English with Kaushi

English with Kaushi Study smart, not hard ✨

2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී, 2027දී 6 වසරට යන දරුවන් වෙනුවෙන් විශේෂ English වැඩසටහනක්! 📚✨ඔබේ දරුවාත් ශිෂ්‍යත්ව විභාග...
18/09/2026

2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී,
2027දී 6 වසරට යන දරුවන් වෙනුවෙන්
විශේෂ English වැඩසටහනක්! 📚✨

ඔබේ දරුවාත් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නාද? ❤️

ශිෂ්‍යත්වය වෙනුවෙන් ඉගෙන ගන්න අතරතුර English මඟහැරුණාද?
English කියන්නේ අමාරු දෙයක් කියලා දරුවාට හිතෙන්න පටන් අරන්ද?

අපි A to Z සිටම පටන් ගමු! 🔤

Alphabet එකේ සිටම සරලව, පියවරෙන් පියවර English ඉගෙනගෙන,
දරුවාගේ English වලට තියෙන බය නැති කරලා,
English ඉගෙන ගන්න ආස කරන, විශ්වාසයෙන් English කතා කරන, 6 වසරට ශක්තිමත් පදනමක් සහිතව යන දරුවෙක් බවට පත් කරමු. 💙

⏳ 6 වසරට යන්න තවත් මාස කිහිපයක් පමණයි!

ඒ නිසා තවත් කල් නොදමා,
📅 ඔක්තෝබර් 1 වැනිදා
⏰ හවස 6.30ට
📍 Royal අධ්‍යාපන ආයතනය – බෝම්බුවල මහජන බැංකුව අසල

ඔබේ දරුවාවත් රැගෙන එන්න. 🌟

English වලට බය නැති, English වලට ආදරය කරන දරුවෙක්ගේ ගමන අදින්ම පටන් ගමු! 💙📖

📚 ENGLISH GRAMMAR CLASS             Grade 6 | 7 | 8 | 9❌ Grammar වැරදි නිසා English අමාරුද?❌ පන්ති ගියත් English Marks ව...
18/09/2026

📚 ENGLISH GRAMMAR CLASS
Grade 6 | 7 | 8 | 9

❌ Grammar වැරදි නිසා English අමාරුද?
❌ පන්ති ගියත් English Marks වැඩි වෙන්නේ නැද්ද?

✨ එන්න…
English Grammar
මුල සිට සරලව, හරියට ඉගෙන ගන්න!

මෙම පන්තියෙන් 👇
⭐ Grammar Rules සරලව ඉගෙන ගන්න
⭐ Writing Skills develop කරගන්න
⭐ නිවැරදි English Sentences හදන්න
⭐ School English Marks improve කරගන්න

🎯 English වලට අකමැති දරුවෙකුටත් ….
English ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට!

📚✨ 2027 O/L English — දැන්ම පටන් ගන්න!මෙච්චර කල් English පන්ති ගිහිනුත් ලකුණු නැද්ද?English තේරෙන්නෙ නැද්ද? Grammar වලදී...
17/09/2026

📚✨ 2027 O/L English — දැන්ම පටන් ගන්න!

මෙච්චර කල් English පන්ති ගිහිනුත් ලකුණු නැද්ද?
English තේරෙන්නෙ නැද්ද?
Grammar වලදී තාමත් confuse ද? 😟

එහෙනම්… ඔයාගේ English හරියටම හදාගන්න කාලය මේකයි! 💙

මෙම පන්තියෙන් 👇
⭐ Grammar නිවැරදිව ඉගෙන ගන්න
⭐ English sentences confidently හදන්න
⭐ Writing & Vocabulary skills develop කරගන්න
⭐ School English marks improve කරගන්න
⭐ 2027 O/L Exam එකට strong foundation එකක් හදාගන්න

🎯 English දන්නෙ නැද්ද? ……එන්න!
දන්න English තවත් හොඳට හදාගන්නත් එන්න! 💫

අත්දැකීම් ඇති ගුරුවරියක් සමඟ easy & friendly විදියට ඉගෙනගන්න. 🗣️

🌸 දැන් ඔබේ ගමටම… බෝම්බුවලට! 🌸📲070 458 4624🎒 5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට යන පොඩ්ඩන්ට විශේෂ English Class එකක්! 📚💗6 ශ්‍රේණිය...
04/09/2026

