Chandi’s Cake Art International Academy

Chandi’s Cake Art International Academy Cake & Suger Art Academy

09/04/2026
28/03/2026

මූලික කේක් සැකසිම හා සැරසිමෙ කේක් පාඨමාලාව මෙම මස ආරම්භ වෙ....ඒ සදහ ඔබට දැනුමක් අවශ්‍ය ම නැත....

අප විසින් සියලු අමුද්‍රව්‍ය යොද මෙම පාඨමාලාව මාස තුනක් සිදු කිරිමට නියමිතයි..

කාලය : මාස 3
වේලාව : උදෙ 9.00 සිට සවස 3

අගහරුවාදා දින හා සෙනසුරාදා දින පාඨමාලා දෙකකට සිදු කිරිමට නියමිතයි....

*බටර් කේක්,
*රිබන් කේක්,
*චොක්ලට් කේක්/චොක්ලට් අයිසින්/ ගනාශ්.
*ලේයස් තුනකට රිබන් කේක් සැරසීම.
*සුවිස් රෝල්.
*කප් කේක්.
*ෆොන්ඩන්ට් සැරසිලි.
*අංක හැඩයට කේක් සැරසීම.
*බටර් අයිසින් මගින් නොසල් භාවිතා කර නිර්මාන කිරිම..
*විවිධ තේමා යටතේ කේක් සැරසීම,
*ෆොන්ඩන්ට් මල් සැදීම.
*ත්‍රිමාන රූප කේක් නිර්මානය.
*නිර්මානශිලි කේක් නිර්මාණය..
*කේක් සදහා අවශ්‍ය රූප සෑදීම..

මෙම පාඨමාලාව සදහා ඇතුලත් මුලික පාඩම් වේ.....

28/03/2026
අද අපෙ අලුත් පංතිය පටන් ගත්තා..🌿🪴🌱හැමෝගෙම පලවෙනි අයිසිං මල් අත්දැකීම ඉතින් අද පංතිය ඉවර වෙද්දි හැමෝම ලස්සන ට වැඩ කරලා......
27/03/2026

අද අපෙ අලුත් පංතිය පටන් ගත්තා..🌿🪴🌱
හැමෝගෙම පලවෙනි අයිසිං මල් අත්දැකීම ඉතින් අද පංතිය ඉවර වෙද්දි හැමෝම ලස්සන ට වැඩ කරලා.....

Edible painting
26/03/2026

Edible painting

SUGAR FLOWERS අයිසින් මල් මූලික  පාඨමාලාව සදහා ඔබට රෙජිස්ටර් වීමට පුලුවනි...කාලය : මාස 3වේලාව: උදෙ 9.00 සිට හවස 3.00 සෑම...
22/03/2026

SUGAR FLOWERS
අයිසින් මල් මූලික පාඨමාලාව සදහා ඔබට රෙජිස්ටර් වීමට පුලුවනි...

කාලය : මාස 3
වේලාව: උදෙ 9.00 සිට හවස 3.00
සෑම සිකුරාදා දිනකම 0775696511

මල් සැදීමට දිය නොවන පේස්ට් රෙසිපියක් ලබා දීම.
ටූල් වර්ග හදුන්ව දීම.
මල් සදහා ක්ටර්ස් වේනර්ස් ලබා දීම.
කලර්ස් වර්ග භාවිතාව කියා දීම සිදු කරයි..

*කොල වර්ග
*ඩේසි මල සහ කොල
*පොපි මල සහ පොහොටු
*බ්ලැක් බෙරි පොකුර
*ලිලැක් මල් පොකුර
*හයිඩ්‍රන්ජියා මල් පොකුර
*බොගන්විලා මල් ඉත්තක්
*බ්ලු බෙරි ඉත්තක්
*ඇගපැන්තස් මල් පොහොට්ටු
*රෝස මල්
*පියොනි මල්
*සන්ෆ්ලවර් මල්

Address

Center Junction
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Chandi’s Cake Art International Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category