Sammana Educational Institute

Sammana Educational Institute සම්මානනීය හෙටකට විශ්වසනීය මග

   #අවුරුදු
14/04/2026

#අවුරුදු

🟡 සම්මාන සාමාන්‍ය පෙළ සමාරම්භක ගුරු ත්‍රිත්වය🔹 ගණිතය  : සඳරු විජේසේන 🔹 සිංහල : තිළිණ රත්නායක 🔹 චිත්‍ර කලාව : තුෂාර බණ්ඩා...
10/04/2026

🟡 සම්මාන සාමාන්‍ය පෙළ සමාරම්භක ගුරු ත්‍රිත්වය

🔹 ගණිතය : සඳරු විජේසේන
🔹 සිංහල : තිළිණ රත්නායක
🔹 චිත්‍ර කලාව : තුෂාර බණ්ඩාරගේ

🟩🟨🟥 ' සමගි ව රැස් ව සමගියෙන් ක්‍රියා කොට සමගියෙන් විසිර යාම ' සප්ත අපරිහානීය ධර්මතාවකි. 🟥🟨🟩
27/03/2026

🟩🟨🟥 ' සමගි ව රැස් ව සමගියෙන් ක්‍රියා කොට සමගියෙන් විසිර යාම ' සප්ත අපරිහානීය ධර්මතාවකි. 🟥🟨🟩

♦️ මුල් ම පාර කැම්පස් යන්න ඕන අය විතරක් එන්න.♦️ පිළිවෙළක් ඇති වැඩපිළිවෙළක් සහිත පන්තිය.🔷 PS සඳහා DS : DS බුද්ධික        ...
20/03/2026

♦️ මුල් ම පාර කැම්පස් යන්න ඕන අය විතරක් එන්න.

♦️ පිළිවෙළක් ඇති වැඩපිළිවෙළක් සහිත පන්තිය.

🔷 PS සඳහා DS : DS බුද්ධික

🟩 පළමු දින දෙක ම නොමිලේ ✅ විශිෂ්ටයන් තැනූ විශිෂ්ටත්වය ඔබ ම හඳුනා ගන්න.
14/03/2026

🟩 පළමු දින දෙක ම නොමිලේ

✅ විශිෂ්ටයන් තැනූ විශිෂ්ටත්වය ඔබ ම හඳුනා ගන්න.

07/03/2026

🟨 2028 උසස් පෙළ 🟥

🟩 සම්මාන ආචාර්ය මණ්ඩලය 🟩

🎁 ඔබ එන මුල් දින නොමිලේ 🎁

07/03/2026

✅ හරි ම සුදුසුකම් තියෙන මීඩියා සර්
කළුතර හරි ම තැන

🟨 ශ්‍රි ලංකාවේ එක ම ඩීප්ලර්න් ( DeepLearn ) පුහුණුකරු දිලීප වන්නිආරච්චි මහතා තම කළුතර ප්‍රථම වැඩමුළුව සඳහා සම්මාන අධ්‍යා...
06/03/2026

🟨 ශ්‍රි ලංකාවේ එක ම ඩීප්ලර්න් ( DeepLearn ) පුහුණුකරු
දිලීප වන්නිආරච්චි මහතා තම කළුතර ප්‍රථම වැඩමුළුව සඳහා සම්මාන අධ්‍යාපන ආයතනය තෝරා ගැනීම, අපට එක් කරන්නේ ගෞරවාන්විත අභිමානයකි.

#දිලීප_වන්නිආරච්චි

තාක්ෂණවේදය සඳහා විද්‍යාව ( එස්.එෆ්.ටී. ) විෂයය උගන්වන චතුර අතුකෝරල ගුරුතුමා සංවිධානය කළ ' SFT හටන ' පසුගිය දා යටදොල එල්....
05/03/2026

තාක්ෂණවේදය සඳහා විද්‍යාව ( එස්.එෆ්.ටී. ) විෂයය උගන්වන
චතුර අතුකෝරල ගුරුතුමා සංවිධානය කළ ' SFT හටන ' පසුගිය දා යටදොල එල්.ජී.ලියනාරච්චි ක්‍රීඩාංගණයේ දී අති සාර්ථක ලෙස පැවැත්විණ.

උසස් පෙළ සිසු දරුවන්ගේ කුසලතා සංවර්ධනය මුල් කොට ගෙන පැවැත්වුණු මෙම කර්තව්‍යය සඳහා සම්මාන අධ්‍යාපන ආයතනයෙන් මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්නෙමු.

සම්මාන අධ්‍යාපන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ධනුෂ කරුණාරත්න මහතා ත්‍යාග හා ජය සංකේත ප්‍රදානය සඳහා එක් වූ අතර සම්මාන අධ්‍යාපන ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ තිළිණ රත්නායක මහතා ද සහභාගී විය.


03/03/2026

🟦 Accounting
🟦 චරිතයක් කළුතරට

03/03/2026

🎀 ඇරඹුම හෙට

Address

Sarananda Road
Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Sammana Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share