අලුත් අවුරුද්දට
සූදානම් වන
රූසර අපි...😍🙏
゚viralvideo
රූසර අපි - Rusara Api
Welcome to our dance class, where movement becomes art and creativity knows no bounds!
කලුතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය විසින් සූදානම් කරපු අභිතාල් -2026 සදහා රූසර කලායතනයේ දරු දැරියන් සහභාගි වෙමින්.....නාග කන්‍යා...(2026/04/07)
゚viralvideo
කලුතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය විසින් සූදානම් කරපු අභිතාල් -2026 සදහා රූසර කලායතනයේ දරු දැරියන් සහභාගි වෙමින්.....විශ්නු මල් අස්න..(2026/04/07)
゚viralvideo
වන්නම් ගායනය...6,7,8 සිසුන්
゚viralvideo
රූසරයේ මුල්ම පිනුම් පොඩ්ඩා ... (චමිලිපුර දෙවොල්මඩු මංගල්‍යයේදී) තාම පුහුනුවන ගමන්....🙏😍😜
゚viralvideo
දෙවොල් මඩු ශාන්තිකර්මයේ පහන් පත්තු කිරීමේ/තෙල් මල් ඔප්පු දීමේ අවස්ථාව .....
゚viralvideo
එදා නාගලෝකෙන් නාග කන්‍යාවියන් 7 දෙනෙකුගේ ආරක්ශාව මද්‍යයේ රන් සළඹ ගෙන ආ අතර ....
රූසරයෙ දේවාභරණ ආරක්ශාවට පැමිණි නාග කන්‍යාවියො 16 දෙනා....
゚viralvideo
රූසර කලායතනයේ ප්‍රථම කලඑලි මඩුව (දෙවොල් මඩුව) සදහා කපු පත්තිනි නිහාල් මහතා විසින් කලායතනයට ආභරණ වැඩම වීමේ අවස්ථාව ...
゚viralvideo
සතුට,සිනහව,ආදරය සපිරුනු ආදරනීය නර්තන පංතිය...රූසර අපි..
(Theory class -Grade 6,7,8 Tuesday 6.30-8.30)
゚viralvideo
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kalutara
12564