Shilpa Yathra

Shilpa Yathra දැනෙන්න උගන්වන අපේ තැන | සොඳුරු සිංහල පාරාදීසය...❤️
(1)

🎉 අපේ TikTok පවුලට 500ක ආදරයක්! ❤️✨"ශිල්ප යාත්‍රා" TikTok පිටුව වටා එකතු වී, අපගේ හෙළ කලා ශිල්ප, සංස්කෘතිය සහ සිංහලකමට ආ...
02/10/2026

🎉 අපේ TikTok පවුලට 500ක ආදරයක්! ❤️✨
"ශිල්ප යාත්‍රා" TikTok පිටුව වටා එකතු වී, අපගේ හෙළ කලා ශිල්ප, සංස්කෘතිය සහ සිංහලකමට ආදරය කරන ආදරණීය ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තුතිය! ⛵️🎓
"සොඳුරු සිංහල පාරාදීසය" තුළින් තවත් බොහෝ සොඳුරු, වටිනා දේ ඔබ වෙත ගෙන එන්නට ඔබ ලබාදෙන මේ සහයෝගය සහ ආදරය මහත් ශක්තියක්.
ඉදිරියටත් අප සමඟින් රැඳී සිටින්න! 🍃
ආදරයෙන්,
දිනුක සූරියආරච්චි

🌸 ආදරණීය මගේම දරුවනේ… ❤️ඔබේ පුංචි සිනහවකින් ලෝකයක් ලස්සන කරන්න පුළුවන්.ඔබේ සිහිනවලින් අලුත් ලෝකයක් ගොඩනඟන්න පුළුවන්. 🌍✨ද...
30/09/2026

🌸 ආදරණීය මගේම දරුවනේ… ❤️

ඔබේ පුංචි සිනහවකින් ලෝකයක් ලස්සන කරන්න පුළුවන්.
ඔබේ සිහිනවලින් අලුත් ලෝකයක් ගොඩනඟන්න පුළුවන්. 🌍✨

දැනුමෙන් සවිමත් වී, ගුණයෙන් පිරිපුන් වී,
ඔබේම මඟක සතුටින් ඉදිරියට යන්නට
ඔබ සැමට ශක්තිය, ධෛර්යය සහ ආශිර්වාදය ලැබේවා! 🌻

ඔබ සැමට ආදරණීය සුභ ළමා දිනයක් වේවා! 🎈💛

ඔයාලගේ ආදරණීය සිංහල සර්
දිනුක සූරියආරච්චි ✍️
“සොඳුරු සිංහල පාරාදීසය” 🌿📚

#සුභළමාදිනයක් #සොඳුරුසිංහලපාරාදීසය #සිංහලසර් #දිනුකසූරියආරච්චි

📚 සිංහල සාමාන්‍ය පෙළ අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් – එක පෙළට! 🎯මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට තම දැනුම පරීක්ෂා ...
28/09/2026

📚 සිංහල සාමාන්‍ය පෙළ අනුමාන ප්‍රශ්න පත්‍ර 05ක් – එක පෙළට! 🎯

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට තම දැනුම පරීක්ෂා කරගනිමින් විභාගයට හොඳ පෙරහුරුවක් ලබාගැනීමට මෙම විශේෂ ප්‍රශ්න පත්‍ර මාලාවට සහභාගී විය හැකිය.

📝 ප්‍රශ්න පත්‍ර 05ක්
📅 ඔක්තෝබර් 07 | 14 | 21 | 28 | නොවැම්බර් 04
⏰ ප.ව. 6.30 සිට 12.00 දක්වා
📍 චමිලිපුර අධ්‍යාපන ආයතනය – මොරොන්තුඩුව
💰 එක් ප්‍රශ්න පත්‍රයක් රු. 500 පමණයි
📄 ප්‍රශ්න පත්‍ර සමඟ ලියන කොළ සියල්ල ලබාදෙනු ලැබේ.

🎓 ප්‍රශ්න පත්‍ර සැකසුම හා පරීක්ෂාව:
දිනුක සූරියආරච්චි
(B.A – University of Sri Jayewardenepura)

📌 ලියාපදිංචිය මේ මස 27 සිට ඔක්තෝබර් 04 දක්වා පමණි.

📞 වැඩිදුර විස්තර හා ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න:
078 117 5966 | 077 896 4663

✨ විභාගයට පෙර තවත් එක් හොඳ පෙරහුරුවක් — අදම ඔබේ අවස්ථාව වෙන්කරගන්න!

