13/06/2022
රැල්ලට නොයා ICT හරියටම ඉගෙන ගන්න හරියනම ගුරුතුමිය Ms. Thumashi De Silva
2024 Advanced Level ICT පංති.
ජුලි මස 06 වන සදුදා (පළමු සතියේදී) පංති ආරම්භ වේ.
පාසල් ආරම්භ වන තෙක් සදුදා උදෑසන පංති පැවැත්වේ.
සිංහල මාධ්‍යය - 09.30 - 11.30
ඉංශ්‍රීසි මාධ්‍යය - 12.30 - 02.30
පළමු දින නොමිලේ !!
පලමු දින ;
✔️ICT විෂයෙහි වැදගත්කම
✔️උසස් පෙළ විෂයක් ලෙස ICT දැනුම ලබා ගැනීමේ වැදගත්කම
✔️ඔන්ලයින් පංති වලට සහභාගී වීමේ වාසි සහ එමඟින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරය
✔️අපේ ICT පංතියේ විශේෂත්වය
✔️දරුවන් අප ICT පංතියට යොමු වීමේ වැදගත්කම
✔️අපේ ඔන්ලයින් පංති පැවැත්වීමේ ක්‍රමවේදය සාකච්ඡා කරයි
දක්ශයින් අතර විශිෂ්ඨයෙකු වන්නට අදම ICT Class by Thumashi De Silva වෙත ලියාපදිංචි වන්න.
පංතියට අදාල සමූහ වෙත එකතු වීමට පහත ලින්ක් එක ටච් කරන්න.👇🏻
2024 AL සිංහල මාධ්‍යය
https://chat.whatsapp.com/LXi0hbqTWzJ8GazOxOY9L6
2024 AL English Medium
https://chat.whatsapp.com/IdoSnrG7Zu06YXSt0hqezX
පංති පවත්වනු ලබන්නේ වසර 05 කටත් වඩා පළපුරුද්ද සහිත දැනට ප්‍රමුඛ පෙලේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාවාර්ය වරියක් ලෙස කටයුතු කරන Ms. Thumashi De Silva විසිනි. [ MSC in ISM ( Reading, UOC ), BSc (Hons) in IS ]
අපේ පංති ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අපේ පංතියේ Facebook යොමුවට පිවිසෙන්න.
හැකිනම් මෙම පණිවිඩය ඔබේ මිතුරන් අතර බෙදා හරින්න.