K/Moronthuduwa Dhammananda Maha Vidyalaya

  • Home
  • K/Moronthuduwa Dhammananda Maha Vidyalaya

K/Moronthuduwa Dhammananda Maha Vidyalaya ෴සුනාථ ධාරේථ චරාථ෴
(1)

සිංහල භාෂා හා සාහිත්‍යය තරගාවලිය 2026 තරග ප්‍රතිඵල 2026.09.04Dhamvians media සිසුන් අපිට වටීවී       #සිංහල # #තරග #කලාප...
04/09/2026

සිංහල භාෂා හා සාහිත්‍යය තරගාවලිය 2026 තරග ප්‍රතිඵල

2026.09.04

Dhamvians media
සිසුන් අපිට වටීවී

#සිංහල # #තරග #
කලාප #ජයග්‍රහණ

වාණිජ විෂයානුබද්ධ දැනුම මිනුම තරගාවලියේ ජයග්‍රහණ2026.09.04Dhamvians media සිසුන් අපිට වටීවී       #වාණිජ #විෂයානුබද්ධ #ත...
04/09/2026

වාණිජ විෂයානුබද්ධ දැනුම මිනුම තරගාවලියේ ජයග්‍රහණ

2026.09.04

Dhamvians media
සිසුන් අපිට වටීවී

#වාණිජ #විෂයානුබද්ධ #තරග #කලාප #ජයග්‍රහණ

2016 සමස්ත ලංකා පාසල් රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ තරගාවලියේ කලාප මට්ටමේ ජයග්‍රහණ 💐💐💐2026.08.25Dhamvians media සිසුන් අපිට ...
25/08/2026

2016 සමස්ත ලංකා පාසල් රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ තරගාවලියේ කලාප මට්ටමේ ජයග්‍රහණ 💐💐💐

2026.08.25

Dhamvians media
සිසුන් අපිට වටීවී

#නව නිපැයුම් #තරග #කලාප #ජයග්‍රහණ

කලුතර කොට්ඨාස ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ බලිකා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලයේ  ධ...
16/08/2026

කලුතර කොට්ඨාස ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ බලිකා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලයේ ධම්නද ක්‍රීඩා සමාජයේ ක්‍රීඩීකාවන් සමත් විය.🏏

දක්ෂතම පිතිකාරිනිය ලෙස අප විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුහාශි චතුමිණි ක්‍රීඩිකාවත්,
දක්ෂතම පන්දුයවන්නිය ලෙස 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සදුනි නිසංසලා ක්‍රීඩිකාවත් ලබා ගත් අතර මෙම කණ්ඩායම පුරුදු පුහුණු කළ අප විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු දමිත් ජයතිලක මහතාටත් එම ජයග්‍රහණය කළ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ටත් පාසලේ ප්‍රණාමය 💐💐💐💐

Dhamvians media
සිසුන් අපට වටීවී
2026.08.16

🎨සමස්ත ලංකා චිත්‍ර තරග ජයග්‍රහණ 2026                 🎨🎨🎨කලාප මට්ටම් ජයග්‍රහණ 🎨මෙම තරග සදහා පුරුදු පුහුණු කරමින් කැපවූ අප...
14/08/2026

🎨සමස්ත ලංකා චිත්‍ර තරග ජයග්‍රහණ 2026

🎨🎨🎨කලාප මට්ටම් ජයග්‍රහණ

🎨මෙම තරග සදහා පුරුදු පුහුණු කරමින් කැපවූ අප විද්‍යාලයේ චිත්‍ර අංශය භාර සියලුම ගුරුභවතුන්ට අප විද්‍යාලය වෙනුවෙන් ස්තූතිය. 🙏🙏🙏

2026.08.14

Dhamvians media
සිසුන් අපිට වටීවී

#චිත්‍ර #තරග #කලාප #
ජයග්‍රහණ

🏏අද දිනයේ අප විද්‍යාලය හොරණ තක්ෂිලාවට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගැනීමට සමත් වු අතර එහිදී අ...
13/08/2026

🏏අද දිනයේ අප විද්‍යාලය හොරණ තක්ෂිලාවට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගැනීමට සමත් වු අතර එහිදී අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පූර්ණ සදරුවන් ශතකයක් වාර්තාකළ බව සතුටින් දැනුම් දෙමු.