゚viralシfypシ゚

10 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවාගැනීම ...." සොඳුරු සිංහල පාරාදීසය" සිංහල විෂයය සරලව හා පැහැදිලිව ඉගෙන ගනිමින්, පාසල් විභ...
25/09/2026

10 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවාගැනීම ....
" සොඳුරු සිංහල පාරාදීසය"
සිංහල විෂයය සරලව හා පැහැදිලිව ඉගෙන ගනිමින්, පාසල් විභාග සඳහා සාර්ථකව සූදානම් වෙමු.
• විචාර තවම අමාරුද?
• ව්‍යාකරණ අමාරුද ?
එන්න අපි ඔබේ විෂය ගැටලු සියල්ල නිරාකරණයට සූදානම්...📚

📝 විෂය නිර්දේශය ආවරණය කිරීම
📖 පාඩම් හා සාහිත්‍ය කරුණු සරලව පැහැදිලි කිරීම
✍️ රචනා, ව්‍යාකරණ හා කෙටි ප්‍රශ්න පුහුණුව
🎯 පාසල් විභාග සඳහා විශේෂ පුහුණුව

📍චමිලිපුර අධ්‍යාපන ආයතනය - මොරොන්තුඩුව
📞 විමසීම් – 0778964663
0781175966

✨ සිංහල දැනුමෙන් අනාගතයට ශක්තිමත් පියවරක්! ✨

10 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවාගැනීම ...." සොඳුරු සිංහල පාරාදීසය" සිංහල විෂයය සරලව හා පැහැදිලිව ඉගෙන ගනිමින්, පාසල් විභ...
24/09/2026

10 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවාගැනීම ....
" සොඳුරු සිංහල පාරාදීසය"
සිංහල විෂයය සරලව හා පැහැදිලිව ඉගෙන ගනිමින්, පාසල් විභාග සඳහා සාර්ථකව සූදානම් වෙමු.
• විචාර තවම අමාරුද?
• ව්‍යාකරණ අමාරුද ?
එන්න අපි ඔබේ විෂය ගැටලු සියල්ල නිරාකරණයට සූදානම්...📚

📝 විෂය නිර්දේශය ආවරණය කිරීම
📖 පාඩම් හා සාහිත්‍ය කරුණු සරලව පැහැදිලි කිරීම
✍️ රචනා, ව්‍යාකරණ හා කෙටි ප්‍රශ්න පුහුණුව
🎯 පාසල් විභාග සඳහා විශේෂ පුහුණුව

📍ඉසිනැණ අධ්‍යාපන ආයතනය - අරුක්ගොඩ (පානදුර)
📞 විමසීම් – 0778964663

✨ සිංහල දැනුමෙන් අනාගතයට ශක්තිමත් පියවරක්! ✨

🎓📚 6 – 11 ශ්‍රේණි සිංහල 📚🎓සිංහල විෂයය සරලව හා පැහැදිලිව ඉගෙන ගනිමින්, පාසල් විභාග සඳහා සාර්ථකව සූදානම් වෙමු.📝 විෂය නිර්ද...
19/09/2026

🎓📚 6 – 11 ශ්‍රේණි සිංහල 📚🎓

සිංහල විෂයය සරලව හා පැහැදිලිව ඉගෙන ගනිමින්, පාසල් විභාග සඳහා සාර්ථකව සූදානම් වෙමු.

📝 විෂය නිර්දේශය ආවරණය කිරීම
📖 පාඩම් හා සාහිත්‍ය කරුණු සරලව පැහැදිලි කිරීම
✍️ රචනා, ව්‍යාකරණ හා කෙටි ප්‍රශ්න පුහුණුව
🎯 පාසල් විභාග සඳහා විශේෂ පුහුණුව

📍 ඉසිණැන – රුක්ගහ (පානදුර)
📞 විමසීම් – 0778964663

✨ සිංහල දැනුමෙන් අනාගතයට ශක්තිමත් පියවරක්! ✨

#ඉසිනැණ /l /l

10/07/2026

දරුවො ආදරේ දෙන විදිය...🧡
"සොදුරු සිංහල පාරාදීසය"
~ දිනුක සූරියආරච්චි ~

ප්‍රදේශයේ වැඩිම සිංහල ප්‍රතිඵල මෙවරත් අපෙන්...🩷 වසර නවයක 100% විශ්වාසය ඒ අයුරින්ම ...😍 ඔබේ සිංහල "A" සිහිනය අපි සැමදා හැ...
26/06/2026

ප්‍රදේශයේ වැඩිම සිංහල ප්‍රතිඵල මෙවරත් අපෙන්...🩷
වසර නවයක 100% විශ්වාසය ඒ අයුරින්ම ...😍
ඔබේ සිංහල "A" සිහිනය අපි සැමදා හැබෑවක්ම කරන්නෙමු....😍
එන්න අප සමග විශ්වාසයෙන් එක්වන්න.....🧡
"සොඳුරු සිංහල පාරාදීසය"
ශිල්ප යාත්‍රා - කලපුගම
චමිලිපුර - මොරොන්තුඩුව
ඉසිනැණ - රුක්ගහ (පානදුර)
~ දිනුක සූරියආරච්චි ~
විමසීම් : 0778964663

Address

Moronthuduwa, Wadduwa
Kalutara
12564

Website

Alerts

Be the first to know and let us send you an email when Shilpa Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share