Sandakadapahana Media Unit of K/Bombuwala Sri Dharmaloka M.V

Sandakadapahana Media Unit of K/Bombuwala Sri Dharmaloka M.V

Share

Official page of Sandakada Pahana Media Unit - K/Sri Dharmaloka M.V

24/12/2025
Photos from Sandakadapahana Media Unit of K/Bombuwala Sri Dharmaloka M.V's post 31/10/2025

ධර්මාලෝකයේ අභිමානනීය හඬ ...

බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයීය සඳකඩ පහණ මාධ්‍ය ඒකකය.
වර්ෂ 2001 ඔක්තෝම්බර් මස 25 වන දින විශ්‍රාමලත් ආචාර්ය මංගල මුණසිංහ ගුරුතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ වූ සඳකඩ පහණ මාධ්‍ය ඒකකය පසුගිය දින සිය අභිමානවත් 24 වන සංසංවත්සරය සමරනු ලැබූහ.
ජන මාධ්‍ය තුළ විශිෂ්ටයින් බිහි කළ සඳකඩ පහණ මාධ්‍ය ඒකකයේ සූ විසි වසක මතකයන් ආවර්ජනා කරමින් , වත්මන් මාධ්‍ය ඒකකය භාර ආචාරිනී ශ්‍යාමා දිල්රුක්ෂි ගුරුතුමියගේ අදහසකට අනුව , වත්මන් විදුහල්පති උපාලි උඩුගමසූරිය මහත්මාගේ මගපෙන්වීම යටතේ 2025 . 10 . 30 වන දින සහෝදර පාසල් කිහිපයක සිසුන් සම්බන්ධ කරගනිමින් "ආවර්ජනා 2025" මාධ්‍ය දින වැඩසටහන පැවැත්විය. ප්‍රධාන ආරාධිතයා ලෙස ස්වාධීන රූපවාහිනියේ හිටපු මාධ්‍යවේදී , ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් මාධ්‍ය නිලධාරී සෞම්‍ය රන්දුල් ඒකනායක මහතා සහභාගීවිය. මෙහිදී මාධ්‍යකරණය හා ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳව දේශනයක් සහ හඬපාලනය හා නිවේදනය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්විණි.


Photos from Kalutara Scouts's post 22/10/2025
17/10/2025

❤️

බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක ම.වි 2026 අ.පො.ස උ.පෙළ කණ්ඩායමේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන ප්‍රමෝද් කවිශ්ක මිහිරංග සිසුවා Best Portrait අංශයේ තෙවන ස්ථානය ලබා ගෙන ඇත.

DPAS අපගේ උණුසුම් සුබ පැතුම්... ✨🤍



Photos 10/10/2025

🏆 IGP Trophy 2025 - Duty Band - Police College Kaluthara
BDMV Western Cadet Band ❤️

Photos from Sandakadapahana Media Unit of K/Bombuwala Sri Dharmaloka M.V's post 01/10/2025

බෝඹුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම 2025.10.01
දරුවන් වෙනුවෙන් අද දවසේ ගොඩක් දේවල් කරා. දරුවොත් සතුටින් . අපිත් සතුටින්. දරුවන් වෙනුවෙන් හැමෝගෙම ලෙඩ දුක් පවා අමතක වුණා හැමෝට ම. අඳුනගන්න පුලුවන්ද කියලා බලන්න අපේ ගුරුවරුන්ව

01/10/2025

ලෝක ළමා දිනය 2025.10.01.

29/09/2025

අද දින රණ්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේදී 'සමස්ත ලංකා ශිෂ්‍යභට තූර්යවාදන තරඟාවලිය 2025 - අපරදිග' කඳවුරේදී තරඟ බිමට පිවිසෙන 2022 වසරේ සිට අඛණ්ඩව 4වන වරටත් 12වන බළඇණිය නියෝජනය කරමින් ජාතික කඳවුරට තේරීපත් වූ එකම කණ්ඩයද වන පාසලේ බටහිර ශිෂ්‍යභට තූර්යවාදන කණ්ඩයට අපගේ උණුසුම් සුභ පැතුම්!❤️

Rythem of Knight Errant



Photos from Lanka Television and Radio Academy by Athula Ransirilal's post 14/08/2025
Photos from Sandakadapahana Media Unit of K/Bombuwala Sri Dharmaloka M.V's post 13/08/2025

බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයීය සතිපාසල් චාරිකාව . 8,9,10 ,11 ශ්‍රේණිවල දරුවන් සමග සාර්ථක සති පාසල් වැඩසටහනක් 2025.08.11 දින කඩුවෙල සතිපාසල් භූමියේ දී සිදු කෙරිණි . සතිමත් බවෙන් ඉදිරියට යන්නට දරුවන්ට මග පෙන්වීමට හැකි විය. මේ මූලාරම්භය සමග පාසල තුළ සති සංගමයක් පිහිටුවා ඒ තුළින් සමස්ත පාසල ම සතිමත් ගමන් මගකට ගෙන් යෑමට විදුහල්පතිතුමන්, Renuka Damayanthi නියෝජ්‍ය විදුහල්පතිතුමිය, Dilini Nishanthi චිත්‍ර විෂය භාර ගුරුතුමිය ඇතුළු අපි සැමගේ අපේක්ෂාවයි. ඒ සඳහා අප හා එකතු වන්නට ඔබටත් ආරාධනා

Want your school to be the top-listed School/college in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kalutara

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30