ජයග්‍රහණය අප විද්‍යාලයේ දුවා දරුවන්ට සුභාශිංසන 💐💐

මේ සදහා පුහුණුකළ පුහුණුකරු මහත්වරුන්ටත්, ක්‍රිකට් භාර ගුරු මහත්මාටත් පාසලේ ප්‍රණාමය 💐💐

Dhamvians media
සිසුන් අපට වටීවී
2026.08.13

දෙදිනක් පුරාවට විද්‍යාලයේ පැවති ක්‍රිකට් පුහුණු සැසි 🏏🏏2026.08.12/13 දෙදින විද්‍යාලයේ දරුවන්ගේ දක්ෂතාවන් ප්‍රගුණ කිරීමේ ...
13/08/2026

දෙදිනක් පුරාවට විද්‍යාලයේ පැවති ක්‍රිකට් පුහුණු සැසි 🏏🏏

2026.08.12/13 දෙදින විද්‍යාලයේ දරුවන්ගේ දක්ෂතාවන් ප්‍රගුණ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ක්‍රිකට් පුහුණු සැසිය ඉතා සාර්ථකව නිම කරන ලදි.
මේ සදහා අප විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව භාරව කටයුතු කරන සතිර පෙරේරා ගුරු මහතාටත්,අප විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කරන දමිත් ජයතිලක මහතාටත්, අප විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ චමත් සන්නස්ගල මහතාටත්, අනෙකුත් පාසල් නියෝජනය කරමින් පැමිණි පුහුණුකරුවන් වන ශම්මි නවරත්න මහතාටත්, විතාරණ මහතාටත්,අප විද්‍යාලයේ ප්‍රණාමය 💐💐💐💐💐💐

2026.07.13

Dhamvians media
සිසුන් අපිට වටීවී

#ක්‍රීඩා #ක්‍රිකට් #පුහුණු #සැසිය

හෙට දින උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට සුබ පැතුම්!Dhamvians media සිසුන් අපට වටීවී 2026.08.09
09/08/2026

හෙට දින උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට සුබ පැතුම්!

Dhamvians media
සිසුන් අපට වටීවී
2026.08.09

අද දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට සුබ පැතුම්!Dhamvians media සිසුන් අපට වටීවී 2026.08.09
09/08/2026

අද දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට සුබ පැතුම්!

Dhamvians media
සිසුන් අපට වටීවී
2026.08.09

සුපසන් මනසක් තනමින් ජීවිතය ජයගැනීමට කියාදෙන  " සුභාවිත ගී දැහැන " වැඩසටහන 2026/08/06 වන දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී ...
06/08/2026

සුපසන් මනසක් තනමින් ජීවිතය ජයගැනීමට කියාදෙන
" සුභාවිත ගී දැහැන " වැඩසටහන 2026/08/06 වන දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී ඉතා සාර්ථකව පැවැත්විය.

මේ සදහා මග පෙන්වූ විද්‍යාලයීය විදුහල්පති ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ස්තූතිය පුද කර සිටින අතර
මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ අප විද්‍යාලයේ උසස් පෙළ අංශ ප්‍රධාන දිල්රුක්ෂි ගුරු මහත්මියටත් , වෛද්‍ය විරාජ් පොන්නම්පෙරුම මහතාටත්, මෙම වැඩසටහන සදහා වාදනයෙන් හා ගායනයෙන් පූර්ණ සහයෝගය ලබා දුන් යාත්‍රා අධ්‍යාපන ආයතනයේ දුවා දරුවන්ටත් පාසල වෙනුවෙන් හදපිරි ප්‍රණාමය 💐💐💐💐💐

📷 - Disara Damyuru

2026.08.06

Dhamvians media
සිසුන් අපිට වටීවී

#සුභාවිත_ගී_දැහැන

Address


12564

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94382284715

Website

Alerts

Be the first to know and let us send you an email when K/Moronthuduwa Dhammananda Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to K/Moronthuduwa Dhammananda Maha Vidyalaya:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share