Anuradha Hettithanthri

Anuradha Hettithanthri

Share

Education is the movement from darkness to light - Allan Bloom -

13/02/2026
Photos from Anuradha Hettithanthri's post 30/12/2024
26/12/2024

ඉරානයේ ඉදිකිරීම් ව්‍යාපෘතියක් අතරතුරදී ඓතිහාසික බලකොටුවකට අයත් වූ නටබුන්වී පොලව යට සැඟවී ගිය පැරණි ජල නල පද්ධතියක් අනපේක්ෂිත ලෙස සොයා ගැනීමට හැකිවෙලා තියෙනවා. . මෙ මැටි පයිප්ප සහ මැටි භාජන ජාලය, ජල කළමනාකරණය පිළිබඳ එකල මිනිසුන්ගෙ අදහාගත නොහැකි අවබෝධයක් පෙන්නුම් කරන අතර මෙම ක්‍රමය අවුරුදු 1500කට වඩා පැරණි යැයි විශ්වාස කෙරෙන අතර සමහර ප්‍රවීණයන් විශ්වාස කරන්නේ එය ඊටත් වඩා පැරණි විය හැකි බවයි.

පෞරාණික ජල ප්‍රවාහ තාක්‍ෂණය ඉහළ මට්ටමේ ඉංජිනේරු කුසලතාවයක් පෙන්නුම් කරන අතර ජල පිරිපහදු කිරීම සහ බෙදා හැරීම සඳහා ඇති එහි ඇති සුවිශේෂී තාක්ෂණික හැකියාවන් විස්මිත බව ඔවුන් පෙන්වා දෙනවා

උපුටාගැනිමකී..

23/12/2024

කළුතර දිස්ත්‍රික්කයේ උ.පෙළ හැදෑරූ ඔබට ......

Photos from Anuradha Hettithanthri's post 28/11/2024

2024.11.29 දිනට සංශෝධිත අ.පො.ස (උසස් පෙළ) විභාග කාලසටහන

25/11/2024

හොඳටම කරමු. 💪❤️

Want your school to be the top-listed School/college in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kalutara