01/01/2026
Royal Way Institute-Kalutara
Educational Institution
01/01/2026
01/06/2025
⭕️කලුතර නව පංති ආරම්භය......
ජපන් සිහිනයට පියවරක්!
Daruma Language Educational Center වෙතින්
ජපන් භාෂා නව පන්ති ආරම්භය!
පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ!
අදම ලියාපදිංචි වන්න!
පාඨමාලා ආරම්භය: 2025.06.01
📞 WhatsApp: +81 8066797254
078 933 9955
📧 Email: [email protected]
01/08/2024
🔥 2024 OL Online Paper Class 🍀
📢 මාස 6ක් හොඳටම ඇති ✅
🔴 කට පාඩමින් බැහැරව තර්කානුකූලව ඔළු හදන ගණන් පන්තිය 💯%
🔴 පානදුර, කළුතර නගර වල දරුවන්ට අඛණ්ඩව වසර ගණනාවක් පුරා ගණිතය විෂය සඳහා හොඳම ප්‍රතිඵල 🅰️ ලබාදුන්, සිසු දෙගුරු විශ්වාසය දිනූ ගුරුවරයා මෙහෙයවන 2024 O/L ගණිතය පුනරීක්ෂණ සහ ප්‍රශ්නපත්‍ර පන්තිය 👨🏫
🎯 නවීන තාක්ෂණය භාවිතයෙන් කෙරෙන ආකර්ශනීය ඉගැන්වීම 🎥
🎯 ගණිත මූලික දැනුමේ සිටම ආරම්භ කිරීම 📈
🎯 පාසල්, කළාප, පළාත් සහ පසුගිය O/L ප්‍රශ්නපත්‍ර වල ගැටළු සාකච්ඡා කිරීම 🙋♂️
🎯 නව නිර්මාණාත්මක විභාග මට්ටමේ ගැටළු සාකච්ඡා කිරීම 🆕
✌️ සතියට දින 2ක් පන්ති පැවැත්වේ. 🚨
🗓 අගෝස්තු 04 ඉරිදා රාත්‍රි 8.30 - 10.30
🗓 අගෝස්තු 05 සඳුදා රාත්‍රි 8.30 - 10.30
🆓🆓 අගෝස්තු මස මුල් දින දෙකම ඔයාට පුලුවන් පුතේ නොමිලේම පන්තියට සම්බන්ධ වෙන්න 🆓🎉
✅ පන්තිය ආරම්භ කරන මුල්ම දිනයේදී අපි කතා කරමු අපේ විභාග සැලැස්ම ගැන. එදාට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.✍️
ගණිත 🅰️ සිහිනය සැබෑ කරන විශිෂ්ට පන්තිය සමග ඔබත් සම්බන්ධ වන්න. 👌
👍 අපි මුල ඉඳලා ලස්සනට වැඩ කරලා හොඳම ප්‍රතිඵලය ගමු. 📈
📱 පහත අංක දෙකෙන් එකකට WhatsApp කරන්න,
"2024 OL Paper Class" කියලා
📲 0779 344 599
📲 0771 976 974
📞 ඉහත දුරකථන අංක වලින් සියළුම විමසීම් කළ හැකිය 📱
13/06/2024
මෙවර සාමාන්‍යපෙළ පෙනී සිටි ඔබට...
🏆🏆🏆කළුතර දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵල සහිත පළමුවෙන්ම ලියාපදිංචි වූ වෘත්තිය අධ්‍යාපන ආයතනය සමග ....
👨🎓✅Aat පළමු අදියරේ පන්ති ආරම්භය...
🫵ජුනි 15 සෙනසුරාදා උදේ 8.00 සිට 12.00 දක්වා royal way කළුතර...
👨🏫ආරම්භක දින සිටම ඉගැන්වීම් සිදු කෙරේ... පළමු දින ගාස්තු නැත....
😎CIMA , Chartered, CMA ඇතුළු පිළිගත් වෘත්තිය විභාග රැසක පළමු අදියර නිදහස් වන, ඔබගේ උසස්පෙළ විෂය නිර්දේශය වසරකින් ආවරණය වෙන එකම පිළිගත් පාඨමාලාව..
☎️👇ලියාපදිංචි වීමට කැමති සිසුන් මෙම අංකයට WhatsApp reply එකක් ඒවන්න..
😇නැතිනම් මේ සෙනසුරාදා උදේ 8.00 ට කළුතර - Royal way ( උතුරු කළුතර NSB - බැංකුව අසල) ආයතනයට පැමිණෙන්න...
28/05/2024
වැඩි විස්තර සදහා පහත group වලට join වෙන්න..
*2026 A/L Theory Kaluthara/ Royal Way⬇️*
*https://chat.whatsapp.com/KgWoTTxUIYi4vXMfxPOD4a*
*2026 A/L Theory Horana/යුනිටි⬇️*
*https://chat.whatsapp.com/Bdz8FlbVJBDGz4MRmLheJH*
28/05/2024
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kalutara
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| 20:00 - 17:00 | |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |