26/08/2026
A/L ඉවර කරලා ගෙදර ඉන්න ලමයි වෙනුවෙන් විශේෂයි ❤️
Results එනකම් තමන්ගේ වටිනාකම වැඩිකරගන්න හොද අවස්තාවක්. 👇
𝗖𝗮𝗸𝗲 𝗕𝗮𝗸𝗶𝗻𝗴 & 𝗗𝗲𝗰𝗼𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗖𝗼𝘂𝗿𝘀𝗲
Kalutara Nagoda
පන්තියට සහභාගි වීමට කැමැත්තෙන් ඉන්නවා නම් සැප්තැම්බර් 15 වෙනිදට පෙර Register වෙන්න.
✅19 වෙනි සෙනසුරාදා , අලුත් පන්තිය පටන් ගන්නවා.
කාලෙන් කාලෙට අලුත් වන මේ කේක් ලෝකයේ නවීන අදහස් වලට අනුව කේක් නිර්මානය කිරීමට ඉගෙන ගන්න වගේම non melting paste භාවිතයෙන් ඉතාමත් සියුම්, ලස්සන සහ ආකර්ෂණීය Flowers / Toppers නිර්මාණය කරන නවීන කලාව හරියටම ඉගෙන ගන්න ඔබත් කැමතිද 😘
එන්න අපේ අලුත් පන්තියට
HIRU Dream Cake Academy වෙතින් පවත්වන මාස 𝟯.𝟱ක සම්පූර්ණ කේක් පාඨමාලාව සඳහා දැන් නව ආධුනිකයන් බඳවා ගැනේ.
✅සියලුම අමුද්‍රව්‍ය අප විසින් ලබාදෙනවා
HIRU Dream Cake Academy එකෙ විශේෂත්වය ❤
•ව්‍යාපාරයක් පටන් ගෙන නොනැවතී පවත්වාගෙන යන ආකාරය පිලිබද ව්‍යාපාරික ලෝකයේ සිටින සාර්ථක ව්‍යවසායකයන් ගෙන්වා අදහස් බෙදාගැනීම .
• ව්‍යාපාරයට page එකක් creat කරගැනිම පිලිබද දැනුම ලබා දීම .
• කේක් වල පැහැදිලි ජායාරූප ගැනීම සහ තමන්ගේ logo එක attach කරලා photos ,page එකට upload කරන ආකාරය කියාදීම .
• දක්ෂ කේක් නිර්මාශිල්පිනියක් සහ දක්ශ අයිසිං මල් නිර්මාණය කරන්නියක් වන ව්‍යාපාරික ලෝකයේ සිටින සාර්ථක ව්‍යවසායිකාවක් ගෙන්වා ප්‍රායෝගිකව පංතිය තුල දේශනයක් පැවැත්වීම .
• ප්‍රායෝගිකව තනි තනිව කේක් සෑදීම සහ මල් ,ටෝපර්ස් සෑදීම .
🧁 සියලුම අයිසිං වර්ග සහ කේක් අලංකරණය (𝗖𝗮𝗸𝗲 𝗗𝗲𝗰𝗼𝗿𝗮𝘁𝗶𝗻𝗴) පිළිබඳ මුල සිට පූර්ණ ප්‍රායෝගික පුහුණුව.
👩🍳 මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර, ඕනෑම වයස් සීමාවක සිටින අයට සම්බන්ධ විය හැක.
🤝 එක් එක් සිසුවිය කෙරෙහි පෞද්ගලික අවධානය (𝗣𝗲𝗿𝘀𝗼𝗻𝗮𝗹 𝗔𝘁𝘁𝗲𝗻𝘁𝗶𝗼𝗻) යොමු කරමින් කෙරෙන විශිෂ්ට පුහුණුව.
📜 පාඨමාලාව අවසානයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක් (𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲) පිරිනැමේ.
📅 ආරම්භක දිනය: සැප්තැම්බර් 19 (සෙනසුරාදා)
📍 ස්ථානය: නාගොඩ හන්දිය
💰 පාඨමාලා ගාස්තුව: රු. 𝟮6,𝟬𝟬𝟬/-
📞 වැඩි විස්තර සඳහා සහ ආසනය වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න / 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 කරන්න:
📲 076 8317068
📌 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබගේ ආසනය වෙන් කරගන්න!
HirunikaHIRU Dream CakeHiru Dream Cake Academy