K-Gate Academy - Beauty • Hair • Bridal

K-Gate Academy - Beauty • Hair • Bridal

Share

With over 13 years of experience, we offer hands-on training in bridal, hair, and beauty with NVQ Level 4 certifications.

Our graduates are among Sri Lanka’s most respected beauticians

09/04/2026

K-gate Academy of Hair & Beauty by Kumuduni Bandara
0713892672

05/04/2026

බොරු ආටෝප නැති ,වැඩ කරන පන්තියක්ද ඔයා හොයන්නෙ....
ක්ශේශ්ත්‍රෙ වැඩ්ඩෙක් වෙන්නද ඔයාටත් ඕනා..
එහෙනම් ඔයා එන්නම ඕනා තැන...
K-gate Academy of Hair & Beauty
Kumuduni Bandara
0713892672

Photos from K-Gate Academy - Beauty • Hair • Bridal's post 31/03/2026

K-gate Academy of Hair & Beauty by Kumuduni Bandara
Nvq level 04

30/03/2026

ප්‍රායෝගික Makeup පන්තියකට යමුද...
ක්ශේශ්ත්‍රෙට දක්ශයො රැසක් බිහිකළ K-gate Academy එකට ඇවිත් වෙනස වටහාගන්න...
0713892672
K-gate Academy by Kumuduni Bandara

29/03/2026

ක්ශේශ්ත්‍රෙට තවත් කණ්ඩායමක ඇරඹුමක්...
K-gate Academy of Hair & Beauty by Kumuduni Bandara
0713892672

Photos from K-Gate Academy - Beauty • Hair • Bridal's post 18/03/2026

මාස 06ක් පුරාවට පැන්සල පින්සල අල්ලන්න පුහුනුවෙලා මේ කරපු තරම උපරිමේටත් වැඩියි...
K-gate Academy of Hair & Beauty
NVQ LEVEL 04 -BRIDAL DRESSER
Final practical exam

K-gate කියන්නෙම වැඩක් කරපු නමක්...

17/03/2026

K-gate කියන්නෙම යමක් කරපු නමක්...
14/20 කුත් අපේ...
7/10 කුත් අපේ...
2/3 කුත් අපේ...
අතින් අත්පුඩි ගහලා..හිතෙන් හොදවැඩේ කියන හැමෝටම,
මගෙ ගෝලයෝ හැමදාමත් හොදම උත්තරය දුන්නා...
මේ කලුතර හැමදාම අංක එකේ පන්තිය K-gate...
කොන්දක් කෙලින් තියන් බය නැතුව තරගෙකට බහින්නෙම ගුරා හරියටම ගෝලයෝ ටික හදපු නිසා...
දිනුමට වඩා පැරදුම රහයි කියලයි මම හැමදාම ඉගැන්නුවේ..
මම,මගේ උන්ව කොහේ යැව්වත් යැව්වෙම ටාගට් එකක් ඇතුවයි...
ඒ K-gate එකේ,කුමුදුනී බණ්ඩාරගේ විදිය...🤍🖤

Photos from K-Gate Academy - Beauty • Hair • Bridal's post 08/03/2026

NVQ LEVEL 04
BRIDAL DRESSER - MOOD BOARD PRACTICAL TIME
K-GATE ACADEMY OF HAIR & BEAUTY BY KUMUDUNI BANDARA
KALUTARA
0713892672

Photos from K-Gate Academy - Beauty • Hair • Bridal's post 27/02/2026

K-gate Academy of Hair & Beauty by Kumuduni Bandara

ක්ශේශ්ත්‍රෙට වැඩක් කරපු පන්තියක් විදියට....
වැඩ්ඩො බිහිකරපු පන්තියක් විදියට....
උන්ව හදපු ගුරුවරයා විදියට...
හැමදාමත් ආඩම්බරයි...

ඉතින්... ආඩම්බරයි K-GATE🖤

Want your school to be the top-listed School/college in Kalutara South?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

261/1/1 Galle Road
Kalutara South