Global Diaries By Chamath

Global Diaries By Chamath "ජීවිතය කියන්නේ පොතක් නම් මගේ දිනපොතේ ලස්සනම සටහන් ඔයාලත් බලන්න "
🌿Travel | Food | History✨
Follow කරලා යමුද?😊

ලෙනවර රජමහා විහාරය 🇱🇰✨අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජසමය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ඒ වගේම...
30/09/2026

ලෙනවර රජමහා විහාරය 🇱🇰✨
අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජසමය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ඒ වගේම අපූරු ජනප්‍රවාද රැසක් සඟවාගත් හෙළ වෙදකමේ හා අභිරහස්වල මුල් දිවෙන තැනක් තමයි බණ්ඩාරගම හල්තොට පිහිටි ලේනවර රජමහා විහාරය.

ස්වාභාවික කඳුගැටයක් ආශ්‍රිතව තට්ටු 3 කට බෙදී පවතින මේ පුදබිම ඇත්තටම වෙනස්ම අත්දැකීමක්

ජනප්‍රවාදයට අනුව දකුණු ඉන්දියාවේ සිට පැමිණි රාමසුන්දර නම් බ්‍රාහ්මණ ඍෂිවරයා මෙහි ගල්ලෙනේ භාවනා කරන අතරතුර පීනස් රෝගයට දිව්‍යමය ඖෂධ වරයක් ලැබී තිබෙනවා. උන්වහන්සේ ඒ රහස් ඔසු වට්ටෝරුව රන්පතක ලියා "ලේනගල" වෙද පරම්පරාවට ලබාදුන් බවයි සඳහන් වන්නේ.

අදටත් ලෙනවර විහාරයේ වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් එම සාම්ප්‍රදායික පීනස් වෙදකම අඛණ්ඩව කරගෙන යනු ලබනවා.

එ විතරක් නෙවෙයි 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ "පැපිලියාන සන්නස" මගින් පවා මෙම ස්ථානයට කෙරුණු රාජකීය අනුග්‍රහය තහවුරු වෙනවා. කිසිදු කැටයමක් නැති අද්භූත හිස් සඳකඩපහණ සහ දුර්ලභ නාරිලතා චිත්‍රත් මෙහිදී අපට දැකබලා ගන්න පුළුවන්.

කළුතර දිස්ත්‍රික්කයේ ගමනක් යනවනම් අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕන සොබාදහමයි ඉතිහාසයයි එකට එකතු වුණු අපූරු තැනක්

- Global diaries by chamath -

29/09/2026

කළුතර දිස්ත්‍රික්කයේ තියෙන මුළු ලංකාවටම බෙහෙත් දුන්න අභිරහස් පන්සලක් හොයාගෙන යමුද?

23/09/2026

දර්ගා නගරයේ තියෙන සුපිරිම Juice Bar එක හොයාගෙන යමුද?

හොරණ බක්කුල සෑය ගැන කරපු මගේ වීඩියෝවට 2M VIEWS ලබා දුන් ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️
22/09/2026

හොරණ බක්කුල සෑය ගැන කරපු මගේ වීඩියෝවට 2M VIEWS ලබා දුන් ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️


මිලියන 4ක ආදරයක් ❤️✨කළුතර Richmond Castle ගැන අපි කරපු වීඩියෝ එක නරඹලා Like කරලා Share කරලා ලබා දුන්නු මේ ඉහළම ප්‍රතිචාර...
20/09/2026

මිලියන 4ක ආදරයක් ❤️✨
කළුතර Richmond Castle ගැන අපි කරපු වීඩියෝ එක නරඹලා Like කරලා Share කරලා ලබා දුන්නු මේ ඉහළම ප්‍රතිචාරයට Global Diaries by Chamath වෙනුවෙන් ඔබ සැමට හදවතින්ම ස්තූතියි🙏

කළුතර බෝධිය, කෞතුකාගාරය සහ කළුතර ටවුන් එකේ ඉතිහාසය ගැන කරපු වීඩියෝ එකට 100,000 Views මේ තරම් ලොකු සහයෝගයක් දුන්නට ඔයාල හ...
19/09/2026

කළුතර බෝධිය, කෞතුකාගාරය සහ කළුතර ටවුන් එකේ ඉතිහාසය ගැන කරපු වීඩියෝ එකට 100,000 Views මේ තරම් ලොකු සහයෝගයක් දුන්නට ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි!

18/09/2026

අක්කගේ මොළේ තමයි මොළේ 😁

Thank you for 80,000 Followers! 🥹❤️Global Diaries By Chamath ගමන පටන් ගත්තේ ලෝකෙට ලොකු දෙයක් පෙන්වන්න හිතාගෙන නෙමෙයි…මම ...
17/09/2026

Thank you for 80,000 Followers! 🥹❤️

Global Diaries By Chamath ගමන පටන් ගත්තේ ලෝකෙට ලොකු දෙයක් පෙන්වන්න හිතාගෙන නෙමෙයි…
මම ආස දේ ගමන් කරන එක අලුත් තැන් හොයාගෙන යන එක අපේ රටේ සුන්දරත්වයත් ඉතිහාසයත් ඔබත් එක්ක බෙදාගන්න එක කරන්න පටන් ගත්ත එක විතරයි.
අද ඒ ගමනත් එක්ක 80,000ක් එකතු වෙලා තියෙනවා කියන එක මට වචනවලින් කියන්න බැරි තරම් වටින දෙයක්.

කැමරාවක් අරගෙන පාරට බැහැලා
දිය ඇල්ලක් හොයාගෙන ගිහින්
පුරාවිද්‍යාත්මක තැනක් ගවේෂණය කරලා
අලුත් දෙයක් අත්විඳලා
ඒ හැම මොහොතක්ම ඔයාලත් එක්ක බෙදාගන්න ලැබීම තමයි මගේ ලොකුම සතුට. 📸🇱🇰

80,000ක් දෙනා මාව විශ්වාස කරලා මේ ගමනට එකතු වුණාට… හදවතින්ම ස්තූතියි🙏❤️

-Global Diaries By Chamath-

13/09/2026

කළුතර තියෙන කෞතුකාගාරය බලන්න යමුද?

10/09/2026

කළුතරම පිස්සු වට්ටපු Juice Bar එක හොයාගෙන යමුද?

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Global Diaries By Chamath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category