Geo With Hirundi Sewmini

Geo With Hirundi Sewmini Geography🌍

වේලාවකට ගෙදරත් හැම තැනක්ම එගොල්ලන්ට දෙන්න වෙනවා🤭 ♥️2026 A/L paper class
24/07/2026

වේලාවකට ගෙදරත් හැම තැනක්ම එගොල්ලන්ට දෙන්න වෙනවා🤭 ♥️
2026 A/L paper class

2028 A/L ළමුන්ට විශේෂයි🔴ඔබ තාමත් පරක්කු නැත...🛑Geography විෂය පහසුවෙන් ගොඩදාග්නන කැමතිද?O/L වලට Geography කරත් නැතත් A/L...
24/07/2026

2028 A/L ළමුන්ට විශේෂයි🔴
ඔබ තාමත් පරක්කු නැත...🛑
Geography විෂය පහසුවෙන් ගොඩදාග්නන කැමතිද?

O/L වලට Geography කරත් නැතත්
A/L වලට Geography කරන්න කැමති ඔයාලට⭕️⭕️⭕️

කැමති පන්තියක් සදහා සම්බන්ධ වීමේ අවස්ථාව....
2028 A/L🛑🛑🛑🛑

එසේනම් geography සදහා හොදම පන්තිය සමග එකතු වීමට ඔබට අවස්ථාවක්.

අප පන්තියේ විශේෂත්වය👇🏻

📚භූගෝල විද්‍යාව විෂයය පහසුවෙන් සහ සිත්ගන්නාසුළු අන්දමින් ඉගැන්වීම
✅සෑම පාඩමකටම ආකර්ෂණීය නිබන්ධන
✅ විභාග මූලික පාඩම්, පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
✅ 100% විශ්වාසනීය සහ සාධනීය ඉගැන්වීමක්
✅ දරුවාට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ගුරුවරයා සමග සම්බන්ධ වී ගැටලු සාකච්ඡා කිරීමේ හැකියාව
✅විභාගය තෙක්ම දරුවා සමග රැදී සිටීම

හිරුන්දි සෙව්මිණි

📞 තොරතුරු සඳහා දැන්ම අමතන්න…

0715587240(whatsapp)

16/07/2026

විශ්වාසය + කැපවීම = වර්ධනය ♥️💪

සිතියම් අභ්‍යාස 😎
A - Zone

15/07/2026

Tomorrow 9am-1pm 😎⭕️

නව පන්ති ආරම්භය මතුගමින් 💪🛑ටෙක්නික් - මතුගම 💫
12/07/2026

නව පන්ති ආරම්භය මතුගමින් 💪🛑
ටෙක්නික් - මතුගම 💫

08/07/2026

ලෝකයේ ප්‍රධාන කාන්තාර හදුනා ගනිමු🛑✍🏻
උෂ්ණම කාන්තාරය - ඇටකාමා🛑
ශීතම කාන්තාරය - ගෝබි🛑

06/07/2026

භූගෝල විද්‍යාව හිතට දැනෙන විදිහට පහසුවෙන්✍🏻
ඉගෙනගන්න කැමති දරුවන්ට පමණයි📌
2028 A/L ⭕️
ගුරුගෙදර අධ්‍යාපන ආයතනය⭕️💪🏻

නව පන්ති ආරම්භය 2028 A/L ⭕️👩‍🎓💪A zone ආයතනය කළුතර 🔴
04/07/2026

නව පන්ති ආරම්භය 2028 A/L ⭕️👩‍🎓💪

A zone ආයතනය
කළුතර 🔴

02/07/2026

ඔන්න එහෙනම් අපි 1:50000 පටන් ගත්තා..⭕️🔴
2027 A/L 💪

Address

Kaluthara
Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Geo With Hirundi Sewmini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share