Pasdunrata National College Of Education

Pasdunrata National College Of Education Official Page of PNCOE 💚
Stay updated on events and educational insights as we inspire and empower tomorrow's educators. 🌿

26/09/2026

විද්‍යාපීඨ කාලයේ සිටම රගපැමෙන් දක්ෂතා පෙන්වු 31 කණ්ඩායමේ Nuwan Bandara

🌅 Morning PT | 36th BatchWhere every morning begins with discipline,every movement builds strength,and every step brings...
22/09/2026

🌅 Morning PT | 36th Batch

Where every morning begins with discipline,
every movement builds strength,
and every step brings us closer to becoming the teachers we aspire to be. 💪🌿

One field. One rhythm. One 36th Batch. ✨

19/09/2026

🔥 WE DIDN’T JUST PUT ON A SHOW. WE LIT UP THE STAGE.🔥

✨ NEXORA 36 — THE 36 EFFECT ✨

17th September wasn’t just another evening.
It was the night 36th Batch came alive.

A stage filled with real talent, raw energy, creativity, and unforgettable performances.Every beat, every move, every voice carried a little piece of who we are.

Different talents. Different styles.
One stage. One spirit. One unforgettable 36.❤️‍🔥

This wasn’t just a talent show.
This was NEXORA 36.
This was the 36 Effect. ✨

නේක විධ දක්ශතා තුළින් වේදිකාව ඒකාලෝක කළ පස්දුන්රට 36 වන කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ NEXORA'36 , අපේම සහෘදයන්ගේ සැබෑම දක්ෂතා විදහා පෑ බිනර මස දහ හත් වන සන්ද්‍යාවයි මේ...

செப்டம்பர் 17 வெறும் ஒரு மாலை அல்ல 36வது Batch-ன் உண்மையான திறமை, ஆற்றல் மற்றும் படைப்பாற்றல் உயிர் பெற்ற ஒரு மறக்க முடியாத இரவு ஆகும். வெவ்வேறு திறமைகள், வெவ்வேறு ஸ்டைல்கள் என அனைத்தும் ஒரே மேடையில் ஒன்றிணைந்து, அந்த மாலையை சிறப்பாகவும் நினைவில் நிற்கும் வகையிலும் மாற்றின.இது வெறும் Talent Show அல்ல… இது தான் NEXORA’36.

Pages වල Viral උන post එක ගත්තු දිනේ.. වෙලාව මේ වෙලාවේ හිටිය batch එක මොකක්ද
19/09/2026

Pages වල Viral උන post එක ගත්තු දිනේ.. වෙලාව මේ වෙලාවේ හිටිය batch එක මොකක්ද

12/09/2026

32 කණ්ඩායමේ අපේ ගුරු තරුව Govinda Jayasingha 💚💚

09/09/2026

පස්දුන් වැස්ස💚

💚💚
06/09/2026

💚💚

විද්‍යාපීඨයේ මුල් දවස් 🥹❤️

පළමු දිනයේ නොදන්නා මුහුණු දහස් ගණනක් මැදට බියෙන් සහ කුතුහලයෙන් පා තබන ඔබ, පියවරෙන් පියවර විද්‍යාපීඨයේ ආචාරධර්ම, සම්ප්‍රදායන් සහ නීති-රීතිවලට හුරු වේ. "අම්මා, තාත්තා" අතහැර ආ පළමු දින කිහිපයේ දැනෙන පාලුව, එකම නේවාසිකාගාරයේ (Hostel) එකට ලැගුම් ගන්නා යහළුවන්ගේ හිනා හඬවල් සහ කතාබහ හමුවේ සැනෙකින් දියවී යයි. එකට බෙදාගෙන කන කෑම පත, පාන්දරින්ම අවදි වී සූදානම් වන කලබලය සහ එකම ශාලාවක එකට වාඩි වී සටහන් ලියන මොහොතවල් තුළින් ජීවිත කාලයටම තියෙන ශක්තිමත් මිතුදම් ගොඩනැගුනී ❤️🥰

04/09/2026

Classrooms gave us lessons.
The road gave us memories.🍃

We didn’t just travel to a destination; we travelled a little deeper into our memories. 💚
03.09.2026 — our first field trip as the 36th Batch of Pasdunrata National College of Education.

One journey, one unforgettable day, and a hundred memories to keep.💚

හීන පාට කරපු පස්දුන්රට ගුරුතුමා ❤️❤️මුළු පන්තියේම හිටියේ දරුවෝ හතර දෙනයි…වන අලි තර්ජන මැද, පහසුකම් අඩු දුෂ්කර පාසලකින් ජ...
03/09/2026

හීන පාට කරපු පස්දුන්රට ගුරුතුමා ❤️❤️

මුළු පන්තියේම හිටියේ දරුවෝ හතර දෙනයි…
වන අලි තර්ජන මැද, පහසුකම් අඩු දුෂ්කර පාසලකින් ජීවිතය දිනන්න ආපු ඒ පුංචි පැටව් හතරදෙනා අද අනුරාධපුරයටම ආඩම්බරයක් ගෙනැවිත් තිබෙනවා. 🌸❤️

ඒ පුංචි හීනවලට පාට එක් කළේ, ඔවුන් වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවුණු ගුරු පියවරුන්. 📚❤️

දරුවන් හතරදෙනාගෙන් තිදෙනෙකු ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වූ මේ ජයග්‍රහණය, ලකුණු වලට වඩා එහා ගිය **කැපවීමේ, අධිෂ්ඨානයේ සහ ගුරුභක්තියේ ජයග්‍රහණයකි.** ❤️

අලි වැට අස්සේ පිපුණු ඒ පුංචි මල්වල හීන පාට කළ
**පස්දුන්රට ගුරුතුමාටත්, ඒ දිරිය දරුවන්ටත් උපහාරයක්!** 🌸🙏❤️

**සැබෑ ගුරුවරයෙක් කියන්නේ දැනුම දෙන කෙනෙක් විතරක් නොවෙයි…
දරුවෙකුගේ හීනයක් සැබෑ කරගන්න මඟ පෙන්වන කෙනෙක්.** ❤️

Address

Kalutara South

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94342237545

Alerts

Be the first to know and let us send you an email when Pasdunrata National College Of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pasdunrata National College Of Education:

Shortcuts

Share