30/07/2026
🔥පොඩ්ඩන් වැඩ්ඩන් කරන කලුතර හොදම ICT පන්තිය🔥
නවීන පරිගණක විද්‍යාගාරයක සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව විෂය නිර්දේශය සරලව 💪
👉 මාසික පරීක්ෂණ
👉 ඒකක පරික්ෂණ
👉ප්‍රායෝගික පරික්ෂණ
👉වාර පරික්ෂණ
👉සියලු පාඩම් සදහා නිබන්ධන
🧨🧨🧨 එක් දරුවෙකුට එක් පරිගණකය බැගින් ලබාදෙමින් ප්‍රායෝගික පුහුණුව ලබාදේ👌
💪💪සුරක්ෂිත අනාගතයකට දැනුමින් සන්නද්ධ පරපුරක් උදෙසා අපි ක්‍රියාකරමු...💪💪
ඇක්මි - දොඩම්ගොඩ
6 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා ප.ව. 3.30 - 5.00
7 ශ්‍රේණිය - අගහරුවාදා ප.ව.5.30 - 7.00
8 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා ප.ව. 5.00 - 6.30
9 ශ්‍රේණිය - සදුදා ප.ව. 3.00 - 4.30
10 ශ්‍රේණිය - සදුදා ප.ව. 6.00 - 8.00
11 ශ්‍රේණිය - සදුදා ප.ව. 4.00 - 6.00
ඔපෙරා - පයාගල
6 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 8.00 - 9.30
7 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව.9.30 - 11.00
8 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 2.00 - 3.30
9 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 3.30 - 5.00
10 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 12.30 - 2.00
11 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 5.00 - 7.00
ඉසුරු ලක්ෂාන්
(Bsc.Ethical Hacking & Network Security)
077-1059667