මූලික දැනුමක් අවශ්‍ය නැති නිසා, වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ වෙන්න පුලුවන් .

මාස 12 පුරාවටම Free Recordings ලබාගන්නත් පුළුවන් .

ලංකාවේ දක්ෂතම ගුරුවරුන් සහ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් මෙහෙයවන රාත්‍රී Online පන්ති Zoom තාක්ෂණයෙන් සිදුකරන්නත් සූදානම් .

ඉතින් ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය කුමක් උනත්,

2027 දී උසස් පෙළින් විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යන්න අදම අපත් සමග එක්වන්න.

වැඩි විස්තර සඳහා අමතන්න,
0704644520
0710650400

SmartWay Academy ❤️

ඔබේ සිහිනයට කෙටිම මාවත.

☸️🙏
30/05/2026

☸️🙏

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when SmartWay Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share