R/Nivi/Wathurawa Janapada Vidyalaya

R/Nivi/Wathurawa Janapada Vidyalaya School

11/04/2026
ප්‍රාථමික අපේ අවුරුදු සිරිත්,🥰🥰🥰🌹🌹🌹🌹🌹අවුරුද්දට පෙර.....
11/04/2026

ප්‍රාථමික අපේ අවුරුදු සිරිත්,
🥰🥰🥰🌹🌹🌹🌹🌹
අවුරුද්දට පෙර.....

11/04/2026
11/04/2026

බොහෝ දුෂ්කරතා මැද සංවිධානය වූ අපේ පුංචි සිප් හළේ 2026 බක් මහ අවුරුදු උළෙල

Teacher's day organized by students in wathurawa janapada vidyalaya ❤❤
19/10/2025

Teacher's day organized by students in wathurawa janapada vidyalaya ❤❤

08/10/2025

සිසු සිසුවියන් 75 ක් පමණ අධ්‍යාපනය ලබන වතුරාව ජනපද විද්‍යාලය සුන්දර පරිසරයක පිහිටි ග්‍රාමීය පාසලකි. 1 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවතුණ ද ඔවුනට එක් සෞන්දර්ය විෂයයකටවත් ගුරුවරු නොමැත.
එවැනි පසු බිමක සිසු නිර්මාණ රැසක දායකත්වයෙන්, ඔවුන්ගේ සැලසුම්කරණයෙන් හා සංවිධානයෙන් , ඔවුන්ගේ ම මෙහෙයවීමෙන් පැවැති "ගුරු අභිවන්දනා" ගුරු දින සැමරුම් උළෙල නිදහස් අධ්‍යාපනයේ වටිනාකම හුවා දක්වන ඉතා විශිෂ්ට අපූරු නිමැවුමක් විය.

Address

Wathurawa
Kalawana
70450

Website

Alerts

Be the first to know and let us send you an email when R/Nivi/Wathurawa Janapada Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category