08/05/2026
❤️Physical classes are now available around Kalutara 🤗
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English Universe By Madara, Tutor/Teacher, Kalutara.
08/05/2026
❤️Physical classes are now available around Kalutara 🤗
20/04/2026
🫵ඔයා O/L exam A/L exam කරන්න සූදානමින් ඉන්න කෙනෙක් උනත්
🫵IELTS වගේ Exam එකක් කරන්න ඉන්න කෙනෙක් උනත්
😎ඔයා දැනගන්න ඕනිම වචන කාණ්ඩ දෙකක් තමයි මේ
👉Formal words and Informal words 👈කියන්නෙ
⭕️Formal words එහෙමත් නැත්නම් විදිමත් වචන අපි භාවිතා කරන්නෙ Academic writing වලට මේක
📛සරල කිව්වොත් O/L A/L Essay writing IELTS වල Writing component එකෙ තියෙන Essay part එකෙදි අපි භාවිතා කරන්න ඕනි මෙන්න මේ Formal words📛
🤔එතකොට Informal words ආහ් ඒ කියන්නෙ අවිදිමත් වචන මේවා අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා කරද්දි භාවිතා කරන වචන ඉතින් මේ informal words අපි Academic writing වලදි භාවිතා කරන්නෙ නෑ
තවත් grammar lesson එකක් ඊලග පෝස්ට් එකෙන් ගේන්නම් page එක follow කරලා තියාගන්න 😉👇
https://www.facebook.com/share/1E5NZgNeLa/?mibextid=wwXIfr
චූටි පැටව්න්ට පටලැවෙන තවත් පුංචි lesson එකක්
දැන්ම ඔයාගෙ පොඩ්ඩත් Advance grammar with Phonics class එකට එකතු කරන්න
Group එකට join වෙන්න වැඩිවිස්තර සදහා
https://chat.whatsapp.com/JfGhlLwwk64JfwZdHeezfY?mode=gi_t
අලුත් අවුරුද්දේ නැකත් වලට ඉංග්‍රීසියෙන් කියන විදිය ඔයා දන්නවද 🤔
ආයේ sorry කියන්න එපා ☝
Sorry වෙනුවට මෙහෙම කියන්න 😉
ආයෙ හදවතින්ම I am hungry කියන්න එපා අනේ 😢
❤️පුංචි දරුවො ඉන්න අම්මා කෙනෙක්නම් තාත්තා කෙනෙක්නම් ඔයා 🫵මේ වීඩියෝ එක බලන්නම ඕනි 🥰
හරිම විදියට English ඉගනගත්තොත් English කියන්නෙ අමාරු භාෂාවක් නෙවෙයි ❤️
ඔයාගෙ පොඩ්ඩත් අදම අපිත් එක්ක join කරන්න 👇
https://chat.whatsapp.com/HxTSFHB9vESDHBf3ldJkok?mode=hqctcli
Madara@ #
අවුරුදු හයක් වෙන පුංචි බබෙක්ට මෙ විදියට කියවන්න පුලුවන් ද 🤔❔
👉👉ඔව් පුලුවන්😯
👊 ජාත්‍යන්තර ක්‍රමවේදයකට අනුකූලව අපේ දරුවන්ට ඉගැන්වීම් සිදු කරන නිසා තමයි👇
😍මේ විදියට කටපාඩම් නොකර ඕනිම අමාරු වචනයක් ගලපලා කියවන්න හැකියා ලැබෙන්නෙ 😍
🤗 තාම මේ පුංචි බබාලා ටික මාත් එක්ක English ඉගන්ගන්න පටන් අරන් මාස දෙකක් වගේ වෙන්නෙ
❤️දැන් චූටි වයසින්ම දැන් එයාලට
👉English grammar හොදට පුලුවන්
👉මේ තියෙන්නෙ එයාලා කරපු අපේ පන්තියේ monthly test papers 👇
https://www.facebook.com/share/p/1G2SSrPrjV/?mibextid=wwXIfr
👉ලොකු අයියලා අක්කලා ලියන English වචන ලියන්න කියවන්න පුලුවන්
👉English වලින් අමාරු වාක්‍ය කියවන්න වගේම දැන් ලියන්නත් පුළුවන්
ඒ විතරක් නෙවෙයි
😎 කටපාඩම් කරන්නේ නැතුව දැන් එයාලාට වචනයක් ගලපලා කියවගන්නත් දන්නවා 😍
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
👉මේ තමයි English Universe by Madara අපේ කණ්ඩායම් පන්ති වල දරුවන්ගේ වැඩ👈😉
⭕️ඔයාගේ පොඩ්ඩත් චූටි කාලෙ ඉදන්ම කටපාඩම් නොකර ඕනෑම වචනයක් වාක්‍යයක් ලියන්න කියවන්න ඉගනගන්නවා බලන්න ආසනම් ⭕️
අදම අපේ අප්‍රේල් මස බදවා ගැනීම එකතු කරන්න ☺️👇👇
දැන්ම group එකට join වෙන්න
https://chat.whatsapp.com/HxTSFHB9vESDHBf3ldJkok?mode=hqctcli
09/03/2026
⭕️ඔයාගේ බබා 1 ශ්‍රේණියෙද?
⭕️මේ වගේ English paper එකක් ඔයාගේ බබාට ලියන්න පුලුවන්ද ?
❇️එහෙම අමාරුනම් 🥰මාසයක් ඇතුලත දරුවාගේ
👉English grammar ඉංග්‍රීසි ව්‍යාකරණ
👉Sound base techniques කටපාඩම් නොකර ඕනිම වච්නයක් ලිවීමට කියවීමට හැකියාව
👉ඕනිම රචනාවක් ඉංග්‍රීසියෙන් ලිවීමේ හැකියාව වගේම
👉අත්‍යාවශ්‍ය කතන හැකියාව අපේ පන්ති වලින් මේ සියලුම කරුනු එකින් එක පැහැදිලිව කියලා දෙනවා
❤️❤️ඔයාගෙ පැටියාගෙ English හරියටම අපි හදලා දෙනවා❤️❤️
දැන්ම join වෙන්න 👇
https://wa.me/message/EPNJOFCAS7L7J1
Grade 1 monthly Test 👇
Grammar 👊
Reading techniques 👊
Essay writing 👊
Vocabularies improvement 👊Malmi Madara