Abeysinghe Sewing School

Abeysinghe Sewing School A Sewing School
(2)

18/09/2026

Series 07| කෑලි 6 සාය
Lesson 7.1 | කෑලි 6 සාය ත්‍රිකෝණ කොටස් එකතු කර මසා ගන්නා ආකාරය... ✂️🧵

ඔබත් සරලව, ලස්සනට කෑලි 6 සායක් ඔබේම අතින් මසා ගන්න කැමතිද? 🌸

මෙම පාඩමෙන් කෑලි 6 සායකට ත්‍රිකෝණ කොටස් එක් කර නිවරදිව මසා ගන්නා ආකාරය පියවරෙන් පියවර කියා දෙනු ලැබේ.👩‍🦰

ඔබේ අතින්ම ලස්සන කෑලි 6 සායක් මසා ගන්න අප සමග එකතු වන්න

මැහුම් ක්ෂේත්‍රයට අලුතින් එකතු වන ආරම්භකයන්ටත් පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස සෑම පියවරක්ම පැහැදිලිව කියා දෙනවා. 🪡✨
තවත් මෙවැනි Video නරඹන්න Abeysinghe Sewing School page එක Follow කරන්න.මේ Video එක තවත් කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා.

අපගේ Online සහ කණ්ඩායම් පන්ති සඳහා අදම එකතුවෙන්න.
ලියාපදිංචිය සඳහා WhatsApp Message එකක් යොමු කරන්න:
📞 Wa.me/ 077 345 2543

අප ආයතනය TVEC ලියාපදිංචි ආයතනයකි.
ලියාපදිංචි අංකය: P03/0113

16/09/2026
අපේ ගවුම් පාඩම ඉගෙන ගත්තු සිසුන් මහපු ඇදුම්ඔයාල කැමති මොන ගවුමටද කියල බලමුද
08/09/2026

අපේ ගවුම් පාඩම ඉගෙන ගත්තු සිසුන් මහපු ඇදුම්
ඔයාල කැමති මොන ගවුමටද කියල බලමුද

07/09/2026

ජීවිතය ජයගන්න
එන්න අප හා එක්වන්න
නව බදවා ගැනීම් සැප්තැම්බර් මාසයේදී
පාඨමාලාවන් සදහා ලියාපදිංචි වන්න
wa.me/+94773452543 ට whatsapp කරන්න

#

07/09/2026

කොහොමද pouch එකේ ලස්සන 💃

Ready made ගවුමක්  වගේද පේන්නේ ☺️මේ අපේ පන්තියේ සිසුවියක් මැහුවේ.ඔයාලත් කැමතිද තමන් අතින්ම ඇදුම් මහලා හැඩ බලන්න.නව පන්ති...
04/09/2026

Ready made ගවුමක් වගේද පේන්නේ ☺️
මේ අපේ පන්තියේ සිසුවියක් මැහුවේ.
ඔයාලත් කැමතිද තමන් අතින්ම ඇදුම් මහලා හැඩ බලන්න.
නව පන්ති සැප්තැම්බර් මාසයේදී
online/physical ක්‍රමයට
Whatsapp 077 345 2 543

01/09/2026
2026 සැප්තැම්බර්  පන්ති - බදවා ගැනීම් ආරම්භ කළාPhysical /Online Class # පානදුර  #අලුත්ගම # අම්බලන්ගොඩ  #කලුතර  #නුගේගොඩ ...
01/09/2026

2026 සැප්තැම්බර් පන්ති - බදවා ගැනීම් ආරම්භ කළා

Physical /Online Class
# පානදුර #අලුත්ගම # අම්බලන්ගොඩ #කලුතර #නුගේගොඩ # කඩුවෙල #කිරිබත්ගොඩ
Wa.me/+94773452543
දක්ශ මැහුම් ශිල්පියක වී ජීවිතය ජය ගන්න.එන්න අදම අප හා එක්වන්න

අපේ පන්තියේ ඉන්නවා මහන්න කියල දීපු දවසේම මහන ළමයි කීප දෙනෙක්.පුදුම උනන්දුවක් තියෙන්නේ 😁මේ තියෙන්නේ එහෙම දෙන්නෙක් මහපු Ti...
20/08/2026

අපේ පන්තියේ ඉන්නවා මහන්න කියල දීපු දවසේම මහන ළමයි කීප දෙනෙක්.පුදුම උනන්දුවක් තියෙන්නේ 😁
මේ තියෙන්නේ එහෙම දෙන්නෙක් මහපු Tight Skirt
ලස්සනයිද බලන්න....

Address

1/24, Behind Abeysinghe Building, Galle Road, Mahawaskaduwa, Waskaduwa 12580 Kalutara
Kalutara

Telephone

+94773452543

Website

Alerts

Be the first to know and let us send you an email when Abeysinghe Sewing School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category