R/Nivi/Kopikella Vidyalaya

R/Nivi/Kopikella Vidyalaya ර/ නිවි/ කෝපිකෑල්ල විද්‍යාලය

🌞පුංචි අපේ අවුරුදු 🌞...🥰🥰🥰🥰🥰🥰🥰🥰.....🌸🌸🌸🌸🌸🌸🌸.....2026.4.7
07/04/2026

🌞පුංචි අපේ අවුරුදු 🌞
...🥰🥰🥰🥰🥰🥰🥰🥰.....

🌸🌸🌸🌸🌸🌸🌸.....

2026.4.7

78 වන නිදහස් දින සැමරුම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
05/02/2026

78 වන නිදහස් දින සැමරුම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

මව් තුරුලෙන් විදු මව වෙත 🌸🌸🌸2026 ....1 ශ්‍රේණිය සිසුන් ඇතුළත් කර ගැනීම🥰🥰
05/02/2026

මව් තුරුලෙන් විදු මව වෙත 🌸🌸🌸

2026 ....

1 ශ්‍රේණිය සිසුන් ඇතුළත් කර ගැනීම🥰🥰

හෙට ලොව බාරගන්නට 😇පුංචි අපි සූදානම්🥰 නායකත්ව පුහුණු කදවුර   2025🏃🏃‍♂️💪ඉළුඹකන්ද ප්‍රාථමික විද්‍යාලීය සංවිධානයෙන් 🌸කෝපිකෑල...
08/11/2025

හෙට ලොව බාරගන්නට 😇
පුංචි අපි සූදානම්🥰

නායකත්ව පුහුණු කදවුර 2025

🏃🏃‍♂️💪
ඉළුඹකන්ද ප්‍රාථමික විද්‍යාලීය සංවිධානයෙන් 🌸
කෝපිකෑල්ල විද්‍යාලීය සහ ගාලවත්ත පුනර්තන විද්‍යාලීය
දූ දරුවන් එක් වූ✨

නායකත්ව පුහුණු කදවුර සහ ගිනි මැල සංදර්ශනය 🔥🔥🔥

මේ සදහා අප දූ දරුවන්ටද අවස්ථාව ලබා දුන් ඉළුඹකන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්‍ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තූතියි 🥰🥰

පුංචි අපිට තෑගි 🥰 🎒🎁🎁🎁🎁🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸අප පාසලේ දූ දරුවන්ට පාසල් උපකරණ ලබා දීමට අද දින සපැමිණි ......      නිසල් මහතා ඇතු...
17/10/2025

පුංචි අපිට තෑගි 🥰 🎒🎁🎁🎁🎁

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

අප පාසලේ දූ දරුවන්ට පාසල් උපකරණ ලබා දීමට අද දින සපැමිණි ......
නිසල් මහතා ඇතුළු සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි🥰🥰
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

එතුමන් සම්බන්ධ කර දුන් ලියනෙක්කන්ද විද්‍යාලයේ චානක තුශාන් මහතාටත් බෙහෙවින් ස්තූතියි 🥰

2025 සබරගමු පලාත්🤾‍♂️ක්‍රියාකාරිව ප්‍රීතිමත් වෙමු තරගාවලියේ 🥰🥰🏆කොට්ඨාස තරගාවලියෙ දෙවන ස්ථානයද🏆කලාප තරගාවලියේ තුන්වන ස්ථා...
16/10/2025

2025 සබරගමු පලාත්🤾‍♂️

ක්‍රියාකාරිව ප්‍රීතිමත් වෙමු තරගාවලියේ 🥰🥰

🏆කොට්ඨාස තරගාවලියෙ දෙවන ස්ථානයද
🏆කලාප තරගාවලියේ තුන්වන ස්ථානයද
🏆පලාත් තරගාවලියේ

ලෝකඩ සහතිකපත් ලබා ගනිමින් 🏆🏆🏆🤾‍♂️🤾‍♂️🤾‍♂️

පාසලට ගෞරවයක් ගෙන ආ අපේ දක්ශයෝ🥰🥰🥰🥰

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මෙම ජයග්‍රහණය පිටුපස සිටිමින්
අපේ දරුවන්ට ශක්තියක් වූ
සියලූම දෙනාට
හදපිරි ස්තූතිය...🙏🙏🙏🙏

අපේ පොඩ්ඩෝ 💚ගොඩක් ස්තූතියි Sumoda Kalpika sir 🙏🥰අපිට ලස්සනම ලස්සන ක්‍රීඩා ඇදුමක් සකස් කරලා දුන්නාට 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
15/10/2025

අපේ පොඩ්ඩෝ 💚
ගොඩක් ස්තූතියි Sumoda Kalpika sir 🙏🥰
අපිට ලස්සනම ලස්සන ක්‍රීඩා ඇදුමක් සකස් කරලා දුන්නාට 🌸
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

බොහොම පින් උදව් කරන්න මේ තරම් ඉක්මනින් ඉදිරිපත් වූ සියලු දෙනාටත්🙏🥺🙏ශෙයා කරපු හැමෝටමත් බොහොම ස්තූතියි 🙏🥺🙏
09/10/2025

බොහොම පින් උදව් කරන්න මේ තරම් ඉක්මනින් ඉදිරිපත් වූ සියලු දෙනාටත්🙏🥺🙏
ශෙයා කරපු හැමෝටමත් බොහොම ස්තූතියි 🙏🥺🙏

❗අපේ දරුවන්ට ක්‍රීඩා ඇදුම් සකස් කර දීමට සුමෝද මහතා ඇතුළු පිරිස ඉදිරිපත් උනා🥰🥰🥰...   අපේ ඉල්ලීම වෙනුවෙන් අදහස් එක් කල..ශෙ...
09/10/2025

❗අපේ දරුවන්ට ක්‍රීඩා ඇදුම් සකස් කර දීමට සුමෝද මහතා ඇතුළු පිරිස ඉදිරිපත් උනා🥰🥰🥰... අපේ ඉල්ලීම වෙනුවෙන් අදහස් එක් කල..ශෙයා කල හැමෝටම ගොඩක් ස්තූතියි 🙏🥰❗

//රක්වාන ..කෝපිකෑල්ල ප්‍රදේශයේ දුශ්කර පුංචි පාසලක් වන කෝපිකෑල්ල විද්‍යාලයේ දක්ශයින් 12 දෙනකු ඊයේ දින ප්‍රාථමික ක්‍රීඩා තරගාවලියේ කලාප මට්ටම ජයගනිමින් ...පලාත් තරගාවලිය සදහා 16 වන දින යාමට සූදානම් වී තිබෙ..නමුත් මේ දක්ශයින් 12 දෙනා හට නිසි ක්‍රීඩා ඇදුමක් නොමැති නිසා එය සකසා ගැනීමට අපට ඔබේ උදව් ලබා දෙන්න...🥺🥺//

Address

Kalawana

Website

Alerts

Be the first to know and let us send you an email when R/Nivi/Kopikella Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category