Xenon Higher Education Institute

Xenon Higher Education Institute We are the leading educational institute in Kalutara. Our goal is to give Quality education..

සුවහසක් දැයේ දූ පුතුන්ටසුබ ළමයා දිනයක් වේවා... !සෙනෝන් පවුලේ සුබ පැතුම්.. 💜️
01/10/2026

සුවහසක් දැයේ දූ පුතුන්ට
සුබ ළමයා දිනයක් වේවා... !

සෙනෝන් පවුලේ සුබ පැතුම්.. 💜️

විද්‍යා ගණිත විශ්වාසය..
30/09/2026

විද්‍යා ගණිත විශ්වාසය..

 #දම්පාට_විප්ලවය
01/09/2026

#දම්පාට_විප්ලවය

09/07/2026
ගුණාත්මක අධ්‍යාපනයේ කළුතර සන්නාමය..3000+ සුහුරු කාඩ්පත් නිකුත් කිරීම්සිදු කිරීමට අපට ගත වූයේ මාස 20ක් පමණි..සෙනෝන් සෙවන ...
01/07/2026

ගුණාත්මක අධ්‍යාපනයේ
කළුතර සන්නාමය..

3000+
සුහුරු කාඩ්පත් නිකුත් කිරීම්
සිදු කිරීමට
අපට ගත වූයේ
මාස 20ක් පමණි..

සෙනෝන් සෙවන ලබන සැමට
ස්තුතියි.. 💜️
ආදරෙයි.. 💜️

24/06/2026

O/L ඉවරයි… දැන් LIFE එක BUILD කරන STREAM එක තෝරන්න! 🔥
දක්ෂ ගුරුවරුන්ට ජීවිතේ වෙනස් කළ හැකියි..

💛 2028 TECHNOLOGY STREAM
💻 ICT | ⚙️ E-TECH | 🛠️ SFT

📍 XENON – කළුතර

Future Engineers 👨‍💻
Software Developers 💻
Tech Innovators ⚡

බිහිකරන NEXT LEVEL CLASS එක!

✅ මුල සිටම සරලව
✅ නිකම්ම PASS නෙවෙයි… Rank දාන්න.. 🎯
✅ Friendly + Modern Teaching Style
✅ Practical එක්කම ඉගෙනීම
✅ Individual Attention 💯
✅ Motivation + Discipline + Success

🔥 “Technology කරනවා නම් XENON තමයි!”

📚 SFT → නදිංග කුමාරසිරි
⏰ සෙනසුරාදා ප.ව. 1.00 – 3.00
📞 071 396 0439

⚡ E-TECH → හේෂාන් මලින්තක
⏰ සිකුරාදා 10.30 – 12.30
📞 071 588 5018

💻 ICT → කසුප් දේවේන්ද්‍ර
⏰ සිකුරාදා 8.00 – 10.00
📞 071 801 8809

📍 Xenon Higher Education Institute | කළුතර
(ඉඩම් රෙජිස්ටර් කාර්යාලය ඉදිරිපිට)

👇 Comment “TECH 2028”
📩 Details Inbox කරනවා!

We are the leading educational institute in Kalutara. Our goal is to give Quality education..

කළුතර සිංහල සන්නාමයගිහාන් හෙට්ටිආරච්චිසෙනසුරාදා 8.00-10.00
21/06/2026

කළුතර සිංහල සන්නාමය
ගිහාන් හෙට්ටිආරච්චි
සෙනසුරාදා 8.00-10.00

කලා වාණිජ විද්‍යා ගණිත තාක්ෂණවේදයනව බඳවා ගැනීම් ඇරඹුනා...සියලුම පන්ති විමසීම්076 144 65 66
21/06/2026

කලා වාණිජ විද්‍යා ගණිත තාක්ෂණවේදය
නව බඳවා ගැනීම් ඇරඹුනා...
සියලුම පන්ති විමසීම්
076 144 65 66

Inbox එක සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් පිරිලා.. ⚠️ICT විජිතය උසස්ම ප්‍රතිඵල වලින් හැඩ කළ හැමෝටම සුබ පැතුම්...🌸Theory කරලා ...
20/06/2026

Inbox එක සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් පිරිලා.. ⚠️
ICT විජිතය උසස්ම ප්‍රතිඵල වලින් හැඩ කළ හැමෝටම සුබ පැතුම්...🌸
Theory කරලා Practicals කරලා පන්තියෙදිම
Syllubus එක කලින් ඉවර කරලා
ප්‍රධාන විෂයන්ට භාධාවක් නොවෙන්න
පැය ගණන් සතියට වැය නොකර 💕
අමතර paper class වලට මුදල් අය නොකර 😌
Papers විභාගෙට මාස ගානකට කලින් ඉඳන්
පන්තියෙ වෙලාවෙම
වෙලාව තියලා ලියවලා
අපි කරපු මෙහෙයුම සාර්ථකව අවසන්..👍
දැන් ඊලඟවැඩේට බහිමු..
Arts Commerce Maths Tech කරන දරුවන්
ICT එක්ක මුහු වෙන
වැඩකරන උන්ගේ පාරාදීසයට එකතු වෙන්න..

ගැඹුරුම විෂය කරුණු නිවැරදිම දැනුම නැතුව දැන් AL PAPERS මතුපිටින් අතගාලා ලියන්න බැහැ. ඒකට තිතතට කියල දෙන ගැඹුරුම විෂය කොටස් කරන ඒවා practice කරවන ඒ වගේම පොතේ දැනුමෙන් එහා practicals වලින් හැමදේම කරන පන්තියක් ඕන..
එහෙම හොයන දරුවන්ට අපේ පන්තිය තෝරගන්න පුලුවන්..

Xenon කළුතර ⁣සිකුරාදා 8.00-10.00
CJ පානදුර සෙනසුරාදා 1.00-3.00
සයන්සා බේරුවල බදාදා 5.00-7.00

මේ පණිවිඩය අපිට ආදරේ දරුවන් දෙමාපියන් හිතවතුන් Share කරමු.. 💜💜💜

ආයුබෝවන් දුවේ පුතේ..ඔයාලාගේ O/L දැන් ඉවරයි...දැන් තමයි ඔයාලාගේ ජීව්තේ ලොකුම කඩඉම ආරම්භ වෙන්නේ..ඒ තමයි අ.පො.ස උසස්පෙළ.. ඔ...
28/02/2026

ආයුබෝවන් දුවේ පුතේ..

ඔයාලාගේ O/L දැන් ඉවරයි...දැන් තමයි ඔයාලාගේ ජීව්තේ ලොකුම කඩඉම ආරම්භ වෙන්නේ..ඒ තමයි අ.පො.ස උසස්පෙළ..

ඔයා අනාගතයේ වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකු වීමට බලාපොරොත්තු වෙනවා නම් උසස් පෙළ සඳහා ඔයා අනිවාර්‍යෙන්ම විද්‍යා/ගණිත විශය ධාරාවන් තෝරා ගත යුතුයි. ඒ විශය ධාරා දෙක යටතේම පවතින භෞතික විද්‍යාව අනිවාර්‍යෙන්ම තෝරාගත යුතුයි..

මේ අපි කතා කරන්නේ ඒ හොඳම භෞතික විද්‍යා පන්තිය ගැනයි.

මම එහෙම කියන්න හේතුව අපි ඉතාම කෙටි කාලයකින් වැඩිම A/B ප්‍රතිශතයක් වාර්තා කරලා තිබීමයි.මේ ප්‍රතිඵල ලේඛනය එකට හොඳම සාක්ෂියයි..

ඉතින් 2028 A/L උසස්පෙළ විභාගය ලියන ඔයාලාට අපි කලින් අවුරුදු වලට වඩා වැඩි අලුත් දේවල් එකතු කරපු සුපිරිම වැඩ පිලිවෙලක් සහිතව අලුතෙන්ම පන්ති පටන් ගන්නවා..

අවවාදයයි!

O/L ප්‍රතිඵල එනකම් ඉන්න එපා ..මොකද විද්‍යා/ගණිත විශය ධාරාවන් හදාරන හැම දරුවෙක්ම මුල දවසේ ඉදලම පන්ති යන්න පටන් ගන්නවා.මුල ඉදලම අවුල් කරගත්තොත් සමහර විට ඒ අඩුපාඩුව A/L අවසන් වෙනකම්ම හදාගන්න බැරිවෙයි..

ලමයි විශාල ප්‍රමාණයක් ඉන්න පන්ති වල තනිවෙන්න එපා..

එන්න අනාගත බලාපොරොත්තුව යතාර්ථයක් කරගන්න අපි මුල ඉදල වැඩ කරමු.._

මේ ඔබගේ දෛවය වෙනස් කරන භෞතික විද්‍යා පන්තියයි..

මම ශාන් සංකජිත්..
B.Tech Engineering( Hon's)(Electronic & Telecommunication)
Adv.Dip inElectrical Enginnering(Londan)
AMIIE(SL)Eng.Dip

Address

Xenon Higher Educational Institute
Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Xenon Higher Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share