Accounting with Isuru Menuka

Accounting with Isuru Menuka Accounting

📢 වාර විභාගයට 'හවුල් ව්‍යාපාර' පාඩම තවමත් අමාරුද? 🎓"එකම දවසයි, නිබන්ධනත් එක්කම සම්පූර්ණ පාඩමම ගොඩ!"පාසල් වාර විභාගය වෙනු...
19/07/2026

📢 වාර විභාගයට 'හවුල් ව්‍යාපාර' පාඩම තවමත් අමාරුද? 🎓
"එකම දවසයි, නිබන්ධනත් එක්කම සම්පූර්ණ පාඩමම ගොඩ!"
පාසල් වාර විභාගය වෙනුවෙන්ම සංවිධානය කරන, 'හවුල් ව්‍යාපාර' විශේෂ එක්දින පන්තිය. විභාගයට කලින් කිසිම ගැටලුවක් නැතිව මේ පාඩමෙන් සම්පූර්ණ ලකුණු ගන්න, මේ අගනා අවස්ථාව මඟහැරගන්න එපා!
වැඩසටහන් විස්තරය:
📅 දිනය: ජූලි 23, බ්‍රහස්පතින්දා
⏰ වේලාව: උදෑසන 8.00 සිට දහවල් 2.00 දක්වා
📍 ස්ථානය: සැසිප් (Sasip) - නුගේගොඩ
📚 විශේෂත්වය: සම්පූර්ණ නිබන්ධන සහිතව පාඩම ආවරණය කෙරේ
💵 අයකිරීම: රු. 300/- ක් පමණි
📞 විමසීම්: 071 407 1009
විභාගයට ලෑස්ති වෙන ඔබේ යහළුවන්වත් මේ පෝස්ට් එක Share කරලා අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. එදිනට නුගේගොඩ සසිප් ආයතනයේදී හමුවෙමු! ✌️

නව පන්ති ආරම්භය | 2028 A/Lමුළු කළුතරම  මුල සිටම Accounting විශිෂ්ටත්වයට පියවර තබන්න 🫵📊📎🔥 පසුගිය වසර 6 පුරාවට සමස්ත සිසු ...
02/03/2026

නව පන්ති ආරම්භය | 2028 A/L
මුළු කළුතරම මුල සිටම Accounting විශිෂ්ටත්වයට පියවර තබන්න 🫵📊
📎🔥 පසුගිය වසර 6 පුරාවට සමස්ත සිසු සිසුවියන්ගෙන් දිස්ත්‍රික් ප්‍රමුඛයන් සහ ඉහළම 🅰️ සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තා කළ කළුතර එකම Accounting පන්තිය.

🎯 ගණන් සාදන විෂයක් වුවද, ඒකට අදාළ සියලුම Theory කොටස්ද පැහැදිලිව සම්පූර්ණ කරන ක්‍රමවත් වැඩපිළිවෙල.
🎯 2018/2019/2020/2021/2022/2023/2024 යන සැම වර්ශයකම අකන්ඩව ගිනුම්කරන ව්ශය සදහා A ශතකය ඉක්මවු එකම දිස්ත්‍රික්කයේ ඇති ගිනුම්කරන පන්තිය විම🤩
🎯 මාස 2 කට පෙර ව්ශය නිදෙශය අවසන් කොට Final Paper 08 ක් පැය 40 ක කාලයක් තුල කටවිම 📘✨
🎯 සෑම පාඩමකටම විශේෂයෙන් සම්පාදිත නිබන්ධන
🎯 සංකීර්ණ විෂය මාලාව විභාගයට පෙර සම්පූර්ණයෙන්ම ආවරණය කරන කළුතර දිස්ත්‍රික්කයේ එකම Accounting පන්තිය.
🎯 විභාගය අවසානය තෙක් Revision වැඩසටහන්, Paper Classes .🧾⏱️. 🎯 වසර් 16 ක කාලයක් පන්ති පවත්වා ලබාගත් විශ්වාසය හා අත්දැකිම...
📢 අදම WhatsApp Group එකට Join වෙන්න! 0714071009 ට 2028 ලෙස type කර watsup පනිවිඩයක් එවන්න...

https://chat.whatsapp.com/FCt1s0FXR0v4Ag6WjmlTOJ.
එන්න… Accounting එක හරිම විදිහට ඉගෙනගෙන 🅰️ එකක් ගම

හෙට A/L Accounting paper එක 🔥💪🏾.      මගේ එවුන් දිනලා මයි හැම දාම ආවේ... උබලත් දිනලා තමයි පුතේ එන්නේ. එක තමා කලුතර Accou...
24/11/2025

හෙට A/L Accounting paper එක 🔥💪🏾. මගේ එවුන් දිනලා මයි හැම දාම ආවේ... උබලත් දිනලා තමයි පුතේ එන්නේ. එක තමා කලුතර Accounts Brand එක💚💚

03/10/2025

නුගේගොඩ - ඔක්තෝම්බර් 💚

අද 2025 final Paper class එක කලුතර සිප්සෙවන ආයතනය තුළ අද 2025.09.02 පටන් ගත්තා. වෙන පන්ති වල ලමයි paper කියනකොට හැන්ගෙනව...
02/09/2025

අද 2025 final Paper class එක කලුතර සිප්සෙවන ආයතනය තුළ අද 2025.09.02 පටන් ගත්තා. වෙන පන්ති වල ලමයි paper කියනකොට හැන්ගෙනවා. අපේ ලමයි සිප්සෙවන ප්‍රධාන ශලාව හා තව පොඩි ශලාවක් ලමයි paper ලියනවා. හෙට paper class එක පානදුර නිව් එඩික්ස් . ඉර්දා හොරණ විදුල . . වසර 6 ක් දිස්ත්‍රික්කයේ වැඩිම A ප්‍රතිඵල බිහිකිරිමේ විශ්වාසය . අපි ඉගැන්වීම් පමනයි. ක්‍රියාකාරකම් නැත.

13/08/2025

📌2027 Online Live Classes (මුළු දිවයිනටම) ආගෝස්තු 17 වන ඉරිදා සිට ඇරඹේ. ආගෝස්තු මස සම්පූර්ණයෙන් online පන්තිය නොමිලේ පැවැත්වේ.
📍දැන්ම අපගේ whatsapp සමූහය හා පහත link එකෙන් එකතු වන්න.
📍කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ගිණුම්කරණය සදහා දරුවන් සහභාගි වන අඛණ්ඩව වසර 6 ක් A ශතකය ඉක්මවූ එකම ගුරුවරයා.
⭕ඉසුරු මේනුක⭕
B.Sc.(B.Ad)sp. USJP
I.C.A. Finalist.

https://chat.whatsapp.com/K5AcdDCTH6rDpYAVxjxFTj?mode=ac_t

28/06/2025

Address

No/299/15 , Duwa Temple Road, Karanna South
Kalutara South
12000

Telephone

+94773379370

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting with Isuru Menuka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Accounting with Isuru Menuka:

Shortcuts

Share

Category