SMArt Way

SMArt Way We helps

ඔබගේ ව්‍යාපාරය තවත් පහසු, වේගවත් සහ කාර්යක්ෂම කරගන්න තාක්ෂණය භාවිතා කරන්න. 💻🚀ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය පරිගණක පද්ධතිය ඔබගේ ...
28/08/2026

ඔබගේ ව්‍යාපාරය තවත් පහසු, වේගවත් සහ කාර්යක්ෂම කරගන්න තාක්ෂණය භාවිතා කරන්න. 💻🚀

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය පරිගණක පද්ධතිය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට සකස් කරගන්න.

🔹 ගිණුම්කරණ පද්ධති
🔹 ව්‍යාපාර කළමනාකරණ පද්ධති
🔹 සේවක කළමනාකරණ පද්ධති
🔹 තොග හා භාණ්ඩ කළමනාකරණය
🔹 ගනුදෙනුකරුවන් හා ඇණවුම් කළමනාකරණය
🔹 වාහන හා ප්‍රවාහන කළමනාකරණය
🔹 නඩත්තු හා සේවා කළමනාකරණය
🔹 වාර්තා සහ කළමනාකරණ Dashboard
🔹 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය වෙනත් පද්ධති

ඔබට විශාල මුදලක් එකවර වැය කර පද්ධතියක් මිලදී ගැනීමට අවශ්‍ය නැහැ.

💰 **මාසික ගෙවීම් ක්‍රමයට** ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන පද්ධතියක් ලබාගත හැක.

✨ **මාසික ගාස්තු රු. 10,000 සිට ඉහළට**

ඔබගේ අවශ්‍යතාවය අපට කියන්න.
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන පද්ධතියක් අපි එකට සැලසුම් කරමු.

📞 077 694 2101

*මිල සහ පහසුකම් පද්ධතියේ ස්වභාවය හා අවශ්‍යතා අනුව වෙනස් වේ. කොන්දේසි සහිතයි.*

05/08/2026

සුන්දරයි නුඹ
නිහඩ බැල්මෙන්
මදෙස බැලුවාම....

01/07/2026
14/04/2024

ඔබ සැමට ලැබුවාවු
මේ සිංහල අලුත් අවුරුද්ද
සාමය, සතුට, සෞභාග්‍ය පිරි
සුභ නව වසරක් වේවා ! ! !

22/03/2024

තාම ගාල්ලෙ කොල්ලෙක්ව කසාද බැදලා නැත්ද?
ඔ සෑඩි
බැදලා බලන්න.…. ආස හිතෙයි.

12/01/2024

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...
Share කරන්න
සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න. ❤️

එමෙන්ම ,
පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන්
රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක..

Pramila( 0717811711)-kalutara,Nugegoda

Danidu(0779290042)-panadura,katunayke

Rumesh (0771036230)- Moratuwa

Fathima (0702822722)
Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara

Anura (07166 99 500)-
Gampaha,yakkala ,nittambuwa

Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe

Denuwan(076 304 9683)- ganemulla

Mohan(076 823 2315) -Ragama

Yasith( 071 223 8338)-colombo

Buddhika(077 907 8103)-kaluthra,wadduwa

Sandun(077 260 4309)-piliyandala

Mayuri(071 044 0567)-werahara

Darshika(071 862 2722)-Borella,Battaramulla

Hasini-071 182 4680(Galle face)

Praveena (0767009033)-
Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya,

Dilan- 071 444 4030(Matara)

Sachini-76 804 7764(Galle)

Thevinu- 071 529 4000(kandy)

Tharinda- 071 636 4997(Polonnaruwa)

Chathura-077 126 1626(Mirigama)

Other locations-
Pramila - 0717811711

Copied...

11/01/2024
29/12/2023

NVQ සහතිකයක් පාඪමාලාව නොකර RPL ක්‍රමයට ගන්නේ කොහොමද ?

NVQ 2/3 වන මට්ටම සඳහා

 අයදුම්කරන වෘත්තියට අදාළව වසර එකහමාරක වෘත්තීය පළපුරුද්ද ඇති ඹ්නෑම අයකුට අයදුම් කල හැක.
හෝ
 අයදුම් කරන වෘත්තියට අදාලව වසර එකහමාරක වයාපාර ලියාපදංචි කිරීමේ සහතිකය සහ වයාපාරය පවත්වායෙන යන බවට ග්‍රාම නිලධාරිතුමාගේ සහතිකය
හෝ
 තෘතියික හා වෘත්තීය අද්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇත්තනම්,
මාස 6-12 එක් වසරක වෘත්තීය පළපුරුද්ද
මාස12-14 මාස නවයක වෘත්තීය පළපුරුද්ද
මාස 24-36 මාස හයක වෘත්තීය පළපුරුද්ද
 අයදුම්පත්ත යොමු කරන දවස වන විට ඔබ වයස 18 සම්පුර්ණ වු අයයක් විය යුතුය.

NVQ 4 වන මට්ටම සඳහා

අයදුම්කරන වෘත්තියට අදාළව වසර හතරක වෘත්තීය පළපුරුද්ද ඇති ඹ්නෑම අයකුට අයදුම් කල හැක.
හෝ
 අයදුම් කරන වෘත්තියට අදාලව වසර හතරක වයාපාර ලියාපදංචි කිරීමේ සහතිකය සහ වයාපාරය පවත්වායෙන යන බවට ග්‍රාම නිලධාරිතුමාගේ සහතිකය
හෝ
 තෘතියික හා වෘත්තීය අධයාපන කොමිෂන් සභාවේ ලියාපදංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇත්තනම්,
මාස 6-12 වසරක තුනක වෘත්තීය පළපුරුද්ද
මාස12-14 වසර යදකක වෘත්තීය පළපුරුද්ද
මාස 24-36 වසර එකඑකහමාරක වෘත්තීය පළපුරුද්ද
යහෝ
 NVQ 2 මට්ටම සහිකයක් ලබා ඇත්තනම්, වසර 3 වෘත්තීය පළපුරුද්ද
 NVQ 3 මට්ටම සහිකයක් ලබා ඇත්තනම්, වසර 2 වෘත්තීය පළපුරුද්ද
 අයදුම්පත යොමු කරන දවස වන විට ඔබ වයස 21 සම්පුර්ණ වු අයයක් විය යුතුය.

ඉහත ක්‍රමවේදයන් අතරින් එක් ක්‍රමවේදයක් ඔස්සේ වෘත්තීය පළපුරුද්ද ඇත්නම්, NVQ-RPL සඳහා ලියාපදිංචි විය හැක.

Address

Kalutara
12050

Alerts

Be the first to know and let us send you an email when SMArt Way posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SMArt Way:

Shortcuts

Share

Category