Maths ලෝකය - Isuru Dias

Maths ලෝකය - Isuru Dias තාත්වික සිහිනයක පරිමේය දැක්ම
ගණිතය ස?

22/04/2024

මෙවර සා.පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන් වෙනුවෙන් ....

22/04/2024
17/04/2024

🛑මෙවර සා.පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන් වෙනුවෙන් පවත්වන අවසාන ගණිතය සම්මන්ත්‍රණය ...

•අප්‍රේල් මස 23 වන දින පෙ.ව 8.00 ට කළුතර රසන්යා ආයතනයේ පැවැත්වෙන අතර ප්‍රවේශ පත්‍ර කළුතර කුමර මහා පොත් හලෙන් ලබාගත හැක..

07/04/2024

මෙවර සා.පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන් වෙනුවෙන් ...

📚 මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන් වෙනුවෙන් *නොමිලේ* පවත්වන අවසාන ගණිත ගැටලු සම්මන්ත්‍රණය...             ...
18/09/2023

📚 මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන් වෙනුවෙන් *නොමිලේ* පවත්වන අවසාන ගණිත ගැටලු සම්මන්ත්‍රණය...

ඔබ මෙම සම්මන්ත්‍රණයට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු වන්නේ ඔබගේ ගණිත ගුරුවරයා , 🔅 රජයේ පාසලක ඉගැන්වීම් සිදු කරයි.
🔅අ.පො.ස සා.පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරයෙකි.
🔅ගණිත උපාධිධාරී⁣ ගුරුවරයෙකි. 🔅දහසක් දරුවන්ගේ ජිවිත ගණිතයෙන් ආලෝකමත් කල ගුරුවරයෙක් නිසාය..

🔖එදින ඔබට ගැටලු විසදන කෙටි ක්‍රම , කෙටි කාලයකින් පිළිතුරු ලබාගන්නා ක්‍රම ආදී බොහෝ දෑ දැන ගැනීමට හැකි වේ..

*එදින සම්මන්ත්‍රණය සම්පුර්ණයෙන්ම නොමිලේ*

පහත ලින්ක් එකෙන් group එකට එකතු වන්න.

https://chat.whatsapp.com/JH81SMo9ecr9qLq0eHo6Qu

⛔ *දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගැනීමට ඔබ සියළුදෙනා අනිවාර්යයෙන්ම සහභාගි වන්න..*

මෙවර සා/පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් පවත්වන විශේෂ ගණිත පන්තිය..ආර්ථික අපහසුතා ඇති  මෙවැනි වකවානුවක Paper Class ...
12/09/2022

මෙවර සා/පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් පවත්වන විශේෂ ගණිත පන්තිය..

ආර්ථික අපහසුතා ඇති මෙවැනි වකවානුවක Paper Class සදහා කිසිදු අමතර මුදලක් අය නොකරමින් අපගේ පන්ති වේලාව වැඩි කරමින් පන්තිය තුළම නොමිලේ පවත්වන ප්‍රශ්න පත්‍ර පන්තිය..

අභියෝග හමුවේ නොසැලෙන                විශිෂ්ඨයන්ගේ පාරාදීසය....ඉහළම සුදුසුකම් සහිත , අඛණ්ඩව විශිෂ්ඨ ප්‍රතිඵල පෙන්වු , වැඩි...
20/03/2022

අභියෝග හමුවේ නොසැලෙන
විශිෂ්ඨයන්ගේ පාරාදීසය....

ඉහළම සුදුසුකම් සහිත , අඛණ්ඩව විශිෂ්ඨ
ප්‍රතිඵල පෙන්වු , වැඩිම සිසුන් ප්‍රමාණයක්
උසස් පෙළ විද්‍යා/ගණිත අංශයට දායාද කල ,
දරුවන්ගේ ජිවිත ගණිතයෙන් ආලෝකමත් කල අපේ කාලයේ ගණිත ගුරුවරයාගේ
2022 වර්ෂය සදහා නව පන්ති ආරම්භය..

යාන්ත්‍රික නොවි ගණිතය ඉගෙන ගැනීමට නම් ,
❤️තාත්වික සිහිනයක පරිමේය දැක්ම ...❤️

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන් වෙනුවෙන් පවත්වන ⁣ගණිත ගැටලු සම්මන්ත්‍රණ මාලාවේ අවසන් සම්මන්ත්‍රණය..2022 -...
16/01/2022

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන් වෙනුවෙන් පවත්වන ⁣ගණිත ගැටලු සම්මන්ත්‍රණ මාලාවේ අවසන් සම්මන්ත්‍රණය..
2022 - 01 - 17
රාත්‍රි 7.00 සිට සජිවීව
Zoom තාක්ෂණය ඔස්සේ ...
Share කර දැනුවත් කරමු..

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන් වෙනුවෙන් පවත්වන ⁣ගණිත ගැටලු සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය සාර්ථකව ...
28/12/2021

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන් වෙනුවෙන් පවත්වන ⁣ගණිත ගැටලු සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් විය..

Address

Kalutara

Telephone

0775244005

Website

Alerts

Be the first to know and let us send you an email when Maths ලෝකය - Isuru Dias posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maths ලෝකය - Isuru Dias:

Shortcuts

Share

Category