Science with Kasun Meegama

Science with Kasun Meegama Education is the Most Powerful weapon
that Can Change the world

04/09/2026

අලුතින් 6පංතියට යන්න ඉන්න අපේ චූටී දුවලා පුතාලා විද්‍යාව විෂයට දක්ෂම දරුවෙක් කරන්න,

විද්‍යා විෂය හදුන්වාදීමේ වැඩසටහන සමග ඔබේ දරුවාත් සම්බන්ධ Online පංතියට සම්බන්ධ කරන්න, අම්මේ, තාත්තේ දැන් ඔබට පුලුවන්

නොමිලේ ලියාපදිංචිය සම්පූර්ණ කරගන්න දරුවාගේ නම සහ ලිපිනය අපට එවන්න

04/09/2026

අලුතින් 6පංතියට යන්න ඉන්න අපේ චූටී දුවලා පුතාලා විද්‍යාව විෂයට දක්ෂම දරුවෙක් කරන්න,

විද්‍යා විෂය හදුන්වාදීමේ වැඩසටහන සමග ඔබේ දරුවාත් පහත ආයතන වලදී සම්බන්ධ කරන්න දැන් අම්මේ, තාත්තේ ඔබට පුලුවන්

කළුතර : ගුරුමඩල
කලමුල්ල : විනර්ස් වේ
එකේ කණුව : සුදර්ශන

නොමිලේ ලියාපදිංචිය සම්පූර්ණ කරගන්න දරුවාගේ නම සහ ලිපිනය අපට එවන්න

27/07/2026

🧠 විද්‍යාව ලංකාවේ ළමයින්ට අමාරුම, අඩුම ප්‍රතිඵල තියෙන විෂය වෙලා තියෙන්නේ ළමයින්ගේ වැරැද්දෙන්ම නෙමෙයි, විද්‍යා සංකල්ප උගන්වනවා වෙනුවට, කටපාඩම් කරන්න පුරුදු කරන නිසා.
🧠🫀 කටපාඩම් කරන්න නොව, විද්‍යාව අත්විඳින්න, විද්‍යාවේ සංකල්ප ප්‍රායෝගිකව, තිතටම උගන්වන පන්තිය....
🧠🏆"O" Level ළමයින්ට, "Next Level" Science - කසුන් මීගම.

19/07/2026

කටපාඩම් කරන්න නොව, විද්‍යාව අත්විඳින්න, විද්‍යාවේ සංකල්ප ප්‍රායෝගිකව, තිතටම උගන්වන පන්තිය....

🔴 මුල සිටම ආරම්භ වන 10 ශ්‍රේණිය විශේෂ කණ්ඩායම් පංතිය. 🔴 කළුතර වැඩිම A ප්‍රතිශතය සහිත විද්‍යාව පංතිය සමඟ 2027 සා.පෙළ ගමන ...
12/02/2026

🔴 මුල සිටම ආරම්භ වන 10 ශ්‍රේණිය විශේෂ කණ්ඩායම් පංතිය.

🔴 කළුතර වැඩිම A ප්‍රතිශතය සහිත විද්‍යාව පංතිය සමඟ 2027 සා.පෙළ ගමන ශක්තිමත්ව ආරම්භ කරමු..

🔴ආරම්භක දිනය - පෙබරවාරි 19 බ්‍රහස්පතින්දා

📍 ගුරුමඩල -කළුතර
🔴 විමසීම් - 0717547848

04/02/2026

👉සාමාන්‍ය පෙළ විද්‍යාව අනුමාන සම්මන්ත්‍රණය
👉පෙබරවාරි -07,(සෙනසුරාදා)
👉පෙ.ව. 8.00-2.00
👉ගුරුමඩල - කළුතර

පුනර්ජනනීය ද? පුනර්ජනනීය නොවන ද? (Renewable vs. Non-renewable Energy) ☀️🆚🛢️බලශක්ති වර්ග දෙකේ වෙනස මොකක්ද?පුනර්ජනනීය (Ren...
31/01/2026

පුනර්ජනනීය ද? පුනර්ජනනීය නොවන ද? (Renewable vs. Non-renewable Energy) ☀️🆚🛢️

බලශක්ති වර්ග දෙකේ වෙනස මොකක්ද?

පුනර්ජනනීය (Renewable): පාවිච්චි කළාට ඉවර වෙන්නේ නෑ. ආයෙත් හැදෙනවා. 🌱 (උදා: ඉර එළිය, සුළඟ, ජලය). මේවා පරිසර හිතකාමී.

පුනර්ජනනීය නොවන (Non-renewable): පාවිච්චි කළාම ඉවර වෙනවා. ආයේ හැදෙන්න අවුරුදු මිලියන ගාණක් යනවා. 🛑 (උදා: ගල් අඟුරු, ඛනිජ තෙල්). මේවා පරිසරය දූෂණය කරනවා.

අනාගතය අයිති පුනර්ජනනීය බලශක්තියටයි! 🌍

30/01/2026

පොඩි කමටද වැඩ 💪

වාෂ්පීකරණය ද? තාපාංකය ද? (Evaporation vs. Boiling) ♨️🆚🔥වතුර වාෂ්ප වෙන ක්‍රම දෙකක් තියෙනවා.වාෂ්පීකරණය (Evaporation): මෙය ...
29/01/2026

වාෂ්පීකරණය ද? තාපාංකය ද? (Evaporation vs. Boiling) ♨️🆚🔥
වතුර වාෂ්ප වෙන ක්‍රම දෙකක් තියෙනවා.

වාෂ්පීකරණය (Evaporation): මෙය ඕනෑම උෂ්ණත්වයකදී, ද්‍රවයේ මතුපිටින් විතරක් වාෂ්ප වීමයි. 🌊 (උදා: රෙදි වේලෙන එක). මේක හිමින් වෙන්නේ.

තාපාංකය/නැටීම (Boiling): මෙය නිශ්චිත උෂ්ණත්වයකදී (වතුර නම් 100°C), ද්‍රවය ඇතුළෙත් බුබුළු දාගෙන වාෂ්ප වීමයි. 🔥 මේක වේගයෙන් වෙන්නේ.

Address

Kalutara
Kalutara

Telephone

+94717547848

Website

Alerts

Be the first to know and let us send you an email when Science with Kasun Meegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Science with Kasun Meegama:

Shortcuts

Share

Category