🌸 දැන් ඔබේ ගමටම… බෝම්බුවලට! 🌸

📲070 458 4624

🎒 5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට යන පොඩ්ඩන්ට
විශේෂ English Class එකක්! 📚💗

6 ශ්‍රේණියට අලුත් පියවරක් තබන ඔබේ දරුවාට English වල මූලික දැනුම ශක්තිමත් කරගන්නත්, විශ්වාසයෙන් English භාවිතා කරන්නත් දැන් හොඳ අවස්ථාවක්. ✨

🗣️ කතා කරන්න
✍🏻 ලියන්න
📖 කියවන්න
🔤 Grammar ඉගෙනගන්න
📚 අලුත් Vocabulary එකතු කරගන්න

🌱 අද හොඳ English Foundation එකක්…
හෙට විශ්වාසයෙන් ඉදිරියට යන දරුවෙක්! 💕

❤️ ඔබේ පුංචි දරුවාගේ English ගමනට අපිත් එක්ක එකතු වෙන්න! 📚✨

ඔබේ English කතා කිරීමේ හැකියාව ඉක්මනින්ම වැඩි කරගන්න! ✨අත්දැකීම් ඇති ගුරුවරියක් සමඟ easy & friendly විදියට ඉගෙනගන්න. 🗣️අ...
05/05/2026

ඔබේ English කතා කිරීමේ හැකියාව ඉක්මනින්ම වැඩි කරගන්න! ✨
අත්දැකීම් ඇති ගුරුවරියක් සමඟ easy & friendly විදියට ඉගෙනගන්න. 🗣️

අදම join වෙලා, ඔබේ future voice එක build කරන්න! 💙📚

2026 O/L English ✍🏻📚“English අමාරුයි” කියලා බය වෙලා ඉන්නේද?Essay එකක් දැක්කම 😵Letter එකක් ආවම 😬Graph එකක් නම් අයින් වෙලා...
30/04/2026

2026 O/L English ✍🏻📚
“English අමාරුයි” කියලා බය වෙලා ඉන්නේද?

Essay එකක් දැක්කම 😵
Letter එකක් ආවම 😬
Graph එකක් නම් අයින් වෙලා යනවා නේද 😂

Passive Voice 😶
Reported Speech 😵‍💫
Notice / Dialogue 😩
“මට English බෑ” කියලා හිතාගෙන ඉන්නවා නේද? 😏

ඇත්තටම…
English කියන්නේ අමාරු subject එකක් නෙවෙයි ❌
ඔයාට තාම හරිම විදිහට කරලා දීලා නැති එකක් විතරයි ✔️

එන්න… 🤗
බය නැතුව පටන් ගමු 💪

මාස 6ක් ඇතුළත
O/L English = ලේසිම subject එකක් කරගමු 😎✨

“Fail වෙන්න බය වෙන්න එපා…
Try නොකර ඉන්න එකටයි බය වෙන්න ඕනේ” 💯🔥

සම්බන්ධ වීමට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
👩‍🏫📚

29/04/2026

මතකයට ලේසි - හිතට රසවත් පාඩම් ෴
මතකයේ රැඳෙන ඉගැන්වීම් ෴

ගුරුවරියක් විතරක් නෙවෙයි…
මග පෙන්වන මිතුරියක්…♥️

28/02/2022
ඉංග්‍රීසි පන්ති -2022 වර්ෂය 6,7,8,9 ශ්‍රේණි සදහා මේ දිනවල  සිසුන් බඳවා ගනු ලැබේ.නව පන්ති ආරම්භය දෙසැම්බර් මාසයේදී. නම, ශ...
13/11/2021

ඉංග්‍රීසි පන්ති -2022 වර්ෂය
6,7,8,9 ශ්‍රේණි සදහා
මේ දිනවල සිසුන් බඳවා ගනු ලැබේ.

නව පන්ති ආරම්භය දෙසැම්බර් මාසයේදී.

නම, ශ්‍රේණිය wtsapp කරන්න.
071 - 1500832

තනි හා කණ්ඩායම් පන්ති 🤗

Address

Kalutara

Telephone

+94711500832

Website

Alerts

Be the first to know and let us send you an email when English with Kaushi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category