21/05/2026
🧿Y අකුරින් අවසන්වන නාමපද බහුවචන කිරීම 🧿
• If a noun ends with a consonant + y, remove “y” and add “ies”
නාම පදය Y අකුරින් අවසන් වේ නම් Y අකුර ඉවත් කර බහුවචන කිරීමට "ies" එකතු කරයි
Example:
baby → babies
city → cities
story → stories
• If a noun ends with a vowel + y, simply add “s”
නාමපදය Y අකුරෙන් අවසන් වූවත් Y අකුරට කලින් Vowel අකුරක් ඇත්නම් බහුවචන කිරීමට S පමණක් යොදයි
Example:
boy → boys
day → days
key → keys
😎Answer එක කමෙන්ට් කරන්න 😎
lady → ?
toy → ?
family → ?
Malmi Madara