Saddharama Dhamma School Galptha - සද්ධාරාම දහම් පාසල ගල්පාත

  • Home
  • Sri Lanka
  • Kalutara
  • Saddharama Dhamma School Galptha - සද්ධාරාම දහම් පාසල ගල්පාත

Saddharama Dhamma School Galptha - සද්ධාරාම දහම් පාසල ගල්පාත Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saddharama Dhamma School Galptha - සද්ධාරාම දහම් පාසල ගල්පාත, School, Purana viharaya, Galpatha, Kalutara.

05/10/2026

ලෝක ළමා සැමරුම් දින
7වන ශ්‍රේණියේ පමුදා ලියනරත්න දියණිය✨

05/10/2026

ලෝක ළමා සැමරුම් දින
8වන ශ්‍රේණියේ නෙතු දිව්‍යාංජලී දියණිය✨

දම්වැල්වලින් බැඳිය නොහැකි, ලෝකයේ සුන්දරම මල් කැකුළුඔබයි ඒ... 🌸දැහැමි සිතින්, ගුණ නුවණින් පෙලෙන හෙට දින ලෝකය බබළවන අපේ පු...
05/10/2026

දම්වැල්වලින් බැඳිය නොහැකි, ලෝකයේ සුන්දරම මල් කැකුළු
ඔබයි ඒ... 🌸

දැහැමි සිතින්, ගුණ නුවණින් පෙලෙන හෙට දින ලෝකය බබළවන අපේ පුංචි දරුවන්ට, දහම් පාසලේ ළමා දින සැමරුමෙන් හදපිරි සුබ පැතුම්! 🙏✨

දහම් සෙවනේ ලැබෙන අවවාද අනුශාසනා ජීවිතයට එකතු කරගනිමින්, රටට වැඩදායී, යහපත් ගුණගරුක දරුවන් වන්නට ඔබ සැමට තෙරුවන් සරණින් ආශීර්වාදය ලැබේවා! 💙

ශ්‍රි සද්ධාරාම දහම්පාසල -ගල්පාත 2026 වර්ෂය සඳහා සංවිධානය කරනු ලැබු වාර්ෂික අධ්‍යාපනික හා විනෝද චාරිකාව සඳහා අපේ දූ දරුවන...
05/10/2026

ශ්‍රි සද්ධාරාම දහම්පාසල -ගල්පාත 2026 වර්ෂය සඳහා සංවිධානය කරනු ලැබු වාර්ෂික අධ්‍යාපනික හා විනෝද චාරිකාව සඳහා අපේ දූ දරුවන් සහභාගි වු ආකාරය සහ මතක සටහන්
! මෙවර අප නැරඹීමට ගියේ මහනුවර ඓතිහාසික දළදා මාළිගය, පේරාදේණිය මල්වත්ත සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයයි. දරුවන්ගේ දැනුම වර්ධනය කරමින් සතුටින් කාලය ගත කිරීමට මෙය කදිම අවස්ථාවක් විය.

ශ්‍රි සද්ධාරාම දහම්පාසල -ගල්පාත 2026 වර්ෂය සඳහා සංවිධානය කරනු ලබන වාර්ෂික අධ්‍යාපනික හා විනෝද චාරිකාව සඳහා අපේ දූ දරුවන්...
18/09/2026

ශ්‍රි සද්ධාරාම දහම්පාසල -ගල්පාත 2026 වර්ෂය සඳහා සංවිධානය කරනු ලබන වාර්ෂික අධ්‍යාපනික හා විනෝද චාරිකාව සඳහා අපේ දූ දරුවන් සූදානම්! මෙවර අප නැරඹීමට යන්නේ මහනුවර ඓතිහාසික දළදා මාළිගය, පේරාදේණිය මල්වත්ත සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයයි. දරුවන්ගේ දැනුම වර්ධනය කරමින් සතුටින් කාලය ගත කිරීමට මෙය කදිම අවස්ථාවක් වේවි.

සැදැහැ ගී සරණිය 2026
06/07/2026

සැදැහැ ගී සරණිය 2026

🤍💫
30/06/2026

🤍💫

🤍
29/06/2026

🤍

🙏🤍
26/06/2026

🙏🤍

Address

Purana Viharaya, Galpatha
Kalutara
12005

Opening Hours

07:30 - 11:30

Website

Alerts

Be the first to know and let us send you an email when Saddharama Dhamma School Galptha - සද්ධාරාම දහම් පාසල ගල්පාත